08/04/2026
විද්‍යාරාජ් ජාතික පාසලේ 2026 වර්ෂය, අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම 2026-04-06 සිට 2026-04-27 දක්වා
Official fan page of G/vidyaraja National School, Thawalama.
08/04/2026
විද්‍යාරාජ් ජාතික පාසලේ 2026 වර්ෂය, අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම 2026-04-06 සිට 2026-04-27 දක්වා
27/03/2026
🏆 උරුමයේ සටනට සමගාමීව විද්‍යාරාජ ආදිශිෂ්‍යයන්ට අභිමානවත් ජයක්!
විද්‍යාරාජ සහ උඩුගම විද්‍යාලයන් අතර සහෝදරත්වයේ බැඳීම ක්‍රිකට් පිටියෙන් අලුත් විය. 🏏
"Battle of the Heritage" මහා ක්‍රිකට් සංග්‍රාමයට සමගාමීව, විද්‍යාරාජ ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති "ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරඟයෙන්" විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට විද්‍යාරාජ ආදි ශිෂ්‍ය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
මෙම තරඟයේ සම්පූර්ණ සංවිධාන ශක්තිය සහ කුසලාන අනුග්‍රහය විද්‍යාරාජ ආදි ශිෂ්‍ය සංගමය විසින් ලබාදුන් අතර, ජයග්‍රාහී විද්‍යාරාජ ආදි ශිෂ්‍ය කණ්ඩායමට විද්‍යාරාජයේ උණුසුම් සුබ පැතුම්! 🚩🔥
18/03/2026
උරුමයේ සටනට අභිමානවත් ආරම්භයක්! 🏏🔥
විද්‍යාරාජ ජාතික පාසල සහ උඩුගම ජාතික පාසල දෙවන වරට පවත්වන Battle of the Heritege ක්‍රිකට් සංග්‍රාමය ආරම්භ කරමින් ප්‍රථම නිල මාධ්‍ය හමුව පසුගිය 16 දින Chanora grand luck neluwa හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදි.
මෙවර මහා ක්‍රිකට් සංග්‍රාමයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය (Main Sponsor) ලෙස විද්‍යාරාජ ආදි ශිෂ්‍ය සංගමය (Vidyaraja OPA) දරනු ලබයි. ඒ බව ගෞරවයෙන් සිහි කරමු.. 🏆✨
පාසල් මාතාවගේ නාමයත්, ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයත් රැකගනිමින් පැවැත්වෙන ක්‍රිකට් සංග්‍රාමයට ඔබ සැමට ආරාධනා!
14/03/2026
විදුරද නෙර්ත අභිමන් 2026
13/03/2026
විදුරද නෙර්ත අහිමන්
ආරාධනා....
28/01/2026
ආරාධනා....
විදුරද නෙර්ත අභිමන් 2026 හිසවෙස් මංගල්‍යයට අදාල පේවීමේ චාරිත්‍ර රත්නපුර මහ සමන් දේවාලයේ සමන්දෙව් ආශිර්වාදයෙන් ඇරබීම
18/01/2026
ඉක්මන් භවයකදී නිවනින් සැනසේවා..