04/04/2026
බක් මහේ අවුරුදු පොල 👇👇
good
04/04/2026
බක් මහේ අවුරුදු පොල 👇👇
02/04/2026
ප්‍රතිචක්‍රිකරණය සදහා අපද්‍රව්‍ය එකතු කිරිමෙ වැඩසටහන
02/04/2026
වීදුරු හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරිමේ වැඩසටහන
12/03/2026
වැඩ්හිට් සමිති සංවත්සරය
*****************************
101ඩී වැලිපත වැඩ්හිට් සමිති සංවත්සර උත්සවය වැලිපත අතුලනන්දනාරාම ව්හාරස්ථාන පරිශ්‍රයේදී 2026/02/27 දින පවත්වනු ලැබිය.කඩවත්සතර ප්‍රාදේශිය ලේකම්තුමිය , වැඩ්හිට් ප්‍රවර්ධන නිලධාරීතුමිය ඇතුලු ආරාධිතයන් සමගින් වසමේ සියලු ක්ශේත්‍ර නිලධාරින් ඒ සඳහා සම්බන්ධ ව්ය.
12/03/2026
101ඩි වැලිපත වසමේ ග්‍රාම සංවර්ධන සමිතිය 2026/03/08 දින නිලසෙවන පරිශ්‍රයේ පවත්වන ලද අතර එහිදී ව්ශ මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ වැඩසටහනට සමගාමිව සමිති සාමාජිකයන් දැනුවත් කිරිම මත් නිවාරණ නිලධාරින් විසින් මෙදින සිදු කරන ලදි.
27/02/2026
27/02/2026
වැලිපත ව්ශාඛා පෙර පාසැල් නිදහස් දින සැමරුම
27/02/2026
01/02/2026
ගාල්ල මහා නගරසභාව මගින් නොමිලේ පවත්වනු ලබන
එම්බ්‍රොයිඩර් පාඨමාලාව සහ ඇදුම් මැසීමේ පාඨමාලාවන් සදහා 2026 වර්ෂයට ශිෂ්‍යාවන් බදවා ගැනීම පෙබරවාරි 10 දින දක්වා සිදුකෙරේ.
අයදුම්පත්‍ර නිකුත් කිරීම සහ ලියාපදිංචිය ගාල්ල මහා නගරසභාවේ ප්‍රජා සංවර්ධන ඒකකයේදී මේ දිනවල සිදුවේ.
විමසීම්
0912248827
0772516650
26/01/2026
| Tuesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Saturday | 08:30 - 12:30 |