19/08/2025
සිරිධම්ම විද්‍යාලය 2026 වර්ෂය වෙනුවෙන් පළමු ශ්‍රේණිය වෙත ළමුන් ඇතුලත් කරගැනීම – 25/2025 චක්‍රලේඛය අනුව සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවන අයදුම්කරුවන්ගේ ලැයිස්තුව.
2026, 1 ශ්‍රේණිය - සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවන අයදුම්කරුවන්ගේ ලැයිස්තුව | Siridhamma College
සිරිධම්ම විද්‍යාලය 2026 වර්ෂය වෙනුවෙන් පළමු ශ්‍රේණිය වෙත ළමුන් ඇතුලත් කරගැනීම – 25/2025 චක්‍රලේඛය අනුව සම්මුඛ පරීක්ෂණ .....
19/08/2025
සිරිධම්ම විද්‍යාලය 2026 වර්ෂය වෙනුවෙන් පළමු ශ්‍රේණිය වෙත ළමුන් ඇතුලත් කරගැනීම – සියළුම අයදුම්කරුවන්ගේ ලැයිස්තුව
2026 වර්ෂය වෙනුවෙන් 1ශ්‍රේණිය වෙත ළමුන් ඇතුලත් කරගැනීම – සියළුම අයදුම්කරුවන්ගේ ලැයිස්තුව | Siridhamma Coll
සිරිධම්ම විද්‍යාලය, 25/2025 චක්‍රලේඛය අනුව 2026 - 1 ශ්‍රේණිය සදහා අයදුම්පත් ඉදිරිපත් කරන ලද සියළුම අයදුම්කරුවන් ඇතුළත් ල.....
08/06/2025
සිරිධම්ම විද්‍යාලයේ ආදරණීය දුවේ, පුතේ,
අපි ඔයාලට පසුගිය සති කිහිපය ම දැනුවත් කරපු විදිහට හෙට ඒ කියන්නේ ජුනි මාසයේ 09 සදුදා සිට පාසලේ කිසිම කෙනෙක් පාසලට පොලිතීන් ගේන්නේ නැහැ.
ඒ වගේම කෑම ගේන්නෙ කෑම පෙට්ටියක ම විතරයි.
කෑම මුල් ගේන්නේ නැහැ.බනිස්,පාන් වගේ දේවල් පොලිතීන් බෑග් වල දාගෙන එන්නේ නෑ.
කැන්ටිමෙන් කෑම ගන්න හිතාගෙන එනවා නම් ඔයාලට පුළුවන් පිරිසිදු හිස් කෑම පෙට්ටිය ගෙනැවිත් ඒකට ඉල්ලා ගන්න .
අපි අපේ පරිසරය පරිස්සම් කරන්න ඕනේ.
සිරිධම්ම විද්‍යාලයේ පරිසර හිතකාමී උතුම් දරුවන් විදියට අපි ඒක කරමු.
ඔයාලා හැමෝම කෑම පෙට්ටි වල ගේනවා ද? යන්න ශිෂ්‍ය නායක මණ්ඩලය හෙට ඉදලා උදේ පාසලට ඇතුලත් වෙද්දී පරීක්ෂා කරයි.
ඒ වගේම පොලිතීන් බෑග් ගෙනාවොත් ඒවා ගේට්ටු ව ලග තියලා ඇතුළු වෙන්න වේවි.
ඒ නිසා අපි කෑම පෙට්ටියක ම ගේමු.
පොලිතීන් බෑග් වෙනුවට කඩදාසි, රෙදි බෑග් පාවිච්චි කරමු.
මිහිමව සුරකින්න අපි ත් දායක වෙමු.
විදුහල්පති.
14/04/2025
සුභ අලුත් අවුරුද්දක් වේවා! | புத்தாண்டு வாழ்த்துக்கள்! | Happy Sinhala and Tamil New Year 2025!
As the sun rises on a brand new year, we at Siridhamma College eTam celebrate this time of renewal, tradition, and unity.
May this auspicious season bring peace to our minds, strength to our dreams, and compassion to our actions. Let us carry forward the values of respect, harmony, and togetherness, lighting the way for a brighter tomorrow.
Inspired by the teachings of the Buddha, may we step into this New Year with hearts full of gratitude and hands ready to serve.
Wishing the entire Siridhamma family a year filled with learning, growth, and shared success.
16/03/2025
Best of Luck to All Siridhamma Students! As you step into your G.C.E. O/L Examinations 2024 (2025), may your hard work, dedication, and determination lead you to success. 📖✨
Bring pride to our beloved mother Siridhamma and make your dreams a reality! 🏆💙💛
With the blessings of the Principal, Teachers, and the Siridhamma Community, we stand with you on this journey.
💪 Stay confident, stay focused, and give it your best!
04/03/2025
🏆 Annual Sports Meet 2025 – Latest Score Update! 🏆
📅 March 4, 2025 – The competition is heating up! As we enter the crucial moments, here’s how the scoreboard stands:
💙 Sapphire – 357 Points
❤️ Crystal – 324 Points
💜 Opal – 297 Points
💛 Diamond – 262 Points
💥 Every point counts! Who will rise to victory? Keep cheering for your house and stay tuned for the final results!
📢 Cast your support in the "Vote to Cheer" poll! 🗳 (This won’t affect final house points.)
🗳 Vote here: https://eteam.oapp.live/vote
📺 Watch live updates: https://eteam.oapp.live/
03/03/2025
🏆 Annual Sports Meet 2025 – The Ultimate Battle Begins! 🔥
Get ready for an electrifying day filled with passion, energy, and sportsmanship as Siridhamma College gears up for the most awaited event of the year! 🏃♂️⚡
📅 Date: 6th March 2025
📍 Venue: School Ground
⏰ Time: 1:30 PM onwards
With four powerful houses—Sapphire 🔵 | Crystal 🔴 | Opal 🟣 | Diamond 🟡—going head-to-head, who will rise as the champions? 🏅🏆
This is more than just a competition; it's a celebration of strength, determination, and teamwork! 💪🔥
Can’t make it to the ground? No worries! 📡 Catch all the action LIVE on YouTube & Facebook, exclusively powered by eTeam – The Official Broadcast Team 🎥📺
03/03/2025
🏆 Annual Sports Meet 2025 – Latest Score Update! 🏆
🔥 The final moments are here! With March 3 bringing us closer to the ultimate champion, here’s where the scoreboard stands:
💙 Sapphire – 341 Points
❤️ Crystal – 308 Points
💜 Opal – 296 Points
💛 Diamond – 259 Points
💥 It’s now or never! Every last point matters as we approach the grand finale! Who will be crowned the champions? Stay tuned for the final results!
📢 Don’t forget to vote for your house in the "Vote to Cheer" poll! 🗳 (This will not affect final house points.)
🗳 Vote here: https://eteam.oapp.live/vote
📺 Watch live updates: https://eteam.oapp.live/