02/01/2026
ගාල්ල දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය 2026 වර්ෂය සඳහා ඊයේ දින එනම් 2026.01.01 දින රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
මේ සඳහා පළමුව ආගමික වතාවන් සිදු කර ත්‍රිවිධ රත්නයේ ආශිර් වාද ලබා ගත් අතර පුරවැසි ප්‍රතිඥාව දීමෙන් අනතුරුව සියලුම නිලධාරීන් නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
30/10/2025
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් තිඹිරිය, අකුරල, දොඩන්දූව, සීනිගම හා කොස්ගොඩ දූවේමෝදර මෝය විවෘත කිරීම
16/09/2025
යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නඹදව ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි වර්තමාන ප්‍රගතිය
මෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ 2025 පුනරාවර්තන සංවර්ධන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘතියකි.
26/08/2025
ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇම්බොං ඇලේ අම්බන වසමේ මාර්ගය සෝදා යාම වැලැක්විම සඳහා පැති බැමි යෙදිම ව්‍යාපෘතියෙහි වර්තමාන ප්‍රගතිය
මෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ 2025 පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘතියකි.
25/08/2025
ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැකිළිය වල ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි ප්‍රගතිය
මෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ 2025 උපමාන පාදක සංවර්ධන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘතියකි.
25/08/2025
අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හැල්වල යාය ඇළ ගේබියන් ඉදි කිරීමේ ව්‍යාපෘතියෙහි වර්තමාන ප්‍රගතිය
මෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ 2025 පුනරාවර්තන සංවර්ධන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘතියකි.
25/08/2025
අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෝරොක් ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි වර්තමාන ප්‍රගතිය
මෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ 2025 පුනරාවර්තන සංවර්ධන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘතියකි.
22/04/2025
රත්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රජ ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි වර්තමාන ප්‍රගතිය
මෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ 2025 පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘතියකි.
22/04/2025
කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිවත්තිවල යාය ඇළ ප්‍රතිසංස්කරණය
මෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ 2025 පුනරාවර්තන සංවර්ධන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘතියකි.
22/04/2025
මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්දූව අතුරු ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි වර්තමාන ප්‍රගතිය
මෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ 2025 වාරිමාර්ග නඩත්තු ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘතියකි.