District Federation Of YOUTH CLUBS - Gampaha

District Federation Of YOUTH CLUBS - Gampaha Youth එකම Set වෙන අපේ තැන.

26/10/2026

36වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමඟාමීව පැවති ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල 2026

Media - Divisional Federation of YOUTH CLUBS - Gampaha

තරග කාලසටහන 💪
09/10/2026

තරග කාලසටහන 💪

🏃‍♂️🔥 36 වන ගම්පහ දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙල - 2026 🔥🏃‍♀️🏆මීටර් 5000 (දිවීම / ඇවිදීම)   🏆 මීටර් 10000 (දිවීම / ඇවිදීම...
09/10/2026

🏃‍♂️🔥 36 වන ගම්පහ දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙල - 2026 🔥🏃‍♀️
🏆මීටර් 5000 (දිවීම / ඇවිදීම)
🏆 මීටර් 10000 (දිවීම / ඇවිදීම)
2026 ඔක්තෝම්බර් මස 10 වන සෙනසුරාදා දින උදෑසන 8.00 සිට....

23/09/2026

සිරස Voice Teen අවසන් මහා තරඟය ජයග්‍රහණය කිරීමට Youth එකේ අපි හැමෝම ජනිරු මල්ලිට සහයෝගය ලබාදෙමු.

TVT(හිස්තැනක්) අංක 2 යොදා 7788ට හැකිතාක් SMS කරන්න.

District Federation of YOUTH CLUBS - Gampaha

බියගම ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයේ කඳුබොඩ බටහිර Black Eagle Youth Club හි සාමාජික ජනිරු කාවින්ද තරුණයා අද දින සිරස Voi...
19/09/2026

බියගම ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයේ කඳුබොඩ බටහිර Black Eagle Youth Club හි සාමාජික ජනිරු කාවින්ද තරුණයා අද දින සිරස Voice Teen තරඟාවලියේ Semi Final තරඟ වටය යටතේ රාත්‍රී 8.30ට තරඟ වදින අතර ඔහු මෙම තරඟ වටයෙන් ජයග්‍රගණය කරවීම සඳහා ගම්පහ දිස්ත්‍රික් තාරුණ්‍ය විදියට ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම Youth Clubs හි සාමාජිකයින්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.

TVT (හිස්තැනක්) අංක 8 යොදා 7788 ට හැකිතාක් SMS කරන්න. (පැකේජ් හරහා නොමිලේ ලැබෙන SMS වලංගු නොවේ)

District Federation of YOUTH CLUBS - Gampaha

45වන ජාතික යෞවන සම්මාන උලෙළ 2026අලුත් මුහුණුවරකින් !ප්‍රථම වරට දිස්ත්‍රික් සම්මාන උලෙල 25ක්!තරග අංශ 8ක්!ජූලි 30ට පෙර,ඔබේ...
28/06/2026

45වන ජාතික යෞවන සම්මාන උලෙළ 2026

අලුත් මුහුණුවරකින් !
ප්‍රථම වරට දිස්ත්‍රික් සම්මාන උලෙල 25ක්!
තරග අංශ 8ක්!

ජූලි 30ට පෙර,
ඔබේ තරග අංශයට අදාල අයදුම්පත දැන්ම යොමු කරන්න!

https://nysc.lk/youthawards

පූගොඩ පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන නිලධාරී ලෙස කටයුතු කල ගම්පහ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී රාජිව් තුසිත කුමාර මහතාගේ...
27/06/2026

පූගොඩ පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන නිලධාරී ලෙස කටයුතු කල ගම්පහ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී රාජිව් තුසිත කුමාර මහතාගේ අභාවයට අපගේ බලවත් ශෝකය
~ ගම්පහ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය ~

Youth Link Sri Lanka  දේශීය තරුණ හුවමාරු වැඩසටහනේ දෙවන අදියර ඊයේ (11දා) පස්වරු 3ට ගම්පහ දී ආරම්භ විය. මහර , වෑබඩ පුරාණ ග...
12/06/2026

Youth Link Sri Lanka දේශීය තරුණ හුවමාරු වැඩසටහනේ දෙවන අදියර ඊයේ (11දා) පස්වරු 3ට ගම්පහ දී ආරම්භ විය. මහර , වෑබඩ පුරාණ ගල් ලෙන් විහාරයේ දී ආරම්භ වුණි.

එම වැඩසටහන තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ඒ සඳහා වෑබඩ පුරාණ ගල්ලෙන් විහාරයේ විහාරාධිපති වෑබඩ පියරතන ස්වාමීන් වහන්සේ, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් , ගම්වාසීන් සහ තරුණ තරුණියන් සහභාගී වූහ.

මෙහි සත්කාරක දිස්ත්‍රික්කය ලෙස ගම්පහ දිස්ත්‍රික්කය කටයුතු කරන අතර සංක්‍රමණ දිස්ත්‍රික්ක ලෙස මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්ක කටයුතු කරයි. ඒ අනුව මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්කවල තරුණ තරුණියන් ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණියහ.

මෙහි පළමු අදියර මාර්තු මස 5 වැනිදා මඩකලපුවේ දී ආරම්භ වූ අතර, ඒ අනුව උතුරු සහ නැගෙනහිර පළාත් හි වැඩසටහන් 20ක් ක්‍රියාත්මක කෙරුණි.

"Say NO"රටම එකට | முழு நாடுமே ஒன்றாக
17/05/2026

"Say NO"
රටම එකට | முழு நாடுமே ஒன்றாக

Youth Club දොම්පේ ප්‍රාදේශීය සම්මේලනය සහ කුමාරිමුල්ල Future Legends Youth Club එක්ව සංවිධානය කළ ඉෆ්තාර් (Iftar) සැමරුම ප...
18/03/2026

Youth Club දොම්පේ ප්‍රාදේශීය සම්මේලනය සහ කුමාරිමුල්ල Future Legends Youth Club එක්ව සංවිධානය කළ ඉෆ්තාර් (Iftar) සැමරුම පුගොඩ, මරියම් අල්-අවාදි ජුම්මා මස්ජීඩ් පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ආගමික සහජීවනය සහ තරුණ එකමුතුව අගය කරමින් පැවැත්වූ මෙම අවස්ථාව සඳහා ​තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ​ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම, ​දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති රන්ජන් දඹරගේ, මීට අමතරව ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන්, දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ තරුණ තරුණියන් පිරිසක් සහෝදරත්වයෙන් යුතුව මෙම සැමරුමට එක්වූහ.

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when District Federation Of YOUTH CLUBS - Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share