J V P galle

J V P galle

Share

#2024 #npp

28/04/2025

මෙය සත්‍යක්නම් ඉතා කනගාටුදායක තත්වයකි.මේ පිලිඹඳව අවධානය යොමු වෙත්වා.😶
ගාල්ල ආසන සංවිධායක සංජය(රංගා)ගේ එකාධිකාරි ක්‍රියාකාලාපය හේතුකොට ගෙන ජවිපෙ බිම් මට්ටමේ ක්‍රියාකාරින් විශාල ප්‍රමාණයක් මැතිවරණ කටයුතුවලින් ඉවත් වී තිබෙනවා.මමයි ජගතා මමයි උගතා යැයි සිතමින් රංගා කොට්ඨාශ සභාවල සාමාජිකයන්ගේ අදහස්වලට අැහුම්කම් නොදි තනි තීරණ වලට මත්ජාවාරම් කාරයන්ට සහ ළමා අපචාරය,වන්චා දුශන සම්බන්ධයෙන් චෝදනා තිබෙන අපේක්ෂකයන් සහ අපේක්ෂිකාවන්ට ඔහුගේ තනි කැමැත්තට අපේක්ෂකම දෙන එකට එරෙහිව හඩ නගපු සියලුම දෙනාට රන්ගා ගෙ පළිගැනීම්වලට ලක් වී ඇත.ඔවුන් සියලුම දෙනාම අද මැතිවරණ කටයුතු වලින් ඉවත් වී ඇත.වගකිව යුතු අය සමග කතා කරත් පලක් නැත..ජවිපෙ ප්‍රතිපත්තිවලට එරෙහිව යමින් ඔහු තීන්දු තීරණ රැසක් ගෙන තිබේ.මෙවැනි පුද්ගලයෙක් සංවිධායක ධූරයේ තවදුරටත් සිටිම යනු පක්ෂය අාගාධයට යෑමත්,සාමාජිකයන් අහිමිව යෑමත් පමණි.
ඉතිං ජවිපෙ ක්‍රියාකාරින්ට වෙනත් විකල්පයක් නැත.රංගා සංවිධායක ධූරයෙන් ඉවත් විය යුතුමය.අවසාන තීරණය ද එයයි.
--ජවිපෙට සහ එහි සාමාජිකයන්ටමේ සටන ජයග්‍රහනයකින් අවසන් වේවායි ජය පතමි.
පක්ෂයේ නායක රෝහණ විජේවීරයන් මේ මොහොතේ ඉතා අාදරයෙන් සිහිපත් කරමි.
-ස්තුතියි.👍💪

රන්ගාගෙ පළිගැනීම්වලට ලක් වු තවත් සහොදරයෙක් හඩ පහත ලින්කුවෙන්
https://www.facebook.com/share/v/1FMRL2U8dq/
Galle Voice පිටුවෙන් උපුටාගන්නා ලදි.

21/09/2024

ගාල්ල

07/09/2024

ජාතිය අදාලම නෑ මාලිමාවට

06/09/2024

අපි හදමු රට

06/09/2024

අපේ සහෝදරියන්

05/09/2024

මිනිස්සු දැන් බුද්දිමත්

04/09/2024

ජා ඇල

01/09/2024

හෝමාගම

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Galle