01/01/2026
ප්‍රදේශයේ පලපුරුදු පාසැල් ගණිත ගුරුතුමාගෙන් ඉගෙන ගන්න.
6-11 ශ්‍රේණි - ගණිතය
රංජිත් ප්‍රේමකුමාර
01/01/2026
22/12/2025
🔴කොට්ටාවේ ගණිත පන්තිය - සහශ්‍රා
📌2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනේ.
නව පන්ති ආරම්භය ජනවාරි මුල් සතියේ සිට 🔥
විමසීම්
0774911271
දශක තුනක විශ්වාසය සමඟ ප්‍රදේශයේ පළපුරුදු පාසල් ගණිත ගුරුතුමාගෙන් ඉගෙන ගන්න.🏆
13/12/2025
🔰 10, 11 ශ්‍රේණි සඳහා ගණිතය 🔰
~ රංජිත් ප්‍රේමකුමාර
⭕ ලබන අවුරුද්දේ 10, 11 ශ්‍රේණි වලට යන්න ඉන්න ඔයා ගණන් වලට හොඳම ප්‍රතිපල ගන්න කැමතිද? 🤔🫣
⭕ එහෙනම් ඔයත් එන්න දශක තුනක පළපුරුද්ද සහිත ප්‍රදේශයේ විශිෂ්ටතම ගණිත ගුරුතුමාගෙන් ඉගෙනගන්න
📢 2026 වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීම ඇරඹුනා පමණි.
පන්ති කාලසටහන් පහත පරිදි වේ.👇
🔹 10 ශ්‍රේණිය
සිකුරාදා ප.ව. 3.30 - 5.30
🔹 11 ශ්‍රේණිය
සිකුරාදා ප.ව. 5.30 - 8.00
📞 වැඩි දුර විමසීම් සඳහා
🔸 Ranjith Premakumara Sir - 0774911271
🔸 Sepala Institute - 0112850249, 0719850249
සේපල අධ්‍යාපන ආයතනය
පන්නිපිටිය
04/12/2025
2026 නව අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනේ.🔥
නව පන්ති ආරම්භය දෙසැ 06 දා සිට🏆
22/11/2025
12/11/2025
🔴 5න් 6ට යන දරුවන් සඳහා - නව විෂය
නිර්දේශයට අනුව ගණිතය
ප්‍රදේශයේ පලපුරුදු පාසල් ගණිත ගුරුතුමාගෙන් ඉගෙන ගන්න.
________________________________
2025 දෙසැම්බර් 06 (සෙනසුරාදා)
ප.ව. 5.00 සිට 7.00 දක්වා
📍සම්මානී ගණිත පියස
📞 077 491 1271
https://wa.me/94774911271
________________________________
දශක තුනක විශ්වාසය සමඟ — ප්‍රතිඵල වලින් ඉදිරියෙන්ම🏆
27/09/2025
අවසන් වාර විභාගය සඳහා ඉලක්ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඔක්තෝබර් මුල සිට ඇරඹේ.
ප්‍රදේශයේ පලපුරුදු පාසැල් ගණිත ගුරුතුමාගෙන් ඉගෙන ගන්න.