05/07/2017
Another Project by Past Prefects' Association (Back 2 School Team).
Leadership and Team spirit building two day camp will be held on 08th and 09 July 2017 at Management Training Institute , Wakwella.
27/06/2017
Training workshop for the Advanced level teachers of St.Aloysius college. Powerd by Past Prefects' Association
Photographer | Thisira Sandawath
All images appearing with sign of the Green line Photography are the exclusive property of Green line Photographyy administration are protected under the international copyright laws. The images may not be reproduced, copied, transmitted or manipulated without the legal permission. Use of any image as the basis for another photographic concept or illustration is a violation of international copyright laws. All images are copyrighted © 2017 Green line Photography™
08/04/2017
Back 2 School After Movie is coming SOON...
01/04/2017
1994 සිට මේ දක්වා බටහිර තුර්ය වාදන කාණ්ඩයේ හිටපු සාමාජිකයන් නැවත ඒකරාශී කරගෙන දින ගනනාවක් පුහුණු වීම් වල නිරතවී විශිෂ්ට ඉදිරිපත් කිරීමක් කල ආදරණීය ආදි ඇලවීශියානුවන්ට අපේ ප්‍රණාමය!!
මේ හරහා ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත බටහිර තූර්ය වාදන ආදි සිසු සංවිධානයට වත්මන් ඇලවීෂියනුවන් වෙනුවෙන් ඔවුන්ගේ දැනුම් සහ අත්දැකීම් සම්භාරය දායාද කිරීමය හැකි වේවායි ප්‍රාර්තනා කරමු..
29/03/2017
ලංකාවේ මෙතෙක් බිහි වූ
Back 2 school
වැඩසටහනක් සදහා වූ
සුපිරිතම පූර්ව ප්‍රචාරක පටය (trailer)
වෙනුවෙන් තම ශ්‍රමය කාලය
කැපකිරීම වෙනුවෙන්
ගයන් සංජීව ප්‍රමුඛ කණ්ඩායමට හදපිරි ප්‍රණාමය!!!
ඔබේ නිර්මාණාත්මක හැකියාව
ඇලවීශියානුවන් වශයෙන් අපට මහත් ආඩම්බරයකි.
28/03/2017
Aloysius Back 2 School organized by St.Aloysius College Past Prefect Association. It was successfully held on the 25th March 2017 at School premises.
Photographer - Dinukå Theekshänå
Copyrights protected. All the content on LetMeKnow.lk website, LetMeKnow.lk official Facebook fan page, Twitter page and Google+ page are copyright protected and can be reproduced only by giving the due courtesy to 'LetMeKnow.lk
26/03/2017
Aloysian After party clicks
Aloysian Back 2 School After Party 2017
was successfully held on 25th of march 2017 at collage premises
Photographers : Thisira Sandawath / Savindu Randula / Imesha Imesha Max Nayamina
All images appearing with sign of the green line photography are the exclusive property of green line photography administration are protected under the international copyright laws. The images may not be reproduced, copied, transmitted or manipulated without the legal permission. Use of any image as the basis for another photographic concept or illustration is a violation of international copyright laws. All images are copyrighted © 2017 Green line Photography™
26/03/2017
Aloysian Back 2 School 2017
was successfully held on 25th of march 2017 at collage premises
Photographers : Thisira Sandawath / Savindu Randula / Imesha Imesha Max Nayamina
Aloysian Back 2 School 2017
was successfully held on 25th of march 2017 at collage premises
Photographers : Thisira Sandawath / Savindu Randula / Imesha Imesha Max Nayamina
All images appearing with sign of the green line photography are the exclusive property of green line photography administration are protected under the international copyright laws. The images may not be reproduced, copied, transmitted or manipulated without the legal permission. Use of any image as the basis for another photographic concept or illustration is a violation of international copyright laws. All images are copyrighted © 2017 green line photography™
26/03/2017
Aloysiun
තාත්තගේ අතේ එල්ලීගෙන ඉස්කෝලෙ ගිය කාලයක් තිබ්බා... ඒත් තාත්තා එක්ක ඉස්කෝලේ?
ඔව් ... ආයෙමත් ඉස්කෝලේ වැඩසටහනට පාසලේ සුන්දරම චරිතයක් වූ Theekshana Anuradha සහෝදරයා පියා සමඟ පැමිණි අවස්තාව...
ලෙංගතුම බැදීම් හැමවිටම ඇලවීෂීයානු හදවත් තුලිනි...
26/03/2017
මාස 3ක් 4ක් තිස්සේ
වෙච්ච මහන්සියේ ප්‍රතිපල
දකිද්දි
හිතට දැනෙන සතුට කියා ගන්න බැහැ.
මේ ලසසන දවස සංවිධානය කරන්න
අපිට ශක්තිය දුන් සියලු දෙනාට ස්තුතියි..
මේ දවස ආදි ඇලවීශියානුවන්ට වගේම
විශ්‍රාමික සහ පාසලේ බොහෝ කලක් සේවය කල ගුරුවරුන්ටත් මතකයේ සදා රැදෙන
දිනයක් වනු නියතයි...