SED Pages Homagama

SED Pages Homagama

Share

Entrepreneur Directory of Homagama division

06/09/2025

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් ඔබට කදිම අවස්ථාවක්.....
ඔබගේ ව්‍යාපාර සදහා අවශ්‍ය මූල්‍ය ගැටළු විසදාගැනීමට මගපෙන්වීමට බැංකු 5 ක් එකම ස්ථානයකදී.....
ඔබටත් ව්‍යාපාරය වෙනුවෙන් ඉතුරුම් ගැන දැනගන්න ඕනද?
ව්‍යාපාරය දියුණු කරගන්න ණයක් ඕනද?
එහෙනම් පහත සබැදියෙන් අප වෙත ඔබේ තොරතුරු යොමු කරන්න..
අනිවාර්‍යෙන්ම එන්න.... https://docs.google.com/forms/d/e/1FAIpQLSduS38QTbI4elB7QWSszqiu8UILG88eF0XErInl_xl9bUnS4A/viewform?usp=dialog

Photos from SED Colombo's post 04/06/2025
Want your business to be the top-listed Government Service in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Address


Homagama