Firstfront.net

Firstfront.net

Share

Ecomomic justic,communal trust and Democracy... මත්ද්‍රව්‍ය වලින්, දුෂණයෙන් තොර දැහැමි, පිරිසිදු, ප්‍රජාතන්ත්‍රවාදි රටක් ගොඩනගමු !!

Photos 20/12/2014

මෛත්‍රී පාලනයක් උදෙසා

නන්දනගේ ජිවිතය ආණ්ඩුව අනතුරේ දමයි | Lanka Headline 17/12/2014

නන්දනගේ ජිවිතය ආණ්ඩුව අනතුරේ දමයි

නන්දනගේ ජිවිතය ආණ්ඩුව අනතුරේ දමයි | Lanka Headline පළමු පෙරමුණේ සභාපති මණ්ඩල ප්‍රධානි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු සභාපති, සන්ධානයේ පානදුර නගර සභා නගරාධිපති, නන්දන ගුණතිලක මහතාට ලබාදී තිබු ආරක්ෂාව ඉවත් කිරිම හරහා ඔහුගේ ජීවිතය අනතුරකට ලක්කර තිබෙන බව එම පෙරමුණ පවසයි.

Lanka News Alert – නන්දනගේ ආරක්ෂාව අතුරුදහන්! 17/12/2014

Lanka News Alert – නන්දනගේ ආරක්ෂාව අතුරුදහන්!

Lanka News Alert – නන්දනගේ ආරක්ෂාව අතුරුදහන්! නන්දනගේ ආරක්ෂාව අතුරුදහන්! පළමු පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු අමාත්‍ය නන්දන ගුණතිලකට ලබාදී තිබු ආරක්ෂාව ඉවත් කිරිම හරහා ඔහුගේ ජීවිතය අනතුරකට ලක්කර තිබෙන බව එම පෙරමුණ පවසයි. නන්දන ගුණතිලක මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා සහයදීම සඳහා සන්ධානය අතහැර ආ පළමු කසකරුවා වන අතර,එවකට ඔහු දැරූ පානදුර නගර සභාවේ නග…

නන්දන ගුණතිලක අනාරක්ෂිතයි 17/12/2014

නන්දන ගුණතිලක අනාරක්ෂිතයි

නන්දන ගුණතිලක අනාරක්ෂිතයි රජයෙන් තමාට දී තිබූ ආරක්ෂාව අතරමගදී ඉවත් කළ බව පානදුර හිටපු නගර සභාපති නන්දන ගුණතිලක මහතා කියයි. තමාගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ඊයේ (15) සවස ඉවත් කර ඇතැයිද තමා බදුල්ලේ සිට නු

Photos from Firstfront.net's post 09/12/2014

ප්‍රජාතන්ත්‍රවාදය සදහා ජනතා පෙලගැස්ම......

රට උගුලෙන් බේරා ගැනිම සදහා ජනතාව සූදානම් කිරිමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා රටපුරා ජනතාව පෙළගස්වන බව පළමු පෙරමුණේ නන්දන ගුණතිලක පවසයි. එම පෙරමුණේ දිස්ත්‍රික් ප්‍රබල සංවිධායකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුලුවට එක් වෙමින් නන්දන ගුණතිලක අවධාරණය කලේ පවතින ඒකාධිපති පාලනය පරාජය කරනාවා සේම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සදහා ජනතාව එක්ව සටන් කළ යුතු බවයි.

එම කාර්ය භාරය ඉටු කිරිම සදහා රට පුරා ජනතාව දැනුවත් කිරීම සදහා පළමු පෙරමුණේ සාමාජිකයන් දිවා රෑ නොබලා කටයුතු කරන බවද ඔහු අවධාරණය කළා.

පළමු පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවති මෙම වැඩමුලුව සදහා දිස්ත්‍රික් මට්ටමේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් සහභාගි වි සිටි අතර ඔවුන් දැනුවත් කිරීම සදහා ජාතික හෙල උරුමය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රි වර්ණසිංහ සහ බන්දුල චන්ද්‍රසේකර , ජනාතා පවුර නියෝජනය කරමින් නීතීඥ ශිරාල් ලක්තිලක, පළමු පෙරමුණේ ක්‍රියාකාරී කම්ටුවේ ජේෂ්ඨ සමාජිකයන් වන හිටපු අමාත්‍ය චන්ද්‍රසේන විජේතුංග , නිතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම , අසංක මහගෙදරගම ඇතුලු ක්‍රියාකාරි සාමාජිකයන් රැසක් සහභාගි වි සිටියා.

Lanka News Alert – ප්‍රජාතන්ත්‍රවාදය සදහා ජනතා පෙලගැස්ම 08/12/2014

රට උගුලෙන් බේරා ගැනිම සදහා ජනතාව සූදානම් කිරිමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා රටපුරා ජනතාව පෙළගස්වන බව පළමු පෙරමුණේ නන්දන ගුණතිලක පවසයි. එම පෙරමුණේ දිස්ත්‍රික් ප්‍රබල සංවිධායකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුලුවට එක් වෙමින් නන්දන ගුණතිලක අවධාරණය කලේ පවතින ඒකාධිපති පාලනය පරාජය කරනාවා සේම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සදහා ජනතාව එක්ව සටන් කළ යුතු බවයි. -

Lanka News Alert – ප්‍රජාතන්ත්‍රවාදය සදහා ජනතා පෙලගැස්ම ප්‍රජාතන්ත්‍රවාදය සදහා ජනතා පෙලගැස්ම රට උගුලෙන් බේරා ගැනිම සදහා ජනතාව සූදානම් කිරිමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා රටපුරා ජනතාව පෙළගස්වන බව පළමු පෙරමුණේ නන්දන ගුණතිලක පවසයි. එම පෙරමුණේ දිස්ත්‍රික් ප්‍රබල සංවිධායකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුලුවට එක් වෙමින් නන්දන ගුණතිලක අවධාරණය කලේ පවතින ඒකාධිපති…

Lanka News Alert – මම බොක්කෙන්ම මෛත්‍රීට සහය දෙනවා 29/11/2014

මම බොක්කෙන්ම මෛත්‍රීට සහය දෙනවා

Lanka News Alert – මම බොක්කෙන්ම මෛත්‍රීට සහය දෙනවා මම බොක්කෙන්ම මෛත්‍රීට සහය දෙනවා තමා ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු ගැටළුවකින් තොරව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහයෝගය දක්වන බව නන්දන ගුණතිලක පවසයි.ඔහු මේ බව කියා සිටියේ අප කල විමසීමකදීය. තමා ආණ්ඩුවෙන් ඉවත් වූයෙත් පොදු අපේක්ෂකයාට සහයෝගය ලබා දීමට බවත් විධායක බලතල අහෝසි කිරීම වෙනුවෙන් තමා ඕනෑම කැපකි…

Ada 18/11/2014

නන්දන ගුණතිලක සන්ධානෙන් යයි

Ada

නන්දන ගුණතිලක සන්ධානයෙන් ඉවත් වෙයි - සහය කාටද? අද කියයි (video) 18/11/2014

නන්දන ගුණතිලක සන්ධානයෙන් ඉවත් වෙයි - සහය කාටද? අද කියයි (video)

නන්දන ගුණතිලක සන්ධානයෙන් ඉවත් වෙයි - සහය කාටද? අද කියයි (video) පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. 1994දී ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු කළුතර දිස්ත...

නන්දන ගුණතිලක සන්ධානය හැරයයි VFM News 18/11/2014

නන්දන ගුණතිලක සන්ධානය හැරයයි

නන්දන ගුණතිලක සන්ධානය හැරයයි VFM News එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පලමු සභාපති සහ පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. 1994 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු පසුව තෙවරක්ම කළුතර දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කළා. තමන් එක්සත් ජ…

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Colombo