SED bureau
Small Enterprises Development Division of
Ministry of Industry and Entrepreneurship Development
ශ්‍රී ලාංකීය ප්‍රජාව තුළ ව්‍යවසායකත්ව කුසලතා ඔප්නංවා, ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්කිරීම අරමුණු කරගෙන 1982 වර්ෂයේ දී සුළු පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය ( කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ) ආරම්භ කරන ලදී. එතුළින් මෙරට ව්‍යවසායකත්ව සංස්කෘතියක් බිහිකිරීමට ගත් උත්සාහය ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සංවර්ධනය සම්බන්ධව කැපී පෙනෙන සිදුවීමකි.
උක්ත පසුබිම තුළ දැනට දශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ කුඩා ව
Smart tools for smart work
04/05/2026
Smart වැඩ වලට, Smart Tools ඕනෙමයි!
තවමත් ව්‍යාපාරයේ හැමදේම අතින් කරනවද? වෙලාව, සල්ලි දෙකම නාස්ති වෙනවද? 😟
Smart Tools වලින් Smart විදිහට වැඩ කරන්න ඉගෙන ගන්න!
අඩු මහන්සියෙන් ලොකු ප්‍රතිඵල ගන්න හැටි දැන ගන්න!
Reset. Refocus. Level Up.
🎯 Free Live Webinar: “SMART TOOLS FOR SMART WORK”
Choosing Practical Digital Tools for SME Growth
👨🏫 සම්පත් දායක: H.M.K.T ගුණවර්ධන මහතා
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පරිගණක පීඨය - සබරගමුව විශ්වවිද්‍යාලය
📅 දිනය: මැයි 7, බ්‍රහස්පතින්දා
⏰ වේලාව: උදේ 10.00ට
💻 Online - සම්පූර්ණයෙන්ම නොමිලේ
Link එක පළමු Comment එකෙන්
“STOP POSTING START SELLING”
E -Commerce & Online Sales Strategies
29/04/2026
Business Online Webinar Series – 2026 – Sesstion 13
ඔයාගෙ ව්‍යාපාරය ඊළඟ Level එකට ගෙනියන්න ඔබත් සුදානම් ද? 🚀
ඩිජිටල් ලෝකයේ ස්මාර්ට් ව්‍යාපාරියෙකු වීමට, "Posting" වලින් එහාට ගිහින් "Selling" කරන හැටි ඉගෙන ගන්න.
E-commerce & Online Sales උපාය මාර්ග දැන ගන්න
📅 අප්‍රේල් 30 | ⏰ උදේ 10.00ට
අපේ Business Online Webinar Series එකත් එක්ක එකතු වෙන්න
පහත WhatsApp group එකට Join වෙන්න
https://chat.whatsapp.com/EUx9MeS76SKHmmimaVZlGB
වැඩසටහන් සබැඳිය පළමු comment එකෙන්
👇👇👇👇👇👇
28/04/2026
Business Online Webinar Series – 2026
ඔබගේ උත්සාහය සැබෑ ආදායමක් බවට පරිවර්තනය කර ගැනීමට, දිරිය ව්‍යවසායකයින් සඳහා විශේෂයෙන් සැලසුම් කළ මාර්ගගත වැඩසටහන... "Turn Your Effort Into Real Income"
SED TV Turn Your Effort Into Real Income
20/04/2026
🔥 ගනුදෙනුකරුවන් නැවත එන බිස්නස් එකක් හදමු! 🔥
📢 ඔබටත් මේ ප්‍රශ්න තියෙනවද?
❓ “ගනුදෙනුකරුවන් එකවරම එනවා… ආපහු එන්නේ නැහැ!”
❓ “නව ගනුදෙනුකරුවන් හොයාගන්න එක අමාරුයි!”
👉 එහෙනම් මේ වැඩමුළුව ඔබටයි!
🎯 වැඩමුළුවෙන් ඔබට ලැබෙන දේ:
✔ ගනුදෙනුකරුවන් හැර යන්නේ ඇයි කියලා හොයාගන්න
✔ ඔවුන් තියාගන්න සරල ක්‍රම ඉගෙනගන්න
✔ Loyalty (නිරන්තර ගනුදෙනු) වැඩි කරන යෝජනා සකස් කරගන්න
✔ Repeat Sales වැඩි කරන ක්‍රියාදාම සැලැස්මක් හදගන්න
⏱️ පැය 2ක ආකර්ෂනිය වැඩමුළුවක්
💡 ඔබ ඉගෙනගන්නේ:
✨ ගනුදෙනුකරුවන් රඳවාගන්න 3E Formula
✨ Customer Journey Map හදන ආකාරය
✨ සරල Loyalty Systems (WhatsApp, Follow-up, Offers)
✨ පැමිණිලි හොඳට හසුරමින් ගනුදෙනුකරුවන් තවත් ශක්තිමත් කරගන්න ආකාරය
💬 විශේෂයෙන්:
“හොඳින් හසුරුවන පැමිණිල්ලක් → තවත් ශක්තිමත් ගනුදෙනුකරුවෙක්”
🧩 ඔබට ලැබෙන මෙවලම්:
✔ Customer Journey Template
✔ Follow-up Message Scripts
✔ Loyalty Ideas Checklist
✔ Complaint Handling Guide
🚀 ඔබේ බිස්නස් එක නව තත්ත්වයකට ගන්න මේ අවස්ථාව අතපසු නොකරන්න!
📞 අදම ලියාපදිංචි වන්න!
Join our WhatsApp Group to get more details
https://chat.whatsapp.com/EUx9MeS76SKHmmimaVZlGB
පහත link එකෙන් සම්බන්ධ වන්න
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1
Meeting ID: 886 6817 7304
Passcode: 123456
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Bauddhaloka Mawatha
Colombo
Opening Hours
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |
