NPP Galle

Directions Website

NPP Galle Official NPP Page of Galle District

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සහ ගාලු සහෘදයෝ එක්ව සංවිධානය කරන දක්ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝත්සවය ඔක්...
07/10/2026

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සහ ගාලු සහෘදයෝ එක්ව සංවිධානය කරන දක්ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝත්සවය ඔක්තෝබර් 09 සහ 10 දෙදින ගාල්ල මහා නගර සභා පරිශ්‍රයේදී පැවැත්වේ.

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස හතක් ජනාවාස දිනයට සමගාමීව ප්‍රතිලාභ පවුල් වෙත භාරදීමේ වැඩසටහන (ඔක්.09) ...
05/10/2026

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස හතක් ජනාවාස දිනයට සමගාමීව ප්‍රතිලාභ පවුල් වෙත භාරදීමේ වැඩසටහන (ඔක්.09) ක්‍රියාත්මක වේ.

02/10/2026

ගාල්ල බටදූව ශ්‍රී රතනජෝති විද්‍යාලය සියලු සෞන්දර්ය විෂයයන් සහිත සෞන්දර්ය පාසලක් ලෙස විවෘත වෙයි.

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්ඉමදුව මහා සභා ජනහමු මාලාව | සැප්.30 බදාදා
30/09/2026

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්
ඉමදුව මහා සභා ජනහමු මාලාව | සැප්.30 බදාදා

30/09/2026

සංවර්ධනයේ මාවත දිගහැරෙමින්

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

• ආකර්ෂණිය • විධිමත් • සෞඛ්‍යාරක්ෂිත • ජනහිතකාමී වෙරළ තීරයක් සහිත රූමස්සලසුන්දර රූමස්සල "ජංගල් බීච්" වෙරළ තීරයක් උදෙසා ශ...
28/09/2026

• ආකර්ෂණිය • විධිමත් • සෞඛ්‍යාරක්ෂිත • ජනහිතකාමී වෙරළ තීරයක් සහිත රූමස්සල

සුන්දර රූමස්සල "ජංගල් බීච්" වෙරළ තීරයක් උදෙසා ශ්‍රම මෙහෙයුමක් ඊයේ දින (සැප්. 27) රූමස්සල වෙරළ තීරයේදී පැවැත්විණි. එහීදී 2026 ජගත් සංචාරක දිනයට සමගාමීව මිහි සුරැකුම් පියස ජනසතු කිරීමත්, මිහි සුරැකුම් පියස සහ වෙරළ තීරය සුරැකීම වෙනුවෙන් ඊයේ දිනයේදී සේවයට එක්වූ කාන්තාවන් සඳහා පත්වීම් ප්‍රදානය ද සිදුවිය.

ගාල්ල, රූමස්සල ජංගල් බීච් (Jungle Beach) වෙරළ තීරයේ පිහිටුවා ඇති මිහි සුරැකුම් පියස මගින් රූමස්සල පාරිසරික කලාපයට පැමිණෙන සංචාරකයන් පරිසරයට මුදාහරින ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය විධිමත් ලෙස වර්ගීකරණය කර එකතු කිරීම සහ වෙරළ තීරය පිරිසිදුව තබා ගැනීමට බලාපොරොත්තු වේ.

Clean Sri Lanka, ප්‍රදේශවාසීන් සහ රාජ්‍ය ආයතන ගණනාවක් මෙම ශ්‍රම මෙහෙයුමට එක්ව සිටියහ.

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්ගාල්ල ආසනයේ මහා සභා ජනහමු මාලාව | සැප්. 28 සඳුදා
28/09/2026

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්
ගාල්ල ආසනයේ මහා සභා ජනහමු මාලාව | සැප්. 28 සඳුදා

28/09/2026

වී වගාව සඳහා පෙර දුන් රු. 15,000ක පොහොර සහනාධාරය රු. 30,000 දක්වා වැඩි කළා! #අපේආණ්ඩුව #நமதுஅரசாங்கம்
26/09/2026

වී වගාව සඳහා පෙර දුන් රු. 15,000ක පොහොර සහනාධාරය රු. 30,000 දක්වා වැඩි කළා!

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

• ආකර්ෂණිය • විධිමත් • සෞඛ්‍යාරක්ෂිත • ජනහිතකාමීසුන්දර රූමස්සල "ජංගල් බීච්" වෙරළ තීරයක් උදෙසා ශ්‍රම මෙහෙයුම සහ 2026 ජගත්...
25/09/2026

• ආකර්ෂණිය • විධිමත් • සෞඛ්‍යාරක්ෂිත • ජනහිතකාමී

සුන්දර රූමස්සල "ජංගල් බීච්" වෙරළ තීරයක් උදෙසා ශ්‍රම මෙහෙයුම සහ
2026 ජගත් සංචාරක දිනයට සමගාමීව මිහි සුරැකුම් පියස ජනසතු කිරීම
සැප් 27 (ඉරිදා) පෙ.ව. 8.00 සිට ප.ව. 12.00 දක්වා...

Address

Galle
80000

Alerts

Be the first to know and let us send you an email when NPP Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share