විජයබා පරපුර - ගාල්ල Vijayaba Parapura - Galle
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from විජයබා පරපුර - ගාල්ල Vijayaba Parapura - Galle, Social service, Galle.
06/02/2022
ජාතියට මඟ කියන ජනතාවාදී පෞර්ෂය..
ගරු උදය ගම්මන්පිල අමාත්‍යතුමනි ඔබට සුබ උපන් දිනයක් වේවා!
#විජයබාපරපුර
#ජාතියක්රකිනජවයක්
04/02/2022
අභියෝග ජය ගනිමින්, නිදහසේ අරුණලු අනාගත පරපුර වෙනුවෙන් ශක්තිමත් කිරීම අපගේ පරම යුතුකමයි.
❤️❤️🇱🇰🇱🇰
25/10/2021
28/09/2021
20/09/2021
විජයබා පරපුරේ ශක්තිමත් අරටුවට දායකත්වය දෙන රත්මලානේ ප්‍රින්ස් සහෝදරයා මේ සමාජයෙන්ම මඟහැරුණු තවත් මිනිසුන් පිරිසකගේ බඩගින්න නිවන්න ට මූලික විය. මෙම ව්‍යසන සමයේ අපේ බඩගින්න ගැනම පමණක් නොව අනුන්ගේ බඩගින්න ගැනද හිතමු!
නූතන තරුණයා යනු පොරොන්දු දේශපාලනය තුළින් කඩේ යැවීමට නොහැකි යථාර්ථවාදී ක්‍රියාදාමයකින් සමන්විත නිවහල් මානවයෙක් බව ඔප්පු කරමින් සිටියි. ඔවුනට අවශ්‍ය එකම දෙය අවස්ථාව පමණි.
විජයබා පරපුරේ අපි, සාමාන්‍ය ජන සමාජය තුළින් ඉස්මතු වන මෙවන් තරුණ නායකයින් දස දහස් ගණනින් ඔප දමා මාතෘ භූමියට දායාද කරන බවට දිවුරා පොරොන්දු වෙමු!
මෙයට දේශප්‍රේමයෙන්,
#විජයබාපරපුර
#ජාතියක්රකිනජවයක්
#රත්මලාන
20/09/2021
ඉතාමත්ම අසීරු අවධියක මිත් සෙවණ ළමා නිවාසයේ අහිංසක දුවා දරුවන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලූ දෙහිවල විජයබා පරපුරේ පසිඳු සහෝදරයාට බොහොම පිං!
විජයබා පරපුරේ අප තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් තරුණ අපගේ වගකීම සමාජයට ඉටු කරන අතර විජයබා පරපුර තුළින් අනාගතයට පිවිතුරු නායකයින් බිහි කරමින් යුගයේ අවශ්‍යතාවය ඉටු කරන්නෙමු!
මෙයට දේශප්‍රේමයෙන්,
#විජයබාපරපුර
#ජාතියක්රකිනජවයක්
#දෙහිවල
14/09/2021
මොරටුව ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් පවතින පවුල් වලට මීට දින 10 ක පටන් මේ දක්වා අඛණ්ඩව දෛනික ආහාරය ලබා දෙන මොරටුවේ ගීත් සහෝදරයා ප්‍රමුඛ විජයබා පරපුරේ සියලු සාමාජිකයන්ට බොහොම පින්!
#විජයබාපරපුර
#ජාතියක්රකිනජවයක්
#මොරටුව
07/09/2021
සමස්ත ජාතියට ජවය ලබා දුන් දසුන් ප්‍රමුඛ අපේ කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්!!!
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Galle
