Divisional Federation Of Youth Clubs - Dambulla

Directions

Divisional Federation Of Youth Clubs - Dambulla Devisional Federation Of Youth Clubs - Dambulla

22/06/2026

Oraganizing Community 🤍

ජාතික තරුණ සේවා සභාවේ 36 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව දඹුල්ල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයහි ක්‍රීඩා උළෙල අතිසාර්...
16/06/2026

ජාතික තරුණ සේවා සභාවේ 36 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව දඹුල්ල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයහි ක්‍රීඩා උළෙල අතිසාර්ථකව 2026.06.14 වන දින රංගිරි දඹුලු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

මේ සඳහා ජාතික තරුණ සේවා සභාවේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ තුමිය, ජාතික තරුණ සේවා සභාවෙ ඉනාමලුව ස්විස් පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරි මහත්ම මහත්මීන්,දඹුල්ල මහා නගර සභාවෙ නගරාධිපති , උප නගරාධිපති, නාගරික සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි තුමිය ඇතුළු රාජ්‍යය නිළධාරීන්, යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයන්හි තරුණ නායක නායිකාවන්, ක්‍රීඩා උපදේශන මහත්ම මහත්මීන්, කණ්ඩලම තෙන්නකෝන් විද්‍යාලයේ විදුහල්පතිතුමිය සහ තරුණ තරුණියන් , ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී විය.

දඹුල්ල ප්‍රදේශයේ පළමු වතාවට මෙවැනි සංවිධාන මට්ටමකින් සියලුම රාජ්‍යය ආයතනයන් සම්බන්ධ වී පැවැත්වූ මෙම ක්‍රීඩා උළෙල අප ප්‍රදේශයේ අනාගත තරුණ තරුණියන් හට ආදර්ශයක් දෙමින් සහ නව අවස්ථා ජාතික මට්ටම දක්වාම විව්ර කර දීමට අපට හැකි විය.

මෙම උත්සවය සාර්ථක කරගැනීම වෙනුවෙන් අපට ශක්තියක් වූ සියලුම දෙනාට ප්‍රාදේශීය සම්මේලනයෙහි සියලු සාමාජිකයන්ගේ ප්‍රණාමය මින් පුද කරමු.

අද අප මේ තනන්නෙ ආදරණීය දඹුලු පුරවරයේ සහෝදර තරුණ තරුණියන්ගෙ හෙට දවසේ අනාගතයයි ❤️💐✊

විශේෂ ස්තූතිය !

💐 දිවා රෑ නොබලා කැපවූ සියලුම යෞවන සමාජ (Youth Club) තරුණ නායක නායිකාවන්‍ට සාමාජික සාමාජිකාවන්ට සහෝදර සහෝදරියන්ට,

💐 ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපති අධ්‍යක්ෂක ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න මහතාට,

💐 මධ්‍යම පළාත් ගරු සහකාර අධ්‍යක්ෂ චන්දන උයන්ගොඩ මහතාට,

💐 මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක මල්ලිකා ජයතිස්ස මහත්මියට ඇතුළු කාර්‍යමණ්ඩලයට, District Fedaration of Youth Clubs - Matale හි සභාපති සහෝදරයා ඇතුළු තරුණ නායක නායිකාවන්ට,

💐 Divisional Secretariat Dambulla - ගරු ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කුමාරි මහත්මිය ඇතුළු සියලුම නිළධාරින්හට,

💐 Municipal Council Dambulla ගරු නගරාධිපති Wasantha K Rajamanthrie මහත්මයාට, උප නගරාධිපති Susantha Batagoda මහත්මයාට, සියලුම නාගරික මන්ත්‍රී මඩුල්ල ඇතුළු කාර්‍යමණ්ඩලයට,

💐 ජාතික තරුණ සේවා සභාවේ ඉනාමලුව ශ්‍රී ලංකා ස්විස් පුහුණු මධ්‍යස්ථාන භාර බණ්ඩාර මහත්මයා ඇතුළු කාර්‍ය මණ්ඩලයට

💐 මුද්‍රණ අනුග්‍රහය ලබාදුන් Excellence Printing Solution අධිපති චන්දන සමරකෝන් මහත්මයාට,

