Germany /ජර්මනි
Thisara Nanayakkara
public service
Romania/රැමේනියා
27/07/2022
26/07/2022
16/07/2022
2018 - 19 වසරවලදී කොරියානු විභාගයට පෙනීසිට, රැකියා ලැබෙන තුරු බලා සිටි රැකියා අපේක්ෂිතයින්ට රැකියා ලබාගැනීමේ කාලය දීර්ඝ කරන ලෙසට කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් මම කළ ඉල්ලීමට සුභවාදී ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා.
ඒ අනුව රැකියා අපේක්ෂාවෙන් වෙබ් අඩවියේ ලියාපදිංචිවී සිට, කල් ඉකුත්වීිමට නියමිතව සිටි ශ්‍රමිකයින් 1059 දෙනෙකුගේ කාලය දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව තීරණය කරනු ලැබුවා.
මෙසේ කාලය දීර්ඝ කරනු ලැබූ රැකියා අපේක්ෂිතයින් අතරින් එක් අයෙක් 2017 වසරේදී විභාගයට පෙනී සිටි අයෙක්. 2019 වසරේදී විභාගයට පෙනී සිටි 89 දෙනෙක් ඒ අතර සිටින අතර අනෙක් සියලු දෙනාම 2018 වසරේදී විභාගයට පෙනී සිටි අයයි.
කොරියානු රැකියා අපේක්ෂිතයින්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට මම කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලබාදීම සම්බන්ධයෙන් කොරියානු මානව සම්පත් අංශයට මගේ ස්තුතිය පුද කරනවා
2018-19 இல் கொரியத் தேர்விற்குத் தோற்றிய வேலை தேடுபவர்களுக்கு வேலை வாய்ப்புக் காலத்தை நீட்டிக்குமாறு கொரியாவின் மனித வளத் துறையிடமிருந்து எனது கோரிக்கைக்கு சாதகமான பதிலைப் பெற்றுள்ளேன்.
இதன்படி, வேலை வாய்ப்பை எதிர்பார்த்து இணையதளத்தில் பதிவு செய்த 1059 தொழிலாளர்களின் காலத்தை டிசம்பர் 31ஆம் தேதி வரை நீட்டிக்க கொரியா மனிதவளத் துறை முடிவு செய்துள்ளது.
2017 ஆம் ஆண்டு பரீட்சைக்குத் தோற்றிய ஒருவர், வேலை தேடுபவர்களில் ஒருவர், கால அவகாசம் நீடிக்கப்பட்டுள்ளது. அவர்களில் 2019 ஆம் ஆண்டு பரீட்சைக்குத் தோற்றிய 89 பேரும், 2018 இல் பரீட்சைக்குத் தோற்றிய ஏனைய அனைவரும் அடங்குகின்றனர்.
I have received a positive response to my request from the Human Resources Department of Korea to extend the employment period for job seekers who appeared for the Korean exam in 2018-19
Accordingly, the Korea Human Resources Department decided to extend the period of 1059 workers who had registered on the website and were due to expire until December 31st.
One of the job seekers whose time has been extended is a person who appeared for the exam in 2017. Among them are 89 people who appeared for the exam in 2019 and all the others who appeared for the exam in 2018
15/07/2022
༆ කල් මැරුණු හීන වලට පන දෙන්නට හැකි , ජනතාව වෙනුවෙන් පෙනී සිටින හොඳ නායකයෙක් ඉදිරියේ දී තේරී පත්වුව හොත් ඉදිරියේ රට ගොඩ ගන්නට හැකිවෙයි .. 💖༄
15/07/2022
ධීවර අංශය 2022.07.15 පිටත්වීම ( සාමාජිකයින් 32 යි ) ♥️🇰🇷✈️
15/07/2022
༆ 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗘𝘅𝗮𝗺 එකක් බලාපොරොත්තුවෙන් හිටපු අය වෙනුවෙන් සුභ ආරංචියක් ༄༄💖
( අවුරුදු 04 මාස 10 කොරියාවේ සේවය කර නීත්‍යානුකූලව මෙරටට පැමිණි ශ්‍රමිකයන් වෙනුවෙන් පවත්වනු ලබන විභාගය )
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Panagamuwa, Wanchawala, Galle
Galle
80090
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 18:00 |
| Sunday | 08:00 - 18:00 |
