Divisional Secretariat - Udapalatha

Call Directions Website Contact the organization

Divisional Secretariat -  Udapalatha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat - Udapalatha, Government Organization, Gampola.

Divisional secretariat of Udapalatha is extended within 79.4 square kilometers bounded in Divisional Secretariat of Kotmale in Nuwara Eliya District and Divisional Secretariats of Ganga Ihala , Pasbage, Udunuwara, Doluwa in Kandy district

එල් නිනෝ තත්ත්වයක් පිලිබඳව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය
09/07/2026

එල් නිනෝ තත්ත්වයක් පිලිබඳව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය

කාර්‍යය මණ්ඩල රැස්වීම 2026-07-06 දින ප්‍රාදේශීය ලේකම්ගේ මූලිකත්වයෙන් කාර්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීම..
06/07/2026

කාර්‍යය මණ්ඩල රැස්වීම 2026-07-06 දින ප්‍රාදේශීය ලේකම්ගේ මූලිකත්වයෙන් කාර්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීම..

කාළගුණ විද්‍යා දේපාර්තමේන්තුවේ දැනුම් දීම ~
05/07/2026

කාළගුණ විද්‍යා දේපාර්තමේන්තුවේ දැනුම් දීම ~

ජයමග ප්‍රජා සංවර්ධන පදනම හරහා දිට්වා ආපදාවට ලක් වූ අඩු ආදායම්ලාභී කාන්තා මූලික පවුල් සදහා චෙක්පත් සහ මහන මැෂින් ලබාදීම උ...
03/07/2026

ජයමග ප්‍රජා සංවර්ධන පදනම හරහා දිට්වා ආපදාවට ලක් වූ අඩු ආදායම්ලාභී කාන්තා මූලික පවුල් සදහා චෙක්පත් සහ මහන මැෂින් ලබාදීම උඩපලාත ප්‍රාදේශීය ලේකම් ප්‍රධානත්වයෙන් සහකාර ප්‍රාදේශිය ලේකම් සමඟ එම ආයතනයේ නිලධාරීන්ගේ සහ ප්‍රජාවගේ සංවිධානයෙන් 2026-07-03 දිනදී සිදු කරන ලදී.

ජායාරූප සහ විස්තර - නිර්මලා ජානකී මිය (කෘෂිකර්ම සංවර්ධන නිලධාරී)

ඩෙංගු රෝගය මාරාන්තිකයිඔබගේ ගෙවත්තෙහි මදුරුවන් බොවිමට ඉඩ ඇති සියලූම ස්ථාන විනාශ කරන්න. එසේ නැතිනම් මදුරුවන් බෝ නොවන සේ පර...
02/07/2026

ඩෙංගු රෝගය මාරාන්තිකයි

ඔබගේ ගෙවත්තෙහි මදුරුවන් බොවිමට ඉඩ ඇති සියලූම ස්ථාන විනාශ කරන්න. එසේ නැතිනම් මදුරුවන් බෝ නොවන සේ පරිසරය පිරිසිදු කර ගන්න. දිරා නොයන අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ඒවා භාර ගන්නා ආයතතනයකට ලබා දීම හෝ සුදුසු පරිදි බැහැර කිරීම සිදු කරන්න.

රෝගි ලක්ශණ ගැන සැලකිලිමත් වන්න. ඔබට උණ රෝගී තත්වයක් පවතීනම් ඒ පිලිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

උඩපලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පණිවුඩයකි ~

❤️
27/06/2026

❤️

**ලෝක රාජ්‍ය සේවක දිනය** සෑම වසරකම ජූනි 23 වන දින සමරනු ලබයි. මෙම දිනය 2002 වසරේදී එක්සත් ජාතින්ගේ සංවිධානය - United Nat...
23/06/2026

**ලෝක රාජ්‍ය සේවක දිනය** සෑම වසරකම ජූනි 23 වන දින සමරනු ලබයි. මෙම දිනය 2002 වසරේදී එක්සත් ජාතින්ගේ සංවිධානය - United Nations විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර, රාජ්‍ය සේවකයින් විසින් ජනතාවට සහ රටේ සංවර්ධනයට ලබා දෙන අගනා දායකත්වය ඇගයීම මෙහි ප්‍රධාන අරමුණ වේ. රාජ්‍ය සේවය මගින් අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිපාලනය, යටිතල පහසුකම් සහ සමාජ සුබසාධන සේවාවන් ජනතාවට සපයනු ලබයි.

