Attanagalla Rantharu Deaf Organization

Directions

Attanagalla Rantharu Deaf Organization Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Attanagalla Rantharu Deaf Organization, Political organisation, No. 86, Wataddara, Weyangoda, Gampaha.

14/07/2026
14/07/2026

3 #

14/07/2026
14/07/2026

1 #

,,, 🙏🏻🙏🏻🙏🏻💞💞   පුන්‍යාණුමෝදනා සහිත ස්තුතියි පළකිරීමයි🙏🏻🎉  හිතවත් මහත්මයාණෙනි /මහත්මියනි                         🌸 ග්‍රව්...
14/07/2026

,,, 🙏🏻🙏🏻🙏🏻💞💞 පුන්‍යාණුමෝදනා සහිත ස්තුතියි පළකිරීමයි🙏🏻🎉

හිතවත් මහත්මයාණෙනි /මහත්මියනි

🌸 ග්‍රව්‍යබාධිත අප 18 වෙනි වරටත් පොසොන් පෝදා වේයන්ගොඩ පැවැත් වු අයිස්ක්‍රීම් දැන්සල සදහා ඔබේ ආයතන මගින් ලබාදුන් මුදල් ආධාර සහ වෙනත් ද්‍රව්‍යමය ආධාර සමග ලබාදුන් උපකාරයන් හට ග්‍රව්‍යබාධිත සංගමයේ හදපිරි ස්තුතියි පුද කොට අප සිදුකල දානමය පිංකම හමුවේ.සහයෝගය දැන්වූ සැමදෙනාටම නිදුක් නිරෝගී සුවය සතුට දීර්ගායුෂ ලැබේවායි පුණ්‍යනුමොදනව හදපිරි බැතින් යුතුව ප්‍රාර්ථනා කරන්නෙමු.🌸🥰

26/06/2026

අත්තනගල්ල රන්නරු ශ්‍රව්‍යාබාධිතයන්ගේ සංවිධානය මගින් 18 වන වරටත් සංවිධානය කරනු ලබන

අයිස් ක්‍රීම් දන්සල

2026 ජුනි මස 29 වන දින පොසොන් පෝය දා උදේ 10.00 ට

වේයන්ගොඩ ප්‍රධාන බස්නැවතුම්පල අසල නාලන්දා ශ්‍රව්‍යාබාධිත කාර්යාලය ඉදිරියේදී

ඔබ සැමට බැතිබර ආරාධනා,, 🙏🏻🙏🏻🥰

27/02/2026

අත්තනගල්ල රන්තරු ශ්‍රව්‍යාබාධිතයන්ගේ
සංවිධානය
සංවිධානය කරනු ලබන ක්‍රීඩාපිටිය තරගය 2026 පටන් ගැනීම සියළුම දෙනාම බලාපොරොත්තු වෙමු

ස්ථානය : නිට්ටඹුව මහජන ක්‍රීඩාංගනයේදී

සභාපති ශාලිකා
071 364 6329 ( whatsapp )
පිරිමි ක්‍රීඩා නිලධාරී උපුල් :
0781095370 (WhatsApp )
ගැහැණු ක්‍රීඩා නිලධාරී ඉමාලි :0768605256(WhatsApp )

Address

No. 86, Wataddara, Weyangoda
Gampaha
11100

Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Attanagalla Rantharu Deaf Organization posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share