Rumassala In Sri Lanka

Rumassala In Sri Lanka

Share

Place to visit, enjoy and relax.

26/07/2025

Send us your breathtaking photos you captured during visit in Rumassala In Sri Lanka. We will display it as our cover photo! 📸🏞️

29/10/2022

𝐉𝐚𝐩𝐚𝐧 𝐏𝐞𝐚𝐜𝐞 𝐏𝐚𝐠𝐨𝐝𝐚, 𝐑𝐮𝐦𝐚𝐬𝐬𝐚𝐥𝐚 🌷🙏

Built with the help of Japanese monks, the peace pagoda on Rumasalla Hill is one of three Buddhist stupas in Sri Lanka. Stupas are monuments that serve as beacons of peace for people of all nationalities and creeds, and the clean, rounded design of the Unawatuna pagoda exemplifies this. Visitors can walk or drive the shaded path to the Peace Pagoda and they will be rewarded with a towering, white bell-like structure surrounded by gold-painted statues. Sets of steps also lead to a walkway encircling the shrine which offers a 360-degree view of the jungle and bay.(copied)

📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ ᴏᴡɴᴇʀ

20/10/2022

😥

11/03/2020

🔴 අවධානයට 🔴

මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා යුනිසෙෆ් වෙතින් නිකුත් කර ඇති දැනුවත් කිරීම.

කොරෝනා වෛරසය ප්‍රමාණයෙන් විශාල වන අතර සෛලයක විෂ්කම්භය මයික්‍රෝ 400-500 ක් වේ. මේ හේතුව නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් වෛරසය ඇතුල් වීම වළක්වයි.

🔴 වෛරසය වාතයේ නොරැඳෙන අතර පොලවට පතිත වන බැවින් එය වාතය මගින් සම්ප්‍රේෂණය නොවේ.

🔴 කොරෝනා වයිරසය ලෝහ මතුපිටක් මත වැටුන විට එහි ජීව කාලය පැය 12 කි.

එබැවින් සබන් හා ජලය සමග අත් සේදීම ප්‍රමාණවත් වේ.

🔴 කොරෝනා වෛරසය රෙදි මත වැටුනු විට ජීව කාලය පැය 9 කි.

එබැවින් ඇඳුම් සේදීම හෝ පැය දෙකක් හිරුට නිරාවරණය වීම මගින් එය විනාශ කල හැක.

🔴 වෛරසය අත්ලේ රැදුනු විට ජීව කාලය මිනිත්තු 10 කි.

එබැවින් ඇල්කොහොල් මගින් විෂබීජහරණය කල හැකියී.

🔴 වෛරසය අංශක 26-27 උෂ්ණත්වයකට නිරාවරණය වුවහොත් එහි ජීව කාලය අවසන් වේ.

🔴 උණු වතුර සහ හිරු එළියට නිරාවරණය වීමෙන් මෙය ඉටුවේ.

🔴 අයිස්ක්‍රීම් වලින් ඈත්ව සිටීම සහ සීතල ආහාර නොගැනීම වැදගත්ය.

🔴 උණුසුම් හා ලුණු වතුරෙ දැමූ සුදුළූණු මගින් විෂබීජ විනාශ වන අතර වෛරසය පෙණහලුවලට කාන්දු වීම වළක්වයි.

මෙම උපදෙස් පිළිපැදීම මගින් වෛරසය ආසාදනය හා ඉන්
වැළැක්වීමේ අරමුණ ඉටු කරගත හැක.

මෙම පණිවිඩය කියවා තවත් කෙනෙක්ට දැණුවත්වීමට ශෙයා කරන්න.

11/03/2020

this with your friends....

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Address


Galle
80000