16/06/2024
Nagoda Royal National College Galle
#came &join our school #fan page
16/06/2024
16/06/2024
48 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2024 ජිම්නාස්ටික් තරගාවලිය ( විවෘත )
වර්ශ ගනනාවකට පසු විද්‍යාලයෙන් ජාතික ක්‍රීඩා සදහා දකුණු පළාත් කණ්ඩායමට තේරී පත් විය.
හරස් දණ්ඩ ඉසව්වේ සුපිරි අවසන් 8 දෙනාගේ වටය සදහා තේරී පත් වී එම ඉසව්වේ 7 වන ස්තානය දිනාගැනීමට විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ
E.K. ටෙහාන් මනේශ සමත් විය.
තරගාවලිය 2024.06.12,13,14 දින කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විය.
(තරගාවලිය සදහා සහබාගී වූ ලාබාලතම ක්‍රීඩකයෙකු වීම. )
විදුහල්පති තුමා ඇතුලු විද්‍යාලයේ උණුසුම් සුභපැතුම්
22/02/2024
රාජකීය නව නියමුවානන්
=====================
ගාල්ල නාගොඩ රාජකීය විද්‍යාලයීය නව විදුහල්පති ලෙස අද දින රාජකාරී ආරම්භ කරන,
#සමන්_ජයලාල්_ගොඩකන්දගේ මහත්මාට
අපගේ හෘදයාංගම සුභාශිංසන එක්කරමු...!
📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚
https://www.facebook.com/NRCSPORTSSECTION?mibextid=ZbWKwL
04/01/2024
මෙම දරුවාගේ ජීවිතය දැඩ් අනතුරු දායක අවදානම් තත්වයකට මේ මොහොත වන විට පත්වී තිබේ. 2024.01.05 දින උදෑසන වන විට එන්නත් කිහිපයක් ලබා දීමට සිදුව තිබේ.
මේ සඳහා රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් සපයා ගත යුතුව ඇත.ඒ සඳහා සියලු දෙනා හැකි පමණින් දායක වී මෙම දරුවාගේ ජීවිතය බෙරා දීමට උදව් කරන ලෙස ඉල්ලා සිටිමු.
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Wanduramba-Nagoda Road, Keppitiyagoda, Southern
Galle
80110
Opening Hours
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 14:30 |

08/03/2024