17/12/2022
ඇත්තම කියනවා
The People who'll never leave UNITED NATIONAL PARTY
17/12/2022
ඇත්තම කියනවා
14/10/2021
"ගෑස් මිල , අවස්ථා අටකදී (8) 👈 ක්‍රමානුකූලව බලහත්කාරයෙන් මිල අඩුකළා."
- සභාපති : ලාෆ්ස් ගෑස් පුද්ගලික සමාගම -
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
රෙද්ද බැනියම සරම අඳින්නෙ නැති,
ටයිකෝට් අඳින, 👔
කුරුඳුවත්ත ඉහල පැලැන්තියේ, 👌
බටහිරට ගැති, 😲
දුප්පතාගේ දුක තේරෙන්නෙ නෑ, 🥺
ඍජු තීරණ ගන්න කොන්ද පණ නෑ 💪
යැයි කියන රනිල් Ranil Wickremesinghe
විධායක බලෙත් නැතුව, තුනෙන් දෙකකුත් නැතුව, මොළ හතේ උනුත් නැතුව
ඇයි ඔබ එහෙම බලහත්කාරයෙන් ගෑස් මිල අඩුකලේ ? 😲
ඇයි කාළයක් පුරාවට සමාගම් වල පදේට නටන්නෙ නැතුව, පාරිභෝගිකයන් රකිමින්, ඔවුන්ට ගෑස් මිල වැඩි කරන්න නොදුන්නෙ 😂
ඔයා මාරයිනෙ 😉 වික්‍රමසිංහ 👍
#මා_මාධව
04/06/2021
බෙන්තොට අවට සුදුසුකම් සපුරන ඕනෑම කෙනෙක්ට අවස්ථාව තියෙනවා.. වෙලාවක් වෙන්කරගෙන එන්න... 💜️
15/03/2021
වනජීවී ඇමති පැමිණ මහඔය රක්ෂිතයේ ගස් කුට්ටි කරමින් සිටි තම ආධාරකරුවා බේරාගනී : වන නිළධාරින්ට බැ අමිපාර මහඔය අඩවි වන කාර්යාලයට ඇමති ආරක්ෂකයින් හා මහඔය ප්‍රාදේශිය සබාවෙි සභාපතිවරයා සමග සමග කඩාවැදි ඇති වනජිවි හ....