Sammani Ganitha Piyasa

Sammani Ganitha Piyasa

Share

ප්‍රදේශයේ පලපුරුදු පාසැල් ගණිත ගුරුතුමාගෙන් ඉගෙන ගන්න.

6-11 ශ්‍රේණි - ගණිතය
රංජිත් ප්‍රේමකුමාර

01/01/2026

22/12/2025

🔴කොට්ටාවේ ගණිත පන්තිය - සහශ්‍රා

📌2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනේ.

නව පන්ති ආරම්භය ජනවාරි මුල් සතියේ සිට 🔥

විමසීම්
0774911271

දශක තුනක විශ්වාසය සමඟ ප්‍රදේශයේ පළපුරුදු පාසල් ගණිත ගුරුතුමාගෙන් ඉගෙන ගන්න.🏆

13/12/2025

🔰 10, 11 ශ්‍රේණි සඳහා ගණිතය 🔰
~ රංජිත් ප්‍රේමකුමාර

⭕ ලබන අවුරුද්දේ 10, 11 ශ්‍රේණි වලට යන්න ඉන්න ඔයා ගණන් වලට හොඳම ප්‍රතිපල ගන්න කැමතිද? 🤔🫣

⭕ එහෙනම් ඔයත් එන්න දශක තුනක පළපුරුද්ද සහිත ප්‍රදේශයේ විශිෂ්ටතම ගණිත ගුරුතුමාගෙන් ඉගෙනගන්න

📢 2026 වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීම ඇරඹුනා පමණි.

පන්ති කාලසටහන් පහත පරිදි වේ.👇

🔹 10 ශ්‍රේණිය
සිකුරාදා ප.ව. 3.30 - 5.30

🔹 11 ශ්‍රේණිය
සිකුරාදා ප.ව. 5.30 - 8.00

📞 වැඩි දුර විමසීම් සඳහා
🔸 Ranjith Premakumara Sir - 0774911271
🔸 Sepala Institute - 0112850249, 0719850249

සේපල අධ්‍යාපන ආයතනය
පන්නිපිටිය

04/12/2025

2026 නව අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනේ.🔥

නව පන්ති ආරම්භය දෙසැ 06 දා සිට🏆

22/11/2025
12/11/2025

🔴 5න් 6ට යන දරුවන් සඳහා - නව විෂය
නිර්දේශයට අනුව ගණිතය

ප්‍රදේශයේ පලපුරුදු පාසල් ගණිත ගුරුතුමාගෙන් ඉගෙන ගන්න.

________________________________

2025 දෙසැම්බර් 06 (සෙනසුරාදා)
ප.ව. 5.00 සිට 7.00 දක්වා
📍සම්මානී ගණිත පියස
📞 077 491 1271
https://wa.me/94774911271
________________________________

දශක තුනක විශ්වාසය සමඟ — ප්‍රතිඵල වලින් ඉදිරියෙන්ම🏆

27/09/2025

අවසන් වාර විභාගය සඳහා ඉලක්ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඔක්තෝබර් මුල සිට ඇරඹේ.

ප්‍රදේශයේ පලපුරුදු පාසැල් ගණිත ගුරුතුමාගෙන් ඉගෙන ගන්න.

Want your business to be the top-listed Government Service in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Homagama