National Food Promotion Board

National Food Promotion Board

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from National Food Promotion Board, Government Organization, No. 45, Kirimandala Mawatha, Colombo.

To identify & implement programs aimed at restoring the dignity of the farming community & the under privileged to ensure their economic independence with gaining self-reliance as the key motive

26/09/2023

🤘

14/05/2023

රස්සාව කරලා කවදා හරි ගෙදර යන්න වුනොත්
මිනිස්සු උඹ දැකලා කොහොමද අහන තරමට
හොද මිනහෙක් වෙයන්...

18/03/2023

අපිට එපා වුණේ රස්සාවද? රස්සාව කරන තැන හිටපු අයද? 🙄
අද සමාජයේ ආයතන බොහෝමයක වෙන දෙයක් - කියවන්න..

අදාල සුදුසුකම් තියාගෙන රස්සාවේ ස්භාවය දැනගෙන ඒකට අයදුම් කරන ගොඩක් අය ටික කාලෙකින් විදවන ප්‍රශ්නේ තමයි "මට මේ රස්සාව එපා වෙලා තියෙන්නේ" කියන එක.....😒 ටිකක් කල්පනා කරාම තේරෙනවා අපිට එපා වුණේ රස්සාව නෙමෙයි, ඒක එපා කරේ ඒ වටේ හිටපු මිනිස්සු කියලා.....😌
උදේට බැනගෙන office ඇවිත් බැනගෙනම office එකෙන් යන, office එකේ හැමෝත් එක්කම කතා බහ කරලා හොදට ඉන්න එකාට වැඩ දෙන්නේ නැති එයාලා දිහා අමුතු ඇහෙන් බලන, අමුතු මාන්නෙකින් යටතේ ඉන්න මිනිස්සුන්ට භ ල්ලන්ට වගේ බනින, ගොට්ටෙන් promote වෙවී උඩට ගිය, තමන්ගේ වැඩේ කරගෙන පාඩුවේ අයින් වෙන, මූණට හිනාවෙලා යටින් ගේම දෙන, බලෙන් ''සර්'' මිස්'' කියලා අහගන්න ආස, යටතේ ඉන්න මිනිස්සු වහල්ලු වගේ ඉදී කියලා බලාපොරොත්තු වෙන ඔනේ තරම් Managersලා Executivesලා නිසා අපි රස්සා එපා කරගෙන තියනවා.....😕 ඒ මිනිස්සු නිසා අපි Depress වෙලා තියනවා.... 😔 සමහර වෙලාවල් වල ඇඩිලත් තියනවා..... 😓ඒ pressure එක දරාගන්න බැරුව... ඒ දරාගැනීමේ අවසානය තමා මිනිස්සු හිතාගන්න බැරි මානසික ප්‍රපාතයකට වැටෙන එක.... 😤 ඒ පීඩනේ පිටවෙන්නේ එක්කෝ ජීවිතේට හානියක් කරගෙන නැත්තම් අපි ආදරේ කරන අපිට ආදරේ කරන අපේ පවුලේ මිනිස්සු පිටින් ඒ පීඩනේ යවාගෙන.... පුලුවන් නම් කවදාවත් මනුස්සයෙක්ට ඒ වගේ පීඩනයක් දෙන පුද්ගලයෙක් වෙන්න එපා....🙏 ඒක ජීවිතයක් නොමරා මරණ වැඩක්..... ඒ වගේ එක මනුස්සයෙක් ඇති system එකම වාත වෙන්න.... 😠
මගේ අම්මා, තාත්තා, අයියා මට හැමවෙලේම කියපු දෙයක් තිබ්බා, ඒ තමයි "ජීවිතේ කවදා, කොහොම, මොන තැනක හිටියත් වෙන මනුස්සයෙක්ට කරදරයක් වෙන විදිහට ජීවත් වෙන්න එපා, නැත්තම් ඒ මිනිස්සු කවදාහරි බනින්නේ අපිට" කියලා.....
ජීවිතේ හම්බෙන මිනිස්සු එක්ක ඒකේ දිග පළල සෑහෙන්න තේරෙන්න ගන්නවා.... 🙃
අධ්‍යාපන සුදුසුකමම නෙමෙයි ජීවිතේ කියන්නේ, තව මනුස්සයෙක්ට කරදරයක් නොවී පුලුවන් විදිහට හැමෝටම උදව්වක් කරගෙන ජීවත් වෙන එක ඒ හැම සුදුසුකමකටම වඩා උසස් සුදුසුකමක්. සතියේ දවස් 5, 6ක් රස්සාවක් කරනවා නම් තමන් වැඩ කරන තැන අයට රස්සාවට ආසවෙන් එන්න හේතුවක් වෙනවා මිසක උදේ ඇහැරෙද්දී, ඉරිදා හවස් වෙද්දී ''අප්පෝ හෙට ඉදන් ආයි අර මගුල කරන්න එපැයි'' කියලා හිතන්න හේතුවක් වෙන්න එපා!
මේ අතරේ මිනිස්සු වගේ ඉන්න දෙවිවරුත් හම්බෙනවා හරිම අහම්බෙන්.... 😊ඒක ජීවිතේ වෙනම පිනක්. 🙌
📸 Lakshan Manuranga
✍️ Imal abeywickrama

ඕනවාට වඩා මිනිස්සුන්ට වද දීලා තමන්ගේ තනතුර අහිමි වුන දවසට තේරේයි...(විශේෂයෙන් මේවා කරන්නේ පාලන අංශය-Admin)

23/07/2021
Photos from වලස් නැන්දා - Walas Nandaa's post 26/06/2021
Photos from Duminda Dissanayake's post 29/03/2020

දැනුවත් වෙමු - මර්ධනය කරමු..😷🤧

28/03/2020

අසාදිත පුද්ගලයකුගේ මලපහ මගින්, COVID-19 රෝගය බෝවිය හැකිද ?

26/03/2020

COVID-19 වෛරසය වාතය හරහා බෝවිය හැකිද?

Photos from වෙනස්ව හිතමු's post 25/03/2020

කොරෝනා ‌‌වෛරසය පැතිරීමේ අවධානම - බහුල ස්ථාන
ඔබ හඳුනා ‌‌ගෙන තිබේ ද?

24/03/2020

අපේ ගෙවත්ත අපි වවමු.

රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම උදෙසා කුමන හෝ ආහාර බෝගයක් ගෙවත්තේ වගාකිරීම සදහා කටයුතු කරන්න.

නිවසේ ගෙවන නිවාඩු කාලය දරුමල්ලන් සමඟ එක්ව ගෙවත්තට වැය කරමු!

24/03/2020

Covid - 19 ‌රෝග ලක්ෂණ..

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No. 45, Kirimandala Mawatha
Colombo
00300

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00