NPP Hanguranketha

Directions

NPP Hanguranketha Inspired by NPP, created by common men, backed by determination, to transform a dream to a reality

ජනතා බදු මුදල් ජනතා අයිතියට 👍මාර්ගය 👉 පදියපැලැල්ල මන්දාරම්නුවර ව්‍යාපෘතිය 👉 එළමුල්ල පැති බැම්ම ඉදි කිරීමපොහොසත් රටක් ලස්...
09/10/2026

ජනතා බදු මුදල් ජනතා අයිතියට 👍

මාර්ගය 👉 පදියපැලැල්ල මන්දාරම්නුවර
ව්‍යාපෘතිය 👉 එළමුල්ල පැති බැම්ම ඉදි කිරීම

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ❤️

ජනතා බදු මුදල් ජනතා අයිතියට 👍කොට්ඨාසය 👉 එළමුල්ලමාර්ගය 👉 ගල් ලෑල්ල - කැටහිරව්‍යාපෘති මුදල 👉 ලක්ෂ 45පොහොසත් රටක් ලස්සන ජීව...
09/10/2026

ජනතා බදු මුදල් ජනතා අයිතියට 👍

කොට්ඨාසය 👉 එළමුල්ල
මාර්ගය 👉 ගල් ලෑල්ල - කැටහිර
ව්‍යාපෘති මුදල 👉 ලක්ෂ 45

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ❤️

08/10/2026

ප්‍රජා ශක්ති වැඩසටහන හරහා උනන්තැන්න කාන්තා සමීතියට ලක්ශ 50ක මහන මැශින් 👍

08/10/2026

අපේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් වී ඇති බව ලෝක බැංකුව කියයි !

07/10/2026

පොඩි පැල්පතක හිටියේ

07/10/2026

දිට්වා ව්‍යවසනයේ සිට හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ විවිධ ව්‍යාපෘති සදහා වියදම් කල මුදල කෝටි 38ක් 👏

07/10/2026

වතුකරයේ ජනතාවට ඉතිහාසයේ ලැබුනු විශාලතම වන්දි මුදල ❤️

07/10/2026
ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ඉඩමලන්දට නව නිවසක් 🏠රුපියල් මිලියන 44,000 ක රජයේ ප්‍රතිපාදන යටතේ, දිවයින පුරා නව නිවාස 5000...
06/10/2026

ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ඉඩමලන්දට නව නිවසක් 🏠

රුපියල් මිලියන 44,000 ක රජයේ ප්‍රතිපාදන යටතේ, දිවයින පුරා නව නිවාස 5000ක් ජනතා අයිතියට පත් කරන "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩසටහන

මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා නිවාස 131ක්ද එයින් හගුරන්කෙත ආසනයට මෙම වසර සදහා නිවාස 74ක් වෙන් වී ඇත. වැඩ අවසන් කළ නිවසක් එහි හිමිකරුවන්ට ලබා දීමේ වැඩසටහනක් අද (ඔක්තෝබර් 05) දින පැවැත්වුණි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියට අනුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ, හගුරන්කෙත සහ මතුරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකරන ලද නව නිවස නිල වශයෙන් අදාළ පවුලේ සාමාජිකයින් වෙත භාරදීම මෙහි දී සිදුවිය.

මෙම අවස්ථාව සඳහා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් විජේරත්න සහෝදරයා, ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය නියෝජිතයින්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ සමෘද්ධි අංශයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන් ම ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගී වූහ.

Address

Hanguranketa

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Hanguranketha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share