13/12/2023
Wini Cricket Ball 🥎🤟🥎
වැඩි ගනන් දිලා දැන් බොල් අරන් ක්‍රිකට් ක්‍රිඩා කරපු කාලේ ඉවරයි, 😊
🥎🏆️ WINI 3 🎖️️🥎
ඉතා පහසු සහා අඩුම මිලට, හොදම තත්වයේ පන්දුවක් දැන් ඔබට බූස්සේදි ලබා ගත හැක❤❤
බූස්ස, රත්ගම, ගිංතොට, දොඩන්දුව ක්‍රීඩා කණ්ඩායම් සදහා හොදම පන්දු බූස්සේදි.... ටින් එකම රු 2300/- ක් පමනයි
☑️Indoor cricket 🏏
☑️Outdoor cricket🏏
☑️Cricket Tournaments 🏏,
සදහා හොදම පන්දුව,
🏏🥎 WINI Cricket Ball තමා, 🥎🏏
Stock Available 🤗🤗🤟🤟🙈🙈
Tell - 0764961793
07/07/2022
අපේ පුතාගෙ බයික් එක ඉයේ 2022/07/06 දිනයෙ බූස්ස, දැල්කඩ හන්දියෙදි කවුරු හරි හොරකම් කරල.ඉයේ රෑ 6.30-8.30 අතර වෙලාවෙදි තමයි හොරකම් කරල තියෙන්නෙ ,ඒ වෙලාවෙ කරන්ට් එකත් ගිහින් එයා බයික් එක නවත්තල තියල පන්තියට සහබාහි වෙලා .පහලින් තියන තැබිලි පාටයි කලුයි බයික් එකක් දැක්ක කෙනෙක් ඉන්නවා නම් පහලින් නම්බර් එක දාන්නම් කෝල් එකක් දාන්න.tomahawk 26×xl- gt3 තමයි බයික් එකේ වර්ගය.අලුතෙන්ම කඩෙන් ගත්තෙ බයික් එක මාස තුනක් විතර වෙන්නෙ අරගෙන.බයික් එක හොයාගන්න පුලුවන්නම් මෙ පෝස්ට් එක ශෙයා කරල උදව් කරන්වද?තොරතුරක් දැන ගත්තොත් පහල නම්බර් එකට කෝල් එකක් දෙන්න.ලොකු උදව්වක්.
0771520650
කුමුදුනී...
Post එක share කරල උදව් කරන්න .
බයික් එක සොයලා දෙන කෙනෙකුට වටිනා මුදල් ත්‍යාගයක් ලබා දෙනවා
copied.
06/09/2021
හෙට (07) ගාල්ල දිස්ත්‍රික්කයේ පහත සදහන් ස්ථානවල අවුරුදු 20 ට වැඩි අයට කොවිඩ් මර්ධන එන්නත ලබා දිමට නියමිත බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ Galle Times වෙත පැවසිය
ඒ අනුව
🔴 අක්මීමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඪාශයේ ජනාධිපති විද්‍යාලයේ සහ විජය කනිෂ්ඨ විද්‍යාලය
🔴 බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඪාශයේ ගාමිණී විද්‍යාලය සහ මාබටුවන විද්‍යාලය
🔴 බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඪාශයේ වතුරවිල ගාමිණී විද්‍යාලය
🔴 බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඪාශයේ සිරිධම්ම විද්‍යාලය
🔴 ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඪාශයේ තෙරේසා විද්‍යාලය සහ ගාමිණී විද්‍යාලය
🔴 ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඪාශයේ සංඝමිත්තා විද්‍යාලය
🔴 ගෝනපීනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය
🔴 හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඪාශයේ නාකන්ද කුමාර විද්‍යාලය සහ පැලස්ස විද්‍යාලය
🔴 හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඪාශයේ කහව රතනසාර විද්‍යාලය
🔴 ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඪාශයේ විලේහෙන වතුයාය
🔴 ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය
🔴 කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඪාශයේ T.D සමරවික්‍රම ක්‍රිඩාංගණය
🔴 නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඪාශයේ නෙළුව ජාතික පාසල සහ දෙල්ලව මහා විද්‍යාලය
🔴 නියාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඪාශයේ වැලිහෙන පන්සල
🔴 රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඪාශයේ ධර්මෝදාරාම ඉඹුල්ගොඩ 💪💪 (බූස්ස ජනතාවට එන්නත් ලබාගත හැකි ස්ථානය) 🤛🤛
🔴 උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඪාශයේ ඌරල ප්‍රාථමික විද්‍යාලය
🔴 තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඪාශයේ ඇල ඉහළ පන්සල
🔴 වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඪාශයේ අම්පේගම මහා විද්‍යාලය
(යක්කලමුල්ල සහ අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඪාශවල පළමු එන්නත අනිද්දා (08) ලබාදිමට සැලසුම් කර ඇත)
ඔබ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් එන්නත ලබා ගැනිම සදහා දැනුම් දි වේලාවට පැමිණ තදබදයකින් තොරව එන්නත ලබාගන්නා ලෙස ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ දැනුම් දිමක් කරයි...
Copied from Galle Times.