05/11/2026
869. #කුට්ටිගල_මාර්ග_සංවර්ධනය
#ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ
#පියෙන්_පිය_මාර්ග_සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව,
#කුට්ටිගල කොට්ඨාසයේ බෝ ගහයට පාර (ආරණ්‍ය පාර) මීටර 250ක් කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම ආරම්භ විය.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි මහතාගේ උපදෙස් මත,
මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඇඹිලිපිටිය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරන අතර එහි ඉංජිනේරුතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වන්නෙමු.
මෙම ව්‍යාපෘතිය නිරීක්ෂණය ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ #ගරු_සභාපති වෛද්‍ය වසන්ත කුමාරසිරි මැතිතුමන් විසින් සිදු කරන ලදී...
මෙම අවස්ථාව සඳහා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ කුට්ටිගල කොට්ඨාස මන්ත්‍රී දමින්ද වීරසිංහ මහතා සහ ගම්වාසීන් සහභාගී විය ...
#පොහොසත්_රටක්________
#ලස්සන_ජීවිතයක්________
📞 වැඩි විස්තර සඳහා:
_____________________________________
Embiliitiya_Pradeshiya_Sabha
embilipitiya.ps.gov.lk
☎️Contact Us: 047 22 61 275
047 22 62 275
070 770 1007
[email protected]
_____________________________________