Derana Friends Society

Derana Friends Society

Share

සහෝදරත්වය හා සුහදශීලීත්වයෙන් එකමුතුව සාමාජිකයන්ට ආලෝකයක් හා ශක්තියක් වීම පෙරදැරිව පිහිටුවන ලද්දකි.

21/06/2022

🙄🙄🙄🙄🙈🙈🙈🙈

😂

Photos 12/12/2016

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ මාධ්‍යවේදියා අත්අඩංගුවට ගනු !

ලෝකේ කිසිම රටක හමුදා මෙහේයුම් අවසරයකින් තොරව පටිගත කරන්න බෑ

පැහැදිලිවම මෙය නාවික හමුදා මෙහෙයුමකි. එවන් අවස්ථාවලදී පිළිගත් මාධ්‍ය ආයතනයකට හෝ මාධ්‍යවේදියෙකුට පින්තුර ගැනීමට හෝ පටිගත කිරීම සදහා නාවික හමුදාවෙන් අවසර ලබාගත යුතුය (අවසරය දීම තීරණය වන්නේ සිද්දියේ තත්වය මතය. බොහෝ විට අවසර නොදෙන්නේ මෙවැනි මාධ්‍ය කාරයන්ට ආරක්ෂාව දීම මෙයුම් වලට අමතර හිසරදයක් නිසාය ). අනික එවන් අවසරයක් ලැබුනත් ඔවුන් පැමිණිය යුත්තේ නාවික හමුදාව සමගය. මෙහිදී පැහැදිලිව මේ බුරු මාධ්‍යවේදියා කිසිවක් අනුගමනය කර නැත. "එහාට වෙයන්" ( මෙහයුමක් අතර මෙවැනි මාධ්‍ය යයි කියාගත් පොන්නයන් නලවන්න වෙලාවක් නැත ) කියද්දීත් මේ මී හරකා මෙහෙයුමට බාධා කළේය.

අපට මෙහෙමද සිතේ. මේ දිනවල ඉතා විශාල වශයෙන් කුඩු නැව් අහුවෙමින් තිබේ. එවැනි මෙහෙයුම් වලදී මේ නිර්භීත නාවික හමුදාපතිතුමා ඇතුළු නාවික හමුදාව ජීවිත අවදානයෙන් කටයුතු කරයි. මේ ප්‍රශ්නයට ලක්වූ සක්ක්ලි මාධ්‍යවේදියා හිරු නාලිකාවට අදාල පුද්ගලයෙකි. කුඩු දුමියගේ අය්යාගේ චැනලයයි. එම නිසා නාවික හමුදාපති සහ නාවික හමුදාව අපහසුතාවයට පත්කිරීම පැහැදිලිවම ඕනෑකමින් කල බව පෙනේ. රටක ත්‍රිවිධ හමුදාව යනු රටේ මවු හා සමානය. ශාපලත් යුද්ධය අවසන් වුයේ නිර්බීත ත්‍රිවිධ හමුදාවක් නිසාය.
එමනිසා මෙවැනි සක්ක්ලි මාධ්‍ය හරක් ජාතික ආරක්ෂාවට තර්ජනයකි, රටට හෙනයකි.

එමනිසා මෙවැනි පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගත යුතුය.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා කොන්ද පන ඇති ඇමතිවරයෙකු ලෙස මේ සිදිධියේදී නාවික හමුදාව වෙනුවෙන් කල ප්‍රකාශය අපි අගය කරමු. එවග්ම ආණ්ඩුව මාධ්‍යට "වල්බුරු නිදහසක්" නොදිය යුතුය.

18/11/2016

Today, our one of team member has his Birthday!
SO, We wish you Very Happy Birthday!! Madhuka Sampath
May all ur dreams come true!!!

On behalf of our team members

Adminstrator : Derana Friends Society
Nipuna Viduranga Senanayake

Main Organizer : Derana Friends Society
Shamika Kp

secretary : Derana Friends Society
Chathuranga Jayamal

Prasident : Derana Friends Society
Hansika Hasitha

11/02/2016
Photos 14/04/2015
Photos from Derana Friends Society's post 10/08/2014
Photos from Derana Friends Society's post 10/08/2014

"New office bearers" of the Derana friends society 2014/2015

Mobile uploads 10/08/2014

Annual general meeting of Derana friends society 2014

01/09/2013
Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Galle
80000