SLFPA Galle District

SLFPA Galle District

Share

දකුණේ විස්තර

19/11/2025

ගාල්ලේ අපි

Photos from SLFPA Galle District's post 15/11/2025

2025-11-21 දින නුගේගොඩදී පැවැත්වෙන "මහා ජන හඩ" රැළිය සදහා ගාල්ල ආසනයේ මූලික සාකච්ඡාවක් ප්‍රියන්ත සහබන්දු මහතාගේ මූලිකත්වයෙන් රැස්වූ මොහොතක්

15/11/2024

සුබ පැතුම් චානක මාදුගොඩ මැතිතුමාට !

07/07/2021
05/07/2021

BR දේශපාලනය කරන්නේ BRAIN එකෙන්. ඒ BRAIN එකේ දේශපාලන ගමන කෙටියෙන් මේ වීඩියෝ එකේ තියෙනවා. BR හැමදාම පක්ෂයට, පොදුජන නායක මහින්ද මහත්තයට සහ අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දක්වා වූ අපේ දේශපාලන ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් ඒ BRAIN එක පාවිච්චි කරල තියෙනවා. BR ගෙ BRAIN එක ආයෙත් ක්‍රියාකාරී දේශපාලනයට ගේන්න පක්ෂය, ජනාධිපතිතුමා සහ අගමැතිතුමා තීරණය කරල තියෙන නිසයි මේ BR ගැන මතකය අලුත් කරන්නේ.

11/08/2020

අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ(10) ප්‍රකාශයට පත් විණි. මා සහ අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරියේදී හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත්ය.
අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් මෙහි සඳහන් වේ.
අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගෙන තිබේ. එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්ය භාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත.
අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.
එකී ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇත.
සෑම අමාත්‍යාංශයකම විෂය පථය, සුවිශේෂ ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර තිබේ.
අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 බදාදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී මා හමුවේ දිවුරුම් දීමට නියමිතය.

එම ගැසට් නිවේදනය පහත දිගුව ඔස්සේ බාගත කරගත හැක.

https://www.presidentsoffice.gov.lk/index.php/2020/08/10/28-ministries-and-40-state-ministries-ministers-to-be-sworn-in-on-wednesday/?lang=en

#වැඩකරනරටක්

11/07/2020

🌷❌

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

ගාල්ල ආසනයෙන් නගරාධිපති ප්‍රියන්ත සහබන්දු

ගාල්ල ආසනයෙන් නගරාධිපති ප්‍රියන්ත සහබන්දු

Location

Category

Website

Address


Galle
80000