Department of Co-operative Development - southern Province

Department of Co-operative Development - southern Province

Share

official page of Department of Co-operative Development - Southern Province official page of Southern Provincial Department of Co-operative Development

20/03/2026

අභිනව දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජිස්ට්‍රාර් ලෙස බෙනිකා ආර්.ජයසේකර මහත්මිය දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේදී වැඩ භාරගන්නා ලදී.

Photos from Department of Co-operative Development - southern Province's post 16/02/2026

කොමසාරිස්තුමියනි, ඔබට සුබ උපන්දිනයක් වේවා.... !!!! 🎂🎂🎂🍫🍫🍫

Photos from Department of Co-operative Development - southern Province's post 29/01/2026

කෘෂිකර්ම, වාරිමාර්ග, ගොවිජන සංවර්ධන, ජල සම්පාදන හා ජලපවාහන, ආහාර සැපයුම් හා බෙදා හැරීම් සහ වෙළඳ හා සමූපකාර සංවර්ධන අමාත්‍යංශ ලේකම් ලෙස අභිනවයෙන් පත්වූ එන්.ඒ.කේ.එල්. විජේනායක මැතිතුමන් වෙත දකුණු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්තුමිය ඇතුළු සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සුභපැතුම්..

Photos from Department of Co-operative Development - southern Province's post 01/01/2026

♻️ 2026 වර්ෂයේ රාජකාරි ආරම්භය ♻️

නව වර්ෂයේ රාජකාරි ආරම්භය දකුණු පළාත් සම්ප්‍රකාර සංවර්ධන කොමසාරිස් රෙජිස්ට්‍රාර් චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේදී සිදුවිය.

OF CO-OPERATIVE DEVELOPMENT - SOUTHERN PROVINCE #

19/12/2025

දකුණු පළාත් ප්‍රධාන ලේකම් ලෙස අද දින වැඩ භාරගත් චන්දිම සී.මුහන්දිරම් මහතා වෙත දකුණු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්තුමිය ඇතුළු සමූපකාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සුභපැතුම්...

17/11/2025
Photos from Department of Co-operative Development - southern Province's post 02/07/2025

103 වන ජාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමීව දකුණු පළාතේ සමුපකාර සමිති අතර පවත්වන ලද අධ්‍යාපන හා ක්‍රීඩා තරංග සඳහා සහතික පත් හා කුසලාන ප්‍රදානය කිරීම ගාල්ල හෝල්දි ගෝල් ශාලාවේදී 2025.07.01 දින පවත්වන ලදී.

දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මැතිතුමා මහතාගේ ප්‍රධානත්වයෙන් හා ධීවර, ජලජ හා සාගර සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, දකුණු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් / රෙජිස්ට්‍රාර් චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මිය සහ දකුණු පළාතේ විවිධ සේවා සහ වෙනත් සමූපකාර සමිති ගරු සභාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය ආරම්භ විය.

මෙම අවස්ථාවේදී තරග සඳහා ඉදිරිපත්ව ජයග්‍රහණය කරන ලද තරගකරුවන්, සමූපකාර සමිති සේවකයින් ඇතුළු සමූපකාර සංවර්ධන දෙපාර්තමේන් නිලධාරීන්ද සහභාගි විය.

Photos from Department of Co-operative Development - southern Province's post 27/06/2025

103 වන ජාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමීව සමුපකාර සමිති සඳහා පවත්වන ලද ක්‍රීඩා තරග 2025.06.27 වන දින ගාල්ල බද්දේගම ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී. දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ක්‍රීඩා උත්සවය සඳහා ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් සමූපකාර සමිති සහභාගි විය.

Photos from Department of Co-operative Development - southern Province's post 13/06/2025

දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර පවත්වන ලද අයිස්ක්‍රීම් දන්සල 2025.06.12 දින ඉතා සාර්ථකව අවසන් කරන ලදී. මෙම දන්සල සාර්ථකව පවත්වාගෙන යාමට සහයෝගය ලබාදුන් සියලු දෙනා වෙත ස්තුතිය පුදකර සිටිමු...

19/02/2025

අභිනව දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජිස්ට්‍රාර් ලෙස චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මිය අද දින දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේදී වැඩ භාරගන්නා ලදී.

Want your business to be the top-listed Government Service in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Pettigalawatta
Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00