20/08/2024
JOB VACANCY FOR FIRE FORCE -COLOMBO SERVICE OFFICE
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Galle Fire Force, Fire protection service, Galle.
20/08/2024
JOB VACANCY FOR FIRE FORCE -COLOMBO SERVICE OFFICE
14/08/2024
WACANCY
27/06/2024
automatic Co2 cylinders
11/06/2024
ඇබෑර්තු
ගිනි නිවන උපකරණ කාර්මික (පුහුණු/නුපුහුණු ) පිරිමි
රාජගිරිය
17 ට වැඩි
කාර්මික අංශය සදහා උනන්දුව ඇති
සැහැල්ලු වාහන බලපත්‍රය
නවාතැන් නොමිලේ
වැට්ප
ආහාර දීමනාවක්
පාරිභෝගික සේවා නිළධාරි (කාන්තා /පිරිමි )
18 -35
O/l සමත්
පරිගණක දැනුම
වැඩි විස්තර සදහා අමතන්න 0767736555
Fire Alarm technician wacancy
For
East timor
ඔබ උසස් පෙල අවසන් කර අයෙකු නම්
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් අප ආයතනයේ ගිනි නිවන උපකරණ නඩත්තු හා කාර්මික පුහුණුව ලබා ස්තිර රැකියාවක් ලබා ගැනීමට අදම අමතන්න 0767736555
වයස 17- 25
යතුරු පැදි බලපත්‍රය විශේෂ සුදුසු කමකි
නවාතැන් නොමිලේ
ස්ථානය :රාජගිරිය ගජබාපුර ශාඛාව
Fire Force Engineering
01/01/2024
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් අප ආයතනය සදහා
ගිනි නිවන උපකරණ කාර්මික ශිල්පීන් පුහුණු කර බදවා ගැනේ
රාජගිරිය සේවා ස්ථානය සදහා
*සුදුසකම් *
යතුරු පැදි බලපත්‍රය
කාර්මික ශිල්පය පිළිබඳ උනන්දුව
නැවතී සේවය කිරීමට හැකි වීම
සාමාන්‍ය පෙල අවසන් කර තිබේනම්
ඔබටත් ස්තිර රැකියාවක්
සම්මුඛ පරීක්ෂණ 2023/12/22-23 යන දින වලදී
*අපෙන් ඔබට*
ආහාර
නවාතැන්
ස්තිර වැටුපක්
වැඩි විස්තර සදහා 0767736555
Fire Force Engineering
06/08/2023
Job Alert
දිවයිනේ ප්‍රමුඛ පෙලේ ගිනි නිවන උපකරණ සහ ගිනි නිවන පද්ධති සපයනු ලබන අප ආයතනයේ ගාල්ල සහ කොළඹ දිස්ත්‍රික්ක සදහා
අලෙවි විධායක වරුන් බදවාගැනේ