Productivity Promotion - Galle

Productivity Promotion - Galle

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Productivity Promotion - Galle, Government Organization, Galle.

Photos from National Productivity Secretariat's post 04/05/2026
04/05/2026

“ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහනේ ඉදිරි ගමන්මග” පිලිබඳ සාකච්ඡාව, ජාතික රූපවාහිනි නාලිකාවේ “අලුත් දිනක්” වැඩසටහනේදි 2026/05/05 දින පෙ.ව.7.00 සිට පෙ.ව.7.30 දක්වා විකාශය වේ. මෙම වැඩසටහනට නියෝජ්‍ය අධ්‍යක්ෂ දර්ශනී රණසිංහ මහත්මිය සහභාගි වේ.

09/04/2026

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න. මෙම වැදගත් පණිවිඩය Share කර ඔබත් වෙනසකට මුල පුරන්න! 🌱✨

සුරකිමු ලංකා - එකතු වෙමු. එළිය දෙමු! 🇱🇰

மின்சாரக் கட்டணத்தைக் குறைப்பதோடு நாட்டின் எரிசக்தியைப் பாதுகாக்கவும் பங்களிப்பு செய்யுங்கள். இந்த முக்கியமான செய்தியைப் பகிர்ந்து நீங்களும் மாற்றத்தைத் தொடங்குங்கள்! 🌱✨
#සුරකිමුලංකා

09/04/2026

අධික විදුලියක් වැයවන උපකරණ භාවිතය අවම කරමු.
"අරපිරිමැස්මෙන් පටන් ගමු - එළිය දෙන හෙටක් හදමු! ✨"
#සුරකිමුලංකා

16/03/2026
Photos from DS Galle's post 16/03/2026
Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Galle
80000