17/06/2023
NAQDA GALLE
දිස්ත්‍රික් ජල්ජීවී වගා ව්‍යාප්ති කාර්‍යලය - ගාල්ල
17/06/2023
17/06/2023
2023.05.15 දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පැවති " ගාල්ල දිස්ත්‍රික් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සේවාපොල (Emtrepreneurial Service Fair - 2023) " සඳහා අප ආයතනය මගින් සේවා කුටියක් ඉදිරිපත් කරන ලදී. එය නැරඹීමට දකුණු පළාත් ආණ්ඩුකාර තුමා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් තුමා ඇතුලු නිලධාරීන් සහභාගී වූ අවස්ථාව, හා සහභාගී වූ ව්‍යවසායකයන්ගේ ගැටලු විමසසන අවස්ථාන්,
26/01/2023
2023.01.26 දින ගාල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි නාකියාදෙණිය වතුයායේ ජලාශ වල මත්ස්‍ය අස්වනු නෙළීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් කාලීන ජලාශ දැල ලබාදීම සහ අස්වනු නෙළීම සම්බන්ධ තාක්ෂණික දැනුම සහ පුහුණුව ලබා දීම.
02/01/2023
2023 නව වසර වැඩ ඇරඹුම
දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති කාර්යාලය - ගාල්ල
30/12/2022
2022.12.29 දින දකුණු පළාත් ධීවර අමාත්‍යාංශ ප්‍රතිපාදන මත ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් බලපිටිය කුඩා කලපු ගඟෙහි දැල් කූඩු තුළ තිලාපි මත්ස්‍ය වගාව සිදු කරන වගාකරුවන් 6 දෙනෙකු සඳහා තිලාපි මත්ස්‍ය ඇඟිල්ලන් 60000 ක ප්‍රමාණයක් නොමිලයේ බෙදාහරින ලදි.
15/12/2022
2022/12/15 දින ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ සැලැස්ම - 2022 ගෘහස්ථ පොකුණු තුල මිරිදිය මත්ස්‍ය වගාව වැඩසටහන යටතේ දකුණු පළාත් ධීවර අමාත්‍යාංශ ප්‍රතිපාදන මත ගාල්ල දිස්ත්‍රික් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් ගාල්ල දිස්ත්‍රික්කය තුළ මිරිදිය මත්ස්‍ය වගාව සිදු කරනු ලබන මිරිදිය මත්ස්‍ය වගාකරුවන් 8 දෙනෙකු හට තිලාපි මත්ස්‍ය ඇඟිල්ලන් 15000 ක ප්‍රමාණයක් නොමිලයේ බෙදාහරින ලදී
නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි නාකියාදෙණිය වතුයායේ යටලමත්ත 2 වැව සඳහා තිලාපි මත්ස්‍ය ඇඟිල්ලන් තැන්පත් කරන ලද අවස්ථාව
03/12/2022
2022/12/01 දින නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි නාකියාදෙණිය වතුයායේ යටලමත්ත 1 වැව සඳහා දකුණු පළාත් ධීවර අමාත්‍යංශයේ ප්‍රතිපාදන මගින් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරීතුමියගේ අධීක්ෂණය යටතේ තිලාපි මත්ස්‍ය ඇඟිල්ලන් 20,000 ක ප්‍රමාණයක් තැන්පත් කරන ලදී
01/12/2022
2022/12/01 දින නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි නාකියාදෙණිය වතුයායේ යටලමත්ත 2 වැව සඳහා දකුණු පළාත් ධීවර අමාත්‍යංශයේ ප්‍රතිපාදන මගින් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරීතුමියගේ අධීක්ෂණය යටතේ තිලාපි මත්ස්‍ය ඇඟිල්ලන් 15,000 ක ප්‍රමාණයක් තැන්පත් කරන ලදී
01/12/2022
ගාල්ල හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි කොග්ගල කලපුව කේන්ද්‍ර කොට ගෙන ක්‍රියාත්මක වන මත්ස්‍ය සම්බාහන මධ්‍යස්ථාන පරීක්ෂාව
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
575/2, Galle Road, Gintota
Galle
80000
Opening Hours
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |
