Siri seewali Dahampasala

Siri seewali Dahampasala

Share

එක් වන්න අපිත් සමඟ එක්සත්ව එක්වී නංවමු අපි අපේකම

26/08/2024
08/06/2024

*හෝමාගම පුරාණ විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය සහ විහාරස්ථ ශ්‍රී මහින්දෝත්සව සමිතිය එක්ව සංවිධානය කරනු ලබන*

*අනුබුදු මිහිඳු මාහිමි ලංකාගමනය සමරනු වස් සුගායනීය බැති ගී සරණිය*

🪷 *බුද්ධාභිවන්දනා - 03* 🪷

*එලැඹෙන පොසොන් පෝදා සවස 6.30 සිට ඔබේ සවනට ඒකාග්‍ර වනු ඇත*

*නිල රූපවාහිනී සැදැහැබර දායකත්වය - ශ්‍රී ලංකා ජාතික රූපවාහිනිය සමඟින් ජාතික ගුවන්විදුලි සංස්ථාව* 📺

_*ඔබ සැමට ආරාධනා..!*_ 🙏☸️🪷

02/02/2023

සද්ධර්ම වර්ෂා
නවම් පෝය දින සජීවී විකාශනය අලුයම 6 සිට හෝමාගම පුරාණ විහාරස්ථානයේ දී

Photos from Homagama Purana Viharaya - හෝමාගම පුරාණ විහාරය's post 05/12/2022
03/12/2022

ඔබ සැමට ආරාධනා..! 🙏🙏

Photos from Siri seewali Dahampasala's post 10/10/2022

ධම්පල් සිහනද කථික තරගාවලිය - 2022

සිහ අභිමානී සංවිධාන විසින් සංවිධානය කරනු ලබන "ධම්පල් සිහනද කථික තරගාවලිය - 2022" වැඩසටහනට සමගාමීව දූදරුවන්ගේ කථික හැකියාව වැඩිදියුණු කිරීමෙහිලා සංවිධානය කල Voice Training වැඩසටහන අද දින (25) දවස පුරා හෝමාගම පුරාණ විහාරස්ථානය තුල හෝමාගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දහම් පාසල් 11 පමණ ලමුන් 100 අධික සහභාගිත්වයෙන් පැවැත්විනි...

Photos from Siri seewali Dahampasala's post 16/09/2022

හෝමාගම පුරාණ විහාරස්ථ සිරි සීවලී දහම් පාසලේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීම වෙනුවෙන් ඉදි කරනු ලබන ගොඩනැගිල්ලේ දෙවන මහලට ආධාර පිණිස පසුගිය 2022 ක්වු සැප්තැම්බර් මස 10 වන බිනර පොහෝ දින දහම් පාසැල් සංවර්ධන සමිතිය මගින් පැවැත්වූ සංස්කෘතික අංග ඇතුළත් "ප්‍රසන්න මහා සල්පිල"

KS Photