NB - 9652
Jaffna 87 Colombo
SLTB Homagama Depot
Jaffna - 10.00 PM
Colombo - 10.30 PM
Seat booking - .lk
SLTB Homagama Depot
We are here to supply information about the services done by Homagama Depot. හෝමාගම ඩිපෝව මඟින් සපයන සේවාවන් පිළිබඳව තොරතුරු සැපයීම මෙම පිටුව මඟින් සිදු කෙරේ.
30/05/2026
වේගයෙන් දුවන ජීවන මාවතේ මොහොතකට නැවතී, හිත නිවන දහම් සිසිලස විඳගන්නට මේ වෙසක් කාලය ඔබට වාසනාව උදාකරත්වා!
- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝ කළමණාකාරතුමා, නිලධාරී මණ්ඩලය ඇතුළු සේවක පිරිස -
25/05/2026
තවත් නොබෝ දිනකින් පූජනීය අනුරාධපුර පුදබිම බලා ගමන් කිරීමට සූදානම් 🙏❤️
මහරගම 57/182 අනුරාධපුරය | NB - 9852
පිටත්වීම්
මහරගම අපේක්ෂා රෝහල අසලින් - ප.ව. 01.30
මහරගමින් - ප.ව. 01.40
අනුරාධපුරයෙන් - පෙ.ව. 04.50
දු.අංක - 071 51 61 259 / 0112 855 271
23/05/2026
සිසු සැරිය බස් රථයක් ලෙස ධාවනය වන හෝමාගම ඩිපෝව සතු NA - 3377 බස් රථය AI ඇසින්....🤩❤️
ශ්‍රී ලංගම තුළ මේ දිනවල පවතින ටයර් ගැටලුව හේතුවෙන් ඩිපෝ අංගනයේ ගාල් කර ඇති බස් රථයකි...🙁💔
21/05/2026
කොළඹ ප්‍රාදේශිකය මඟින් භාවිතා කරන දොඹකර රථය AI තාක්ෂණය මඟින්...😍🤩
28 ශ්‍රී 7950
20/05/2026
අලුත් නිළිය, සමනලී Express 😉❤️
දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන "ඉස්කෝලේ" ටෙලි වෘතාන්තයේ කොටස් කිහිපයකට සම්බන්ධ වුණු හෝමාගම ඩිපෝව සතු NE - 1908 බස් රථය සහ ඩිපෝවේ ජේෂ්ඨ රියදුරු මහත්මයකු වන රණසිංහ මහතා.
ඊට අමතරව හෝමාගම, මාවත්ගම ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයද දර්ශන තලයක් ලෙස සම්බන්ධ කරගෙන ඇත.
18/05/2026
දුර සේවා පරීක්ෂාව සහ කාර්මික අංශයේ අලුත්වැඩියා කටයුතු අතරතුර....❤️
NB - 8264
බදුල්ල 99 කොළඹ
බදුල්ලෙන් - පෙ.ව. 04.10
කොළඹින් - ප.ව. 02.10
දු.අංක - 070 519 1210 / 074 0830 572
NC - 1225
හැටන් 18/122 මහරගම
හැටන් සිට කොළඹ බලා - පෙ.ව. 11.00
නාවින්නෙන් - පෙ.ව. 05.35
මහරගමින් - පෙ.ව. 05.50
දු.අංක - 0771 311 511
බෙහෙවින්ම ස්තූතී අප හෝමාගම ඩිපෝව මඟින් ආරම්භ කෙරුණු නව සේවාව වෙනුවෙන් සහයෝගය දක්වපු සියලුම දෙනාට...❤️
හෝමාගම ඩිපෝව මේ වන විට විශාල රියදුරු, කොන්දොස්තර සේවක හිඟයක් සහිතව කටයුතු කරන බැවින් එය දිනෙන් දින උග්‍ර වන තත්වයක පවතී. ඒත් සමඟම ඩිපෝ බලප්‍රදේශයට අයත් බොහෝමයක් ගමන් වාර ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති අතර ඔබ බොහෝ දෙනෙක් අපට සිදු කරන ඉල්ලීම් සපුරාලීමට නොහැකි වීම පිළිබඳව කණගාටුව පල කරන්නෙමු.
එවන් තත්වයක් යටතේ ආරම්භ කෙරුණු හෙයින් මෙම සේවාව පිළිබඳවද යම් යම් ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇති අතර තාවකාලිකව එයද නවත්වා දැමීමට සිදුව ඇත...💔
සේවය ආරම්භ කිරීමටත්, ප්‍රවර්ධනය කිරීමටත් සහය දුන් සැමට ගෞරවනීය ස්තූතිය...🙏
වීඩියෝව උපුටාගන්නා ලදී..
14/05/2026
2013 වසරේදී පමණ හඳපාන්ගොඩ ප්‍රදේශයේදී චතුර පතිරණ මහතාගේ කැමරා කාචයට හසු වුණු හෝමාගම ඩිපෝවට අයත් NB - 3644 බස් රථය.
ඉංගිරිය 125 පිටකොටුව අතර ධාවනය වන විට ලබාගත් ඡායාරුවකි....❤️
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Telephone
Website
Address
Homagama
