29/05/2026
🪔නමෝ බුද්ධාය!!! 🪔
මහා බ්‍රහ්මයාගේ තනතුර තථාගතයන් වහන්සේගේ සිරි පතුළට පෑගෙන දුහුවිල්ලකටවත් සමාන නැත. ඉන්ද්‍ර දෙවියන් හෙවත් ඒ සක් දෙවිඳුගේ දිව්‍ය තනතුර තථාගතයන් වහන්සේගේ සිවුරේ නූල් පොටක් තරම්වත් වටින්නේ නැත. වසවර්ති මාරයාගේ මාර ආඥාව තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ආඥාව හමුවේ හිරු දුටු කණාමැදිරි එළියක් වැනිය.....
තථාගතයන් වහන්සේට ඉහළින් මේ විශ්වයේ කිසිඳු බලවන්තයෙක් ඇත්තේ නැත. සියළු සත්වයින් අතරින් තථාගතයන් වහන්සේම අග්‍ර වන සේක. එසේම තථාගත බුද්ධ වචනය වෙනස් කළ හැකි කිසිඳු බලවන්තයෙක් මේ විශ්වයේ ඇත්තේද නැත....
සියළු දෙනා අතරින් අග්‍ර මාගේ ස්වාමී වූ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා...!!!🌸🌸🙏🏻🙏🏻
ඔබ සැමට සුපින්බර වෛශාක්‍ය මංගල්‍යයක් වේවා!!!!🪔🙏🏻🙏🏻🪔
29/05/2026
Making a splash and soaking up the sun🌴✨☀️
Sapphire Swim 🌴
03/05/2026
Sapphire Swim අපි ආපහු විවෘත කරනකන් මග බලාගෙන හිටපු කාලේ ඉවර උනා ළමයෝ🤭🤭
…දැන් ඉතින් ආපහු කලින් වගේ ඇවිත් නාලා කරලා යන්න පුළුවන් ඔන්න..🥰🤗
නිවාඩු වෙලාවට ඇවිත් යන්න එන්නකෝ එහෙනම්෴🤗🤗🤗
ᵉˣᵖᵉʳⁱᵉⁿᶜᵉ ᵗʰᵉ ᵐᵃᵍⁱᶜ ᵒᶠ ᶠʳᵉˢʰʷᵃᵗᵉʳ🌿🍃✨✨
Sapphire Swim 🌴
𝐋𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧 📍 එක පළවෙනි Comment එකේ දාලා තියෙනවා....ඔයා පාර දන්නෙ නැත්නම් ඒක බලාගෙන එන්න🤭🤭
එහෙම නැත්නම් ගාල්ල-උඩුගම පාරේ ජයන්ති හන්දියෙන් හැරිලා එන්න...( පාරේ හැරෙන්න ඕන තැන්වල Boards දාලා තියෙන්නෙ☺️)
අපිට කතා කරන්න 😊☎️ : 𝟬𝟳𝟳 𝟱𝟲𝟴𝟭𝟮𝟯𝟲
𝐏𝐫𝐢𝐜𝐞𝐬- 𝑹𝒔.𝟯𝟬𝟬 𝑨𝒅𝒖𝒍𝒕𝒔
𝑹𝒔.𝟮𝟬𝟬 𝑲𝒊𝒅𝒔 (𝒃𝒆𝒍𝒐𝒘 𝟭𝟬)
26/04/2026
🛑🛑🛑🛑
ඔන්න එහෙනම් හැමෝම බලාගෙන හිටපු කාලේ ඉවරයි🤗☺️
Sapphire Swim ආපහු විවෘත කරන්නයි යන්නේ🙃🥳🥳
දවස තමයි අප්‍රේල් 30 වෙනිදා බ්‍රහස්පතින්දා..
එදා ඉඳලා අපි ආපහු ඉන්නවා🌝☺️
එහෙනම් ඔන්න ආපහු ඇවිල්ලා නාලා කරලා විනෝද වෙලා යන්න එන්න ළමයි හැමෝම..🤪🤪🤭🤭
මතකයිනේද දවස අප්‍රේල් 30 හොඳද😁
ᵉˣᵖᵉʳⁱᵉⁿᶜᵉ ᵗʰᵉ ᵐᵃᵍⁱᶜ ᵒᶠ ᶠʳᵉˢʰʷᵃᵗᵉʳ🌿🍃✨✨
Sapphire Swim 🌴
𝐋𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧 📍 එක පළවෙනි Comment එකේ දාලා තියෙනවා....ඔයා පාර දන්නෙ නැත්නම් ඒක බලාගෙන එන්න🤭🤭
එහෙම නැත්නම් ගාල්ල-උඩුගම පාරේ ජයන්ති හන්දියෙන් හැරිලා එන්න...( පාරේ හැරෙන්න ඕන තැන්වල Boards දාලා තියෙන්නෙ☺️)
අපිට කතා කරන්න 😊☎️ : 𝟬𝟳𝟳 𝟱𝟲𝟴𝟭𝟮𝟯𝟲
𝐏𝐫𝐢𝐜𝐞𝐬- 𝑹𝒔.𝟯𝟬𝟬 𝑨𝒅𝒖𝒍𝒕𝒔
𝑹𝒔.𝟮𝟬𝟬 𝑲𝒊𝒅𝒔 (𝒃𝒆𝒍𝒐𝒘 𝟭𝟬)
14/04/2026
ලෝකවාසී ඔබ සැමට සිනා බෝ වෙන, හිතවත්කම් අලුත් වෙන,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..🙏🏻❤️❤️
Sapphire Swim 🌴🌊