Wanduramba Central College

Wanduramba Central College

Share

වඳුරඹ මධ්‍ය විද්‍යාලය ලංකාවේ ප්‍රථම මධ්‍ය විද්‍යාලය 22 ට ඇතුළත්ව වර්ෂ 1944 ජනවාරි 11 වන දින අරඹන ලදී

ගාලු දිස්ත්‍රික්කයේ වඳුරඹ ග්‍රාමයේ සුන්දර වෙල්යායකින් වටවූ වඳුරඹ මංසන්ධියට ආසන්නව මනස්කාන්ත පරිසරයක පිහිටා ඇති වඳුරඹ මධ්‍ය විද්‍යාලය ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති වූ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ බිහි කරන ලද ප්‍රථම මධ්‍ය විද්‍යාලය 22 ට ඇතුළත් වර්ෂ 1944 ජනවාරි එකොළොස්වැනි දින අරඹන ලදී. ජි.ජි මෙන්ඩිස් මහතා ප්‍රථම විදුහල්පති වූ අතර, ඒ.ජි.ටි.ද වාස් ගුණවර්ධන, ඩඩ්ලි.කේ.ජී

10/01/2026

ගා/ වදුරඹ මධ්‍ය විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ 2026 වර්ෂයේ මහා සභාව ජනවාරි මස 25 වන දින සවස 2.00ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වෙන අතර මේ සදහා සහභාගී වන මෙන් ආදීශිෂ්‍ය ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

06/12/2025

අපදාවෙන් පීඩාවට පත් අපේම ආදරණීයන් වෙනුවෙන් යුතුකම ඉටු කරන්නට

මැදි මව් ශිල්ප යාත්‍රාව සමඟ අත්වැල් බැඳගමු 🤝

මැදි මව් තක්සලාවේ

🔹ශිල්ප කරන ආදරණීය දුවේ පුතේ
🔹අධ්‍යන අනධ්‍යන මහත්ම මහත්මීණි
🔹ශිල්ප කළ ආදි ශිෂ්‍යයනි
🔹 වඳුරඹ ගම්පියසේ වෙසෙන ප්‍රදේශවාසීන්
ඇතුළු සියලුම පාසල් ප්‍රජාව නියෝජනය කරන ඔබටයී මේ හෘදයාංගම ඇරයුම...


එන්න අපි පුංචි සිත්වලට සවියක් වෙමු 💙💛

03/11/2025

❤️

මැදි මව් කණිෂ්ඨ ශිෂ්‍යභටයන්ට උණුසුම් සුභ පැතුම් 💐

31/10/2025

ජාතික ශිෂ්‍ය බට කාණ්ඩයේ කනිෂ්ඨ අංශයේ කදවුරු සඳහා සහභාගී වූ පාසල් 981ක් අතුරින් 15 වන ස්ථානය ලබා ගැනීමට අප විද්‍යාලයේ සිසුන් සමත් වෙයි

16/10/2025

❤️

12/10/2025

AI භාවිතයෙන් නිර්මාණය කරන ලද පාසල් ගීතය 🇺🇦
AI Generated School Anthem 🇺🇦

Photos from Wanduramba Central College's post 07/10/2025

විද්‍යාලීය ගුරු දින සැමරීම

Photo Credit - Gonalagoda Padumajothi thero

Photos from Wanduramba Central College Old Pupils' Association's post 26/09/2025
15/09/2025

🔵 Best Wishes from the Media Unit of Wanduramba Central College

🎉 Our heartfelt congratulations to Dakshesh Mandith of Wanduramba Central College – Galle for securing 2nd place in the Baddegama Division at the Grade 5 Scholarship Examination 2025, with an impressive score of 179 marks!

👏 You have truly made Mother Centralists proud with your remarkable achievement!

🌟 Wishing you continued success in your academic journey and beyoond.

14/09/2025

❤️

🔵 Best Wishes from the Media Unit of Wanduramba Central College

🎉 Our heartfelt congratulations to Hirundi Nimnavi of Wanduramba Central College – Galle for securing 1st place in the Baddegama Division at the Grade 5 Scholarship Examination 2025, with an impressive score of 182 marks!

👏 You have truly made Mother Centralists proud with your remarkable achievement!

🌟 Wishing you continued success in your academic journey and beyond.

05/09/2025

පාසල් කාලය ගැන ඔබට ඇති හොදම මතකය ?

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Wanduramba
Galle
80100

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30