Ambuluwawa

Call Directions Website Contact the organization

Ambuluwawa Sneak Peak of Sri Lanka’s First Multi Religious Centre Ambuluwawa Tower
https://www.instagram.com/ambuluwawa_official/

ඉකුත් මැයි 29 සිට 31 වනදා දක්වා පැවැති අම්බුළුවාව වෙසක් කලාපය සාර්ථක කර ගැනීමට දායක වූ පහන් කූඩු, වෙසක් භක්ති ගීත, විරිඳ...
04/08/2026

ඉකුත් මැයි 29 සිට 31 වනදා දක්වා පැවැති අම්බුළුවාව වෙසක් කලාපය සාර්ථක කර ගැනීමට දායක වූ පහන් කූඩු, වෙසක් භක්ති ගීත, විරිඳු, වෙසක් නාට්‍ය හා ළමා චිත්‍ර තරඟ සඳහා ඉදිරිපත් වූ තරඟකරුවන්, එම තරඟ විනිශ්චය කළ විනිසුරුවන් හා වෙසක් කලාපය සංවිධානය කළ සංවිධායකයින්ගේ කාර්ය ඇගයීම අම්බුළුවාව ශ්‍රවණාගාරයේදී සිදු විය.

මෙම අවස්ථාව සඳහා පේරදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුවඇටගම ඤාණානන්ද නාහිමි, පේරදෙණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරළ, මහාචාර්ය මාලක රණතිලක, මහාචාර්ය මුදිතා කරුණාරත්න ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.

ප්‍රථම වතාවට අම්බුළුවාව පරිශ්‍රයේ පැවැති වෙසක් කලාපය සාර්ථක කර ගැනීමට අප වෙත අවවාද අනුශාසනා ලබා දුන් ත්‍රෛනිකායික මහනායක මාහිමිවරුන්, අනුනායක මාහිමිවරුන් ඇතුළු ගරුතර මහ සංඝරත්නයට පාදාභිවන්දනයෙන් යුතුව පුණ්‍යානුමෝදනා කරමු. එමෙන්ම මෙම මහඟු කාර්යය විවිධ අභියෝග හමුවේ සාර්ථක කර ගැනීමට වචනයකින් හෝ දායක වූ සියලු දෙනාට අම්බුළුවාව පාලක මණ්ඩලයේ කෘතඥතාව පළ කර සිටිමු.

ඔබ සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!
29/06/2026

ඔබ සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!

No matter what time you arrive, Ambuluwawa has a view worth remembering.One destination. Four unique experiences.📍 Visit...
24/06/2026

No matter what time you arrive, Ambuluwawa has a view worth remembering.
One destination. Four unique experiences.

📍 Visit Ambuluwawa and discover your favourite moment of the day.

7 reasons. One unforgettable destination. From the iconic Ambuluwawa Tower to breathtaking views, misty mornings, sunris...
23/06/2026

7 reasons. One unforgettable destination.

From the iconic Ambuluwawa Tower to breathtaking views, misty mornings, sunrise moments, the Amber Swing, family adventures, and picture-perfect spots every visit gives you a new reason to fall in love with Ambuluwawa.

Head in the clouds? At Ambuluwawa, it’s not just a saying. A climb worth every step, a view worth every breath.Would you...
22/06/2026

Head in the clouds? At Ambuluwawa, it’s not just a saying.

A climb worth every step, a view worth every breath.
Would you go all the way up?

📍 Ambuluwawa Tower, Sri Lanka

Some views simply can't be captured in a photo.They need to be felt.They need to be experienced.Come see what awaits abo...
20/06/2026

Some views simply can't be captured in a photo.
They need to be felt.
They need to be experienced.
Come see what awaits above the clouds.

📍 Ambuluwawa Biodiversity Complex

18/06/2026

අම්බුළුවාව සම්බුද්ධාලෝක වෙසක් කලාපයේ වෙසක් නාට්‍ය තරගාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණ අත්කරගත් දක්ෂයින්ගේ වටිනා අදහස්.

Address

Ambuluwawa Biodiversity Complex, Ambuluwawa
Gampola
20500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94712724724

Alerts

Be the first to know and let us send you an email when Ambuluwawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ambuluwawa:

Shortcuts

Share