💐 ශබ්ද අනුග්‍රහය ලබාදුන් Mr. D Entertainment අධිපති දුලංජන සාරංග මහත්මයාට,

💐 රංගිරි දඹුළු විද්‍යාලීය විදුහල්පති තුමා,
ක්‍රීඩා උපදේශක රත්නායක මහතා ප්‍රමුඛ සියලු ක්‍රීඩා ක්‍රීඩා උපදේශක මණ්ඩලයට,

යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලන නිලධාරී මහත්ම මහත්මීන්ටත්, තරුණ නායක නායිකාවන්ටත්,

පැමිණි සියලුම ආදරණීය සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත්,

මේ වෙනුවෙන් කැපවූ සියලුම යෞවන යෞවනියන්ටත්
දඹුල්ල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය වශයෙන් ගෞරව පූර්වක ස්තූතිය පිරි නමමු !

ස්තූතියි !

15/06/2026

36 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති දඹුල්ල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයෙහි සියලු තරඟ අවසන් කරමින් පැවැත්වූ ක්‍රීඩා උත්සවය 2026.06.14 දින සාර්ථකව නිමාවට පත්විය.

මේ සඳහා දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ශක තුමිය, දඹුල්ල නගරාධිපති තුමා, උප නගරාධිපති තුමා ඇතුළු නාගරික සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් පිරිසක්ද, ඉනාමලුව ස්විස් පුහුණු මධ්‍යස්ථානය නියෝජනය කරමින් නිළධාරින් පිරිසක්ද, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් තුමිය නියෝජනය කරමින් පරිපාලන නිළධාරි තුමිය ඇතුළු නිළධාරින් ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ නියෝජනයකින් සාර්ථකව සිදු විය.

11/06/2026

🏆 36 වන දඹුල්ල ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල 🏆

දඹුල්ලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජවය දිස්ත්‍රික් සහ ජාතික තලයට රැගෙන යාමට සුභාශිංසන එක් කරමින්, ජාතික යොවුන් සේවා සභාවේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මල්ලිකා ජයතිස්ස මහත්මිය දක්වන අදහස් මෙන්න.

🇱🇰

11/06/2026

🔥 ජාතික ශූරතාවය කරා දඹුල්ලේ තාරුණ්‍යය මෙහෙයවමු!

මෑත කාලීනව මාතලේ දිස්ත්‍රික්කය ලැබූ ක්‍රීඩා ජයග්‍රහණ අගය කරමින්, මෙවරත් දඹුල්ලෙන් කැපී පෙනෙන දස්කම් බලාපොරොත්තු වන වග පවසමින් ජාතික යොවුන් සේවා සභාවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ චන්දන උයන්ගොඩ මහතා එක් කළ ජවසම්පන්න සුභාශිංසනය! 🏆🚀

11/06/2026

🥇 ජයග්‍රහණයේ මාවතට දඹුල්ලෙන් තාරුණ්‍යයේ පියවරක්!

ක්‍රීඩා උළෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් සහ තරුණ පරපුරේ උන්නතිය වෙනුවෙන් දඹුල්ල ගරු නගරාධිපති වසන්ත කේ. රාජමන්ත්‍රී මහතා එක් කළ උණුසුම් සුභ පැතුම් සහ වටිනා පණිවිඩය. 💪🏆

11/06/2026

🌟 දඹුල්ල යොවුන් ක්‍රීඩා උද්‍යානයට රාජ්‍ය නිලධාරීන්ගෙන් ආශිර්වාද!

තාරුණ්‍යයේ දක්ෂතා ඔප්නැංවෙන 36 වන ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල වෙනුවෙන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් එන්. එම්. උපේක්ෂා කුමාරි මහත්මිය විසින් තරුණ සංවිධාන දිරිමත් කරමින් එක් කළ දයාබර සුභ පැතුම. 🏁✨

යෞවනයේ ක්‍රීඩා අභිෂේකය! දඹුල්ල ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා උළෙල 2026 🏆🏃‍♂️🏐2026 වසරේ යොවුන් ජවය ක්‍රීඩා පිටිය මත මුදාහරින ...
09/06/2026

යෞවනයේ ක්‍රීඩා අභිෂේකය! දඹුල්ල ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා උළෙල 2026 🏆🏃‍♂️🏐

2026 වසරේ යොවුන් ජවය ක්‍රීඩා පිටිය මත මුදාහරින මොහොත! දඹුල්ල යොවුන් සමාජ ප්‍රාදේශීය සම්මේලනය මගින් සංවිධානය කරන මෙම සුවිශේෂී ක්‍රීඩා උළෙලට ඔබත් එක්වන්න.

🗓 දිනය: 2026 ජූනි 14
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට
📍 ස්ථානය: දඹුල්ල ජාතික පාසල් ක්‍රීඩාපිටිය

✨ එදින පැවැත්වෙන ප්‍රධාන තරග ඉසව් (කාන්තා/පිරිමි):

🏃‍♂️ ධාවන ඉසව්: මීටර 100, 200, 400, 800, 1500
🤝 සහය දිවීම්: මීටර 100 × 4, මීටර 400 × 4
🥇 පැනීමේ ඉසව්: උස පැනීම, දුර පැනීම, තුන් පිම්ම
💪 විසි කිරීමේ ඉසව්: හෙල්ල විසි කිරීම, කවපෙත්ත විසි කිරීම, යගුලිය දැමීම

🏆 සියලුම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වටිනා සහතික පත්‍ර එදිනම පිරිනැමේ!

යොවුන් ජවය සමරන්න, ඔබේ දක්ෂතා පෙන්වන්න, දඹුල්ලට එන්න! 💪

වැඩි විස්තර සඳහා:
📞 තරුණ සේවා නිලධාරී: 075 607 0799
📞 සංවිධායක: 077 480 4096
📞 සභාපති: 076 266 9803

" සිරසා නමාමි " වෙසක් කලාපයට සමගාමීව දඹුල්ල මහා නගර සභාව, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ දඹුල්ල යෞවන සමාජ ප්‍රාදේශීය සම...
08/06/2026

" සිරසා නමාමි " වෙසක් කලාපයට සමගාමීව දඹුල්ල මහා නගර සභාව, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ දඹුල්ල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය එක්ව සංවිධානය කළ බත් දන්සැල පැමිණි දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ පරිභෝජනය සඳහා සකස් කොට සාර්ථකව පවත්වන ලදි.

මේ සඳහා මාතලේ යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනයේ සභාපති ජාතික සම්මේලන නියෝජිත විමුක්ති මල්ශාන් සහෝදරයාද සහභාගී විය.

මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීම සඳහා දඹුල්ල නගරාධිපතිතුමා, උපනගරාධිපතිතුමා ප්‍රමුඛ සියලුම නාගරික මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන්, Youthclub සාමාජිකයන් ඇතුළු ස්වෙච්ඡා දායකත්වයක් ප්‍රදේශවාසින්ගෙන්ද ලැබුණි.

මෙය සාර්ථකව නිම කරලීමට අදාලව සුවිශේෂ දායකත්වයක් ඉනාමලුව කිරලගොල්ල ආරක්ශක අංශ බාරව සිටින අණදෙන නිළධාරි තුමන්ලා ප්‍රමුඛ පිරිසක් සහයෝගය දැක්විය.

මෙහි විශේෂ ස්තූතිය දඹුල්ල නගරාධිපතිතුමා උපනගරාධිපති තුමා ඇතුලු සියලුම නාගරික මන්ත්‍රීවරුන්ට, යුධහමුදාපතිතුමා ඇතුළු මෙහි සහභාගී වූ සියලුම ආරක්ෂක අංශ වල අණදෙන නිළධාරි මහත්මයන්ට සහ සෙසු නිළධාරින් හට, ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු තරුණ සේවා නිළධාරි මහත්මයාට, දඹුල්ල මහා නගරසභාවෙ සියලුම නිළධාරි මහත්ම මහත්මීන්ට සහ කාර්‍යමණ්ඩලයට, දායකත්වයන් සැපයූ ප්‍රදේශයේ ව්‍යාපාරික ජනතාවට සහ සියලුම ආයතන වලට, සහභාගී වූ දායකත්වය සැපයූ මේ වෙනුවෙන් කැපවූ සියලුම දෙනාට මින් පුද කර සිටිමු.

Address

Dambulla
Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Federation Of Youth Clubs - Dambulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share