Vidatha Baddegama

Directions

Vidatha Baddegama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vidatha Baddegama, Government Official, Baddegama, Galle.

බද්දේගම ප්‍රා⁣දේශීය ලේකම් කොට්ඨාශයේ කොටගොඩ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම සංවර්ධන සමිති සාමාජික සාමාජිකාවන් සඳහා පොලිතින් සහ...
08/09/2026

බද්දේගම ප්‍රා⁣දේශීය ලේකම් කොට්ඨාශයේ කොටගොඩ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම සංවර්ධන සමිති සාමාජික සාමාජිකාවන් සඳහා
පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන 2026.08.18 දින ප.ව.2.30 ට කොටගොඩ ග්‍රාම නිලධාරී වසමේ රතු කුරුස ගොඩනැගිලි පරිශ්‍රය තුලදී සාර්ථකව පැවැත්විනි.

වැඩසටහන සංවිධානය :
බද්දේගම විදාතා සම්පත් මධ්‍යස්ථානය සහ ග්‍රාම සංවර්ධන නිලධාරී

සම්පත් දායකත්වය:
යමුනා ගුරුසිංහ ආරච්චි
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
බද්දේගම.

Divisional Secretariat Baddegama විදාතා Vidatha Baddegama Vidatha Baddegama

බද්දේගම විදාතා සම්පත් මධ්‍යස්ථානය සහ ඵලදායීතා සංවර්ධන නිලධාරී සමග එක්ව සංවිධානය කල සබන් නිෂ්පාදන පුහුනු වැඩසටහන  බද්දේගම...
08/09/2026

බද්දේගම විදාතා සම්පත් මධ්‍යස්ථානය සහ ඵලදායීතා සංවර්ධන නිලධාරී සමග එක්ව සංවිධානය කල සබන් නිෂ්පාදන පුහුනු වැඩසටහන බද්දේගම උතුර ග්‍රාම නිලධාරී වසමේ පිටවිටගොඩ ගම්මානයේ කාන්තාවන් වෙනුවෙන් 2026/09/03 දින පිටවිටගොඩ ගම්මානයේදී සාර්ථකව පැවැත්විනි .

මෙම වැඩසටහන සඳහා ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ අනුග්‍රහය යටතේ සංග්‍රහ වියදම් දරන ලද අතර එම වැඩසටහනට අවශ්‍ය අමුද්‍රව්‍ය එලදායිතා සංවර්ධන නිලධාරි විසින් ලබා දෙන ලදී.

එම වැඩසටහනේ සම්පත් දායකත්වය බද්දේගම විද්‍යා හා තාක්ෂණ නිලධාරී යමුනා ගුරුසිංහ ආරච්චි විසින් ලබා දෙන ලදී.

Divisional Secretariat Baddegama Vidatha Baddegama විදාතා

08/09/2026
බද්දේගම විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් සංවිධානය කල යෝගට් නිෂ්පාදන පුහුනු වැඩසටහන 2026.09.06 වන අද දින සී/ ස අඳුරත්විල ස...
07/09/2026

බද්දේගම විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් සංවිධානය කල යෝගට් නිෂ්පාදන පුහුනු වැඩසටහන 2026.09.06 වන අද දින සී/ ස අඳුරත්විල සණස බැංකු පරිශ්‍රය තුලදී සාර්ථකව පැවැත්විනි .
එම පුහුනු වැඩසටහනට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ උපකරන අඳුරත්විල සණස සමිතිය මගින් සපයන ලදී.
මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ බද්දේගම විද්‍යා හා තාක්ෂණ නිලධාරි යමුනා ගුරුසිංහ ආරච්චි විසිනි.

🍄 බිම්මල් වගාව පිළිබඳ නොමිලේ පැවැත්වෙන පුහුණු වැඩසටහන 🍄​ස්වයං රැකියාවක් විදියට බිම්මල් වගාව සාර්ථකව ආරම්භ කරන්නේ කොහොමද?...
12/07/2026

🍄 බිම්මල් වගාව පිළිබඳ නොමිලේ පැවැත්වෙන පුහුණු වැඩසටහන 🍄

​ස්වයං රැකියාවක් විදියට බිම්මල් වගාව සාර්ථකව ආරම්භ කරන්නේ කොහොමද? දැනටමත් වගාවේ නිරත වෙලා ඉන්න ඔබට නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාගන්න කදිම අවස්ථාවක්!
​බද්දේගම විද්‍යාතා සම්පත් මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබන මෙම විශේෂ පුහුණු වැඩසටහන සඳහා ඔබත් අදම ලියාපදිංචි වන්න.

​📌 වැඩසටහන් විස්තර:
​🗓 දිනය: 2026 ජූලි 14 (2026.07.14)
​⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා
​📍 ස්ථානය: බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රය

​💰 ඇතුළත් වීම: සම්පූර්ණයෙන්ම නොමිලේ!

​👥 කා සඳහාද?
​ස්වයං රැකියා අපේක්ෂා කරන අය සඳහා
​දැනටමත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෙදෙන ව්‍යවසායකයින් සඳහා

​🏛 සංවිධානය: විද්‍යාතා සම්පත් මධ්‍යස්ථානය, බද්දේගම.

​📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න:
070 4720919 (විද්‍යාතා හා තාක්ෂණ නිලධාරී, බද්දේගම)
​ Divisional Secretariat Baddegama

🖼️ ඡායාරූප රාමු කිරීම (Photo Framing) නොමිලේ පුහුණු වැඩසටහන! 📸​ස්වයං රැකියාවක් ආරම්භ කරන්න හෝ ඔබේ ව්‍යාපාරයට අලුත් අත්වැ...
28/06/2026

🖼️ ඡායාරූප රාමු කිරීම (Photo Framing) නොමිලේ පුහුණු වැඩසටහන! 📸

​ස්වයං රැකියාවක් ආරම්භ කරන්න හෝ ඔබේ ව්‍යාපාරයට අලුත් අත්වැලක් එකතු කරගන්න කැමති ඔබට කදිම අවස්ථාවක්!

බද්දේගම විද්‍යාතා සම්පත් මධ්‍යස්ථානය මඟින් මෙහෙයවන ඡායාරූප රාමු කිරීමේ නොමිලේ පුහුණු වැඩසටහන සඳහා දැන්ම ලියාපදිංචි වන්න.

​කවුරුන් සඳහාද?
​ඡායාරූප රාමු කිරීම (Photo Framing) පිළිබඳ උනන්දුවක් දක්වන අය
​ස්වයං රැකියා අපේක්ෂිතයින්
​නව ව්‍යවසායකයින්

​📅 වැඩසටහන් විස්තර:
​දිනය: 2026 ජූනි 30 (2026.06.30)
​වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා
​ස්ථානය: බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රය

​ සම්පූර්ණයෙන්ම නොමිලේ!

​📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා:
​අදම අමතන්න: 0704720919
(විද්‍යා හා තාක්ෂණ නිලධාරී, බද්දේගම)
​සංවිධානය: විදාතා සම්පත් මධ්‍යස්ථානය, බද්දේගම.
​

Address

Baddegama
Galle
80200

Website

Alerts

Be the first to know and let us send you an email when Vidatha Baddegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share