Hambantota Municipal Council

Directions

Hambantota Municipal Council Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hambantota Municipal Council, Government Organization, Hambantota Municipal Council, Hambantota.

වාර්ෂික ටෙන්ඩර් දැන්වීම - 2027
22/09/2026

වාර්ෂික ටෙන්ඩර් දැන්වීම - 2027

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජාතික ප්‍රතිපත්තිය යටතේ ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන,  ජීවත්වීම සුරක්ෂිත කෙරෙන පරිසරයක් න...
19/09/2026

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජාතික ප්‍රතිපත්තිය යටතේ ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත්වීම සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කරමින්, අනාගත දැක්ම තහවුරු කෙරෙන "පුනරුදයේ පුරවරය"බිහිකිරීම උදෙසා ක්‍රියාත්මක වැඩසටහන් සමුදාය තුළ පෙරමුණ ගන්නා පළාත් පාලන සතිය 2026 වැඩසටහනේ සහතික පත්‍ර ප්‍රදානය සහ සමාප්ති උත්සවය 2026.09.19 දින පානුවල මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන් මාලාව සාර්ථකව පැවැත්වීම සඳහා තම නොමද සහයෝගය සැපයූ ඔබ සැමට අනේක වාරයක් තුති 🙏

HMC 🏆 Champions Trophy 🏆 2026.09.18
19/09/2026

HMC 🏆 Champions Trophy 🏆
2026.09.18

HMC Champions Trophy 🏆 2026.09.18 දින පළාත් පාලන සතිය වෙනුවෙන් පැවති ක්‍රිකට් තරඟාවලියේ මතකයන්..
19/09/2026

HMC Champions Trophy 🏆
2026.09.18 දින පළාත් පාලන සතිය වෙනුවෙන් පැවති ක්‍රිකට් තරඟාවලියේ මතකයන්..

🏏🔥 තරුණ ජවය ක්‍රීඩා පිටියට…! 🔥🏏“පුනරුදයේ පුරවර – පළාත් පාලන සතිය 2026” වැඩසටහන් මාලාවට සමගාමීව, මහා නගර සභා බල ප්‍රදේශයේ...
19/09/2026

🏏🔥 තරුණ ජවය ක්‍රීඩා පිටියට…! 🔥🏏
“පුනරුදයේ පුරවර – පළාත් පාලන සතිය 2026” වැඩසටහන් මාලාවට සමගාමීව, මහා නගර සභා බල ප්‍රදේශයේ තරුණ ප්‍රජාවගේ සහ රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඉස්මතු කරමින්, ඔවුන් අතර සුහදත්වය, එකමුතුකම සහ ක්‍රීඩාශීලීත්වය වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රිකට් තරඟාවලියක් 2026.09.18 දින සංවිධානය කෙරිණි. 🏏💪

ක්‍රීඩාව හරහා තරුණ පරපුර එකම වේදිකාවකට එක් කරමින්, ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ගෙන ඒමට අවස්ථාව සලසන අතරම, නිරෝගී, ක්‍රියාශීලී සහ වගකීම් සහිත තරුණ පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් පැවති තවත් සාර්ථක වැඩසටහනක් ලෙස මෙම ක්‍රිකට් තරගාවලිය සනිටුහන් විය. 🌿🏏

ක්‍රීඩාවෙන් එකමුතු වන තරුණ ජවය…
පුනරුදයේ පුරවරයක් වෙනුවෙන් පෙරට…! 🇱🇰

🔥මෙම තරඟාවලියෙහි ශූරතාව හම්බන්තොට රෙඩ් රෝස් ක්‍රීඩා සමාජය හිමි කරගත් අතර අනුශූරතාව හම්බන්තොට මහා නගර සභා ක්‍රිකට් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී..
📷 Tharanga Gamage

"පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය - 2026"මෙම වැඩසටහන් මාලාවේ පස්වන දිනය සාහිත්‍ය, අධ්‍යාපන, පුස්තකාල හා ක්‍රීඩා දිනයයි. ඒ ...
19/09/2026

"පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය - 2026"
මෙම වැඩසටහන් මාලාවේ පස්වන දිනය සාහිත්‍ය, අධ්‍යාපන, පුස්තකාල හා ක්‍රීඩා දිනයයි. ඒ සඳහා හම්බන්තොට මහජන පුස්තකාලය විසින් 2026.09.18 දින විවිධ තරඟ සංවිධානය කරන ලද අතර ප්‍රදේශයේ පෙර පාසල් දරුවන් උදෙසා විශේෂ වැඩසටහන් පවත්වන ලදී.

"පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය -2026"ක්‍රීඩා දිනය වෙනුවෙන් පවත්වනු ලබන ක්‍රිකට් තරගාවලියට සමගාමීව හම්බන්තොට මහා  නගර සභ...
19/09/2026

"පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය -2026"
ක්‍රීඩා දිනය වෙනුවෙන් පවත්වනු ලබන ක්‍රිකට් තරගාවලියට සමගාමීව හම්බන්තොට මහා නගර සභා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් තරඟ වැදුණු සුහද ක්‍රිකට් තරගාවලියේ සුවිශේෂ අවස්ථා...

"පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය -2026"ක්‍රීඩා දිනය වෙනුවෙන් පවත්වනු ලබන ක්‍රිකට් තරගාවලියේ  අවසන් මහා තරඟය සඳහා සුදුසුකම...
19/09/2026

"පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය -2026"
ක්‍රීඩා දිනය වෙනුවෙන් පවත්වනු ලබන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබන ‍ප්‍රදේශයේ ක්‍රීඩා සමාජය තෝරා ගනු ලැබීමේ තරඟ මාලාව 2026.09.17 දින හම්බන්තොට මහා නගර සභා ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී. එහිදී හම්බන්තොට බටහිර රෙඩ් රෝස් ක්‍රීඩා සමාජය අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීය.

"පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය -2026"ක්‍රීඩා දිනය වෙනුවෙන් පවත්වනු ලබන ක්‍රිකට් තරගාවලියේ  අවසන් මහා තරඟය සඳහා සුදුසුකම...
19/09/2026

"පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය -2026"
ක්‍රීඩා දිනය වෙනුවෙන් පවත්වනු ලබන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබන ‍ප්‍රදේශයේ ක්‍රීඩා සමාජය තෝරා ගනු ලැබීමේ තරඟ මාලාව 2026.09.17 දින හම්බන්තොට මහා නගර සභා ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී. එහිදී හම්බන්තොට බටහිර රෙඩ් රෝස් ක්‍රීඩා සමාජය අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීය.
📷 Tharanga Gamage

පළාත් පාලන සතිය 2026, වැඩසටහන් මාලාවේ තවත් එක් අංගයක් ලෙස ආයුර්වේද වෛද්‍ය සායනයක් හම්බන්තොට නිම්බාරාම විහාරස්ථානයේදී 202...
19/09/2026

පළාත් පාලන සතිය 2026, වැඩසටහන් මාලාවේ තවත් එක් අංගයක් ලෙස ආයුර්වේද වෛද්‍ය සායනයක් හම්බන්තොට නිම්බාරාම විහාරස්ථානයේදී 2026.09.18 දින පවත්වන ලදී. එහි සුවිශේෂ අවස්ථාවන්...
📷 Tharanga Gamage

Address

Hambantota Municipal Council
Hambantota
82000

Opening Hours

Monday 06:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:29 - 16:30
Friday 08:30 - 16:30

Website

Alerts

Be the first to know and let us send you an email when Hambantota Municipal Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share