රාජ්‍ය සේවකයින් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සහ ජනතා අවශ්‍යතා සපුරාලීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරති. ඔවුන්ගේ වෘත්තීයභාවය, කැපවීම සහ වගකීම් සහගත සේවය මගින් රාජ්‍ය ආයතන කාර්යක්ෂමව පවත්වාගෙන යාමට හැකි වන අතර, ජනතා විශ්වාසය ගොඩනැගීමට ද එය උපකාරී වේ. එබැවින් රාජ්‍ය සේවය රටක යහපාලනය සහ තිරසාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය අංගයකි.

ලෝක රාජ්‍ය සේවක දිනය සැමරීම තුළින් රාජ්‍ය සේවකයින්ගේ සේවය අගය කිරීම පමණක් නොව, කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ ජනතා කේන්ද්‍රගත රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ වැදගත්කම ද අවධාරණය කරයි. එමඟින් රාජ්‍ය සේවකයින්ට තම වගකීම් වඩාත් කැපවීමෙන් ඉටු කිරීමට සහ රටේ ප්‍රගතිය සඳහා දායක වීමට නව උද්යෝගයක් ලැබේ.

උඩපලාත ප්‍රාදේශීය ලේකම් ඇතුලු සමස්ථ කාර්යය මණ්ඩලය වෙතින් ශ්‍රී ලංකාව ඉහලට ඔසවා තබන සමස්ථ රාජ්‍ය සේවයට මෙසේ සුභපැතුම් එක් කරන්නමෙු.

2026 ජුනි මස 22 දින සඳහා කාලගුණ අනාවැකිය2026 ජුනි මස 22 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල...
22/06/2026

2026 ජුනි මස 22 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ජුනි මස 22 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 22 JUNE 2026
Issued at 05.30 a.m. on 22 June 2026.

Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.

Showers or thundershowers may occur at a few places in Uva and Eastern provinces after 2.00 p.m.

Fairly strong winds about (30-40) kmph can be expected at times over Western slopes of the central hills, Northern, North-central, North-western and Southern provinces and in Trincomalee district.

The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.

2026 ஜூன் 22ஆம் திகதிக்கான வானிலை முன்னறிவிப்பு
2026 ஜூன் 22ஆம் திகதி அதிகாலை 05.30 மணிக்கு வெளியிடப்பட்டது.

மேல், சப்ரகமுவ மற்றும் வடமேல் மாகாணங்களிலும் காலி, மாத்தறை, கண்டி மற்றும் நுவரெலியா மாவட்டங்களிலும் அவ்வப்போது மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடிய சாத்தியம் காணப்படுகின்றது.

ஊவா மற்றும் கிழக்கு மாகாணங்களில் சில இடங்களில் பி.ப. 2.00 மணிக்குப் பின்னர் மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடிய சாத்தியம் காணப்படுகின்றது.

மத்திய மலைநாட்டின் மேற்கு சரிவுப் பகுதிகளிலும் வடக்கு, வடமத்திய, வடமேல் மற்றும் தென் மாகாணங்களிலும் திருகோணமலை மாவட்டத்திலும் அவ்வப்போது மணித்தியாலத்துக்கு 30-40 கிலோ மீற்றர் வரையான வேகத்தில் ஓரளவு பலத்த காற்று வீசக் கூடும் என எதிர்பார்க்கப் படுகின்றது.

இடியுடன் கூடிய மழை பெய்யும் வேளைகளில் அப் பிரதேசங்களில் தற்காலிகமாக வீசக் கூடிய பலத்த காற்று மற்றும் மின்னல் தாக்கங்களினால் ஏற்படக்கூடிய பாதிப்புகளை குறைத்துக்கொள்ள தேவையான முன்னெச்சரிக்கை நடவடிக்கைகளை எடுத்துக் கொள்ளுமாறு பொதுமக்கள் அறிவுறுத்தப் படுகின்றார்கள்.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ උඩපලාත කොට්ඨාශයේ අපගේ පුරවැසියන් පිරිසකට ලෝක ආහාර වැඩසටහන මගින් රු 27000ක් පිරිනැමී...
21/06/2026

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ උඩපලාත කොට්ඨාශයේ අපගේ පුරවැසියන් පිරිසකට ලෝක ආහාර වැඩසටහන මගින් රු 27000ක් පිරිනැමීමේ අවස්ථාව පසුගියදා සිදු කෙරුනේ ප්‍රාදේශීය ලේකම් හා එම ආයතනයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්.

මෙහිදී එම ආහාර වැඩසටහන මගින් ආපදා සහන සේවාවන් ලබා ගත් ප්‍රතිලාභීන් සංඛ්‍යාව 90කි.

ජායාරූප අන්‍රගහය සහ විස්තරය - වියංගා වාසුකී(සංවර්ධන නිලධාරී) මිය

Address

Gampola

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94812352236

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Udapalatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Udapalatha:

Shortcuts

Share