SED Pages Galewela

Call Directions Contact the organization

SED Pages Galewela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Pages Galewela, Government Organization, Galewela.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ බහුලව පවතින එළවළු වර්ග මෙන්ම පළතුරු වර්ග ද නිවැරදි ආකාරයට විජලනය කිරීම මගින් ආහාර අ...
28/07/2026

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ බහුලව පවතින එළවළු වර්ග මෙන්ම පළතුරු වර්ග ද නිවැරදි ආකාරයට විජලනය කිරීම මගින් ආහාර අපතේ යාම වලක්වා ගනිමින් ආර්ථිකය ද ශක්තිමත් කර ගත හැකි බව හදුනාගත හැකියි. මේ පිළිබඳව අවධානය යොමු කරමින් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් විදාතා සම්පත් මධ්‍යස්ථානයේ සම්පත්දායක්ත්වය ලබා ගනිමින් සංවිධානය කරන ලද විජලනය පිළිබඳ කණ්ඩායම් තාක්ෂණික පුහුණු වැඩසටහන 2026 ජූනි මස 24 වන දින සාර්ථකව පවත්වන ලදී..

Business Creation Programme
28/07/2026

Business Creation Programme

🔴 Business Creation Program 2026 🚀ඔබේ ව්‍යාපාර සිහිනය සැබෑ කරගැනීමට සුදුසුම අවස්ථාවක්!📌📅 දිනයන්: 2026 ජූලි මස 20 - 21📍 ස...
16/07/2026

🔴 Business Creation Program 2026 🚀
ඔබේ ව්‍යාපාර සිහිනය සැබෑ කරගැනීමට සුදුසුම අවස්ථාවක්!📌

📅 දිනයන්: 2026 ජූලි මස 20 - 21
📍 ස්ථානය: ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරය
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට
💡 මෙම වැඩසටහනෙන් ඔබට ලැබෙන දේ:

✔ අලුත් ව්‍යාපාරික අදහසක් සාර්ථකව ක්‍රියාත්මක කරන ආකාරය සහ දැනට සුළුවෙන් කරන ව්‍යාපාරය සාර්ථක කර ගන්නා ආකාරය. (ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග )
✔ අඩු ප්‍රාග්ධනයකින් ව්‍යාපාර සැලසුම් කිරීම
✔ නවීන තාක්ෂණය හා Digital Tools භාවිතයෙන් ව්‍යාපාර වර්ධනය
✔ රාජ්‍ය අනුග්‍රහය, ණය පහසුකම් සහ උපදේශන සේවාවන් ලබාගැනීම
🔺 කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචිය

🔥 ඔබේ අනාගත ව්‍යාපාරය අදම ආරම්භ කරන්න!
වැඩසටහන සඳහා සහභාගී වීමට කැමති ගලේවෙල /. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් අය පහත link එකෙන් whatsapp සමූහයට සම්බන්ධ වී පැමිණීම සනාථ කරන්න.

https://chat.whatsapp.com/JtE92l5RjQb1wQVh8O2AgN?mode=gi_t

විමසීම්-
රමේෂි මිය - 0706250600 නිමාලි මිය - 0710560031 දිස්නා මිය - 0706250599
දිල්ෂානි මිය -0706250598

සංවිධානය - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ගලේවෙල - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල

2026.03.30 SED MINI FAIR අපේ අවුරුදු පොළට ඔබත් එන්න 🙏🙏
27/03/2026

2026.03.30 SED MINI FAIR අපේ අවුරුදු පොළට ඔබත් එන්න 🙏🙏

Business Level up program-2026ඔබේ ව්‍යාපාරයේ පවතින තත්වය හඳුනාගෙන නිවැරදි සැලසුමක් සකස්කොට ඔබට අවශ්‍යවන මූල්‍ය, අලෙවිකරණ...
11/03/2026

Business Level up program-2026
ඔබේ ව්‍යාපාරයේ පවතින තත්වය හඳුනාගෙන නිවැරදි සැලසුමක් සකස්කොට ඔබට අවශ්‍යවන මූල්‍ය, අලෙවිකරණ ,තාක්ෂණික හා උපදේශන සේවා සහය අඛණ්ඩව ලබාදෙමින් ව්‍යවසායකත්ව දැනුමින්, කුසලතාවෙන් සන්නද්ධ ව්‍යවසායකයෙක් ලෙස ඔබට සාර්ථක ගමනකට අවශ්‍යවන පදනම සකස්කිරීම වෙනුවෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය 2026 වසරේ දියත් කර ඇති Business Level Up වැඩසටහන හා සම්බන්ධ වන්න. මාතලේ දිස්ත්‍රික්කයේ තෝරාගත් ව්‍යවසායකයන් 105 දෙනෙකු සඳහා නොමිලේ ලැබෙන මෙම සීමිත අවස්ථාව ලබාගැනීම සඳහා පහළ තිබෙන ලින්ක් එකේ ඇති ගූගල් ෆෝම් එක පුරවා හැකි ඉක්මනින් රෙජිස්ටර් වෙන්න.
https://forms.gle/NKRU1aWzheBSS3e69

Address

Galewela

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Telephone

+94662232375

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Galewela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SED Pages Galewela:

Shortcuts

Share