04/09/2015
නව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා ජාතික රූපවාහිනියේදී උණුසුම් ලෙස පිළිගැනීමේ උත්සවය . 2015- 09 - 04
04/09/2015
නව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා ජාතික රූපවාහිනියේදී උණුසුම් ලෙස පිළිගැනීමේ උත්සවය . 2015- 09 - 04
04/09/2015
නව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාද්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාට අපගේ උණුසුම් සුභ පැතුම්
24/08/2015
නව රජයේ වැඩකටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඊයේ මම ශ්‍රී දළදා වහන්සේගේ ආශීර්වාදය ලබා ගත්තා. ඉන් අනතුරුව ත්‍රයිනිකායික මහනායක ස්වාමින් වහන්සේලා බැහැදැක උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබා ගත්තා.
17/08/2015
ඔබත් හදවතට නොව ‘බුද්ධියට‘ තැනදෙන්න.. ඔබේ ඡන්දය අපතේ යන පක්ෂයකට දෙන්න එපා.. ඡන්දය දුන්නා යැයි ඔබට පසුතැවීමක් නොවන පරිසරයක් දැන් රටේ ඇතිවී ඇත...
යහපත් මිනිසුන්ට පමණක් ඔබේ මනාපය දෙන්න... පාර්ලිමේන්තුව බුද්ධිමතුන්ගෙන් පුරවන්න...
16/08/2015
16/08/2015
දිනු දේ රැක ගන්නට එන්න .......!!!