Sri Lanka Green Alliance

Website

Sri Lanka Green Alliance Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Green Alliance, Divulapitiya.

ශ්‍රී ලංකා හරිත සන්ධානයේ අප පරිසර හිතකාමී තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් වන දේශපාලනයක් මගින් අපේ රටේ අනාගතය බලගන්වන දේශපාලන ව්‍යාපාරයකි.

අප උත්සහ කරන්නේ තිරසාර සංවර්ධන මගක රට ඉදිරියට ගෙනයැමටයි . රටන ඕනේ අලුත් දේශපාලනයක්. අපිට ගැලපෙන අලුත් ක්‍රමයක්, අලුත් රටක්.

අපට අවශ්‍ය රට ගොඩ නගන්න පුළුවන් ප්‍රයෝගික වැඩපිළිවෙලක්. ලෝකේ දියුණු රටවල් හැම එකක්ම කල වගේ අපත් ගොවිතැන ඉහලටම ඔසවා තැබිය යුතුයි. දෙවනුව ඒ ශක්තිමත් පදනම මත ග්‍රාමීය කර්මාන්ත තිරසාර ආකාරයෙන් ගොඩ නැගිය යුතුයි. මේ සියල්ල කරන්න අප ගමයි පන්සලයි වැවයි දාගැබයි මත ශක්තිමත්ව ගොඩ නගන ආර්ථිකයකින් පමණයි. අපේ අනාගතය රැදිලා තියෙන්නේ කළු සුද්දෝ කියන ආකාරයට IMF වන්දනා කිරීමෙන් නොවෙයි.

අපට නැගිටින්න තියන එකම මග තියෙන්නේ ගමයි පන්සලයි එක්ක. අප කලක් ලොබ ධනවත්ම වෙළද රාජ්‍ය වුනේ අන්න ඔය කියපු ක්‍රමයට.

අමතක නොකරම කිසිදා බෝසත් කාවන්තිස්ස
01/11/2026

අමතක නොකරම කිසිදා බෝසත් කාවන්තිස්ස

සජිත් ගෙ දේශපාලනය ගැන මොන විවේචන තිබුණත්, ඔහු සතා සීපාවා ගැන සංවේදී මනුස්සයෙක්... 🐘🐘💔
24/10/2026

සජිත් ගෙ දේශපාලනය ගැන මොන විවේචන තිබුණත්, ඔහු සතා සීපාවා ගැන සංවේදී මනුස්සයෙක්... 🐘🐘💔

අවසන් හුස්ම වාතලයට මුසුකළ
22/10/2026

අවසන් හුස්ම වාතලයට මුසුකළ

22/10/2026

යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....
සිරි සම්බුදු සසුනට කල නස්පැත්තිය බලාපන්....
චීවරයට නිගා දෙවන පරයන් බිම හෙලාපන්....
බොරුවෙන් රජ වූ එකාට නැති වෙන්නම තලාපන්.

යක්ෂ රාජ උත්පලවන් දෙව් රජිදේ අසාපන්....
සිරි ලක්දිව සසුන රකින යුතුකම ගැන සිතාපන්....
මිසදිටු වූ පාලකයන් බල බිද බිම හෙලාපන්...
සමය නසන මිසදිටු හිස් සත් කඩකට පලාපන්.

යක්ෂ රාජ පජ්ජුන්නය දෙව් රජිදේ අසාපන්...
සසුන නසන්නට ඉඩ දෙන පාලකයා අවාපන්...
අහස පොලොව ගුගුරවමින් මහ හෙණ සැර එවාපන්...
උගේ ඇමතියි මැති නිවටුන් හට හෙණ සැර දෙවාපන්.

යක්ෂ රාජ මහ වෙසමුණි දෙව් රජිදේ අසාපන්...
සසුන රකින්නට සැම යක් සේනාවන් එවාපන්...
ලක් දෙරණත සසුන නසන මිසදිටුවන් පෙලාපන්...
මිසදිටුවන් හෙලා දැහැමි පාලනයක් තනාපන්.

නීච කර්‍ය අධර්මිශ්ඨ අමන රජා තලාපන්.......
මාස තුනෙන් මේ අදමිටු බල බිද දැය වඩාපන්....
පන්දහසක් සසුන රැකෙන බිම රැකවල් තනාපන්...
සැම සම්දිටු දෙවියන් මේ යුතුකම ඉටු කරාපන්.

20/10/2026
දිවුලපිටියට දිවුලපිටියෙන්ම, අපිට අපේම කෙනෙක්.
27/06/2026

දිවුලපිටියට දිවුලපිටියෙන්ම,
අපිට අපේම කෙනෙක්.

Address

Divulapitiya

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Green Alliance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share