VTA Printing School - Galle

VTA Printing School - Galle

Share

Graphic Designing (NVQ Level IV)
Jewelry Maker (NVQ Level IV)
Offset Lithography Printing (NVA Level III)
Screen Printing (NVQ Level III)

01/01/2026

ලැබුවා වූ 2026 නව වසර ඔබට සාමය හා වාසනාව ගෙන දෙන සුබ නව වසරක් වේවා! ♥️🎊

මේ නව වසරේ ඔබගේ සියලු සිතුම් පැතුම් මල් ඵල ගැන්වේවා! 🍀🌟


26/11/2025

𝗢𝗳𝗳𝘀𝗲𝘁 𝗣𝗿𝗶𝗻𝘁𝗶𝗻𝗴 𝗠𝗮𝗰𝗵𝗶𝗻𝗲 𝗢𝗽𝗲𝗿𝗮𝘁𝗼𝗿 𝗡𝗩𝗤 𝗟𝗲𝘃𝗲𝗹 𝗜𝗜𝗜 (𝟲 𝗠𝗼𝗻𝘁𝗵 𝗰𝗼𝘂𝗿𝘀𝗲) 𝗝𝗮𝗻𝘂𝗮𝗿𝘆 𝗜𝗻𝘁𝗮𝗸𝗲 𝟮𝟬𝟮𝟲

ඕෆ්සෙට් මුද්‍රණ යන්ත්‍ර කියාකරු NVQ Level III පාඨමාලාවේ 2026 පළමු කණ්ඩායම සදහා බදවා ගැනීම් දැන් සිදු කෙරේ. අවස්ථා සිමීත බැවින් දැන්ම ඔබේ අවස්ථාව වෙන් කරවා ගැනීමට අමතන්න.
...............................................................................................................................................................................................
0912245716 | 0753867884 | 0767860354
මුද්‍රණ පාසල, පෙට්ටිගලවත්ත, ගාල්ල

25/11/2025

ගාල්ල, පෙට්ටිගලවත්ත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2026 වර්ෂයේ ජනවාරී කණ්ඩායම සදහා පහත පාඨමාලවන්ට ආධුනික ආධුනිකාවන් බදවා ගැනීම දැන් සිදු කෙරේ.

වැඩි විස්තර සදහා අමතන්න :
091-224 5716 / 076-786 0354 / 071- 805 1595
මුද්‍රණ පාසල, පෙට්ටිගලවත්ත, ගාල්ල



11/07/2025

ගාල්ල, පෙට්ටිගලවත්ත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ස්‍රක්‍රීන් මුද්‍රණ ශිල්පී පාඨමාලාව සදහා 2025 වර්ෂයේ ජූලී කණ්ඩායම සදහා ආධුනිකාවන් බදවා ගැනීම දැන් සිදු කෙරේ.

අවස්ථා සිමීත බැවින් දැන්ම ඔබගේ අවස්ථාව වෙන්කරවා ගන්න.

වැඩි විස්තර සදහා අමතන්න :
091-224 5716 / 076-786 0354 / 071 805 1595
මුද්‍රණ පාසල, පෙට්ටිගලවත්ත, ගාල්ල



Photos from VTA Printing School - Galle's post 09/07/2025

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව 04/07/2025 දින පෙට්ටිගලවත්ත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ Clean Sri Lanka ශ්‍රම මෙහෙයුම වැඩසටහන අප මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලය, අධුනික ආධුනිකාවන්ගේ හා සම්පත් දායකයකින්ගේ සහභාගීත්වය යටතේ පෙට්ටිගලවත්ත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකරන ලදී ..

Photos from VTA Printing School - Galle's post 04/07/2025

ග්‍රැෆික් ඩිසයින් පඨමාලාවේ හා ඔෆ්සෙට් ප්‍රින්ටින් පාඨමාලාවේ ආධුනික ආධුනිකාවන් තමන්ගේ ක්ෂේත්‍රයට ආදාල දැනුම හා යන්ත්‍ර සුත්‍ර දැකබලා ගැනීමට ලෙක් හවුස් මුද්‍රණ ආයතනයේ ක්ෂේත්‍ර චාරිකාවකට එක්වෙමින්.

10/06/2025

සම්බුදු සිසිලෙන් විශ්වයම නිවි සැනසෙන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!



09/06/2025

ගාල්ල, පෙට්ටිගලවත්ත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2025 වර්ෂයේ ජූලී කණ්ඩායම සදහා පහත පාඨමාලවන්ට ආධුනික ආධුනිකාවන් බදවා ගැනීම දැන් සිදු කෙරේ.

වැඩි විස්තර සදහා අමතන්න :
091-224 5716 / 076-786 0354 / 071- 805 1595
මුද්‍රණ පාසල, පෙට්ටිගලවත්ත, ගාල්ල



27/05/2025

ඕෆ්සෙට් මුද්‍රණ යන්ත්‍ර කියාකරු NVQ Level III පාඨමාලාවේ 2025 දෙවන කණ්ඩායම සදහා බදවා ගැනීම් දැන් සිදු කෙරේ. අවස්ථා සිමීත බැවින් දැන්ම ඔබේ අවස්ථාව වෙන් කරවා ගැනීමට අමතන්න.
...............................................................................................................................................................................................
0912245716 | 0753867884 | 0767860354
මුද්‍රණ පාසල, පෙට්ටිගලවත්ත, ගාල්ල

12/05/2025

සම්බුදු සිසිලෙන් විශ්වයම නිවි සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!



Photos from VTA Printing School - Galle's post 10/05/2025

එලැඹෙන වෙසක් පොහොය දිනයට සමගාමීව 2025 පළමු කණ්ඩායමේ ආධුනික අධුනිකාවන්ගේ දෙමාපියන් හා කාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කෙරු සිල් සමාදන් වීමේ වැඩසටහන හා ධර්මදේශනා වැඩසටහන.



14/04/2025

ලැබුවා වූ නව වසර ඔබට සාමය හා වාසනාව ගෙන දෙන සුබ නව වසරක් වේවා! ♥️🎊

මේ නව වසරේ ඔබගේ සියලු සිතුම් පැතුම් මල් ඵල ගැන්වේවා! 🍀🌟


Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


No 9, Old Matara Road, Pettigalawatta
Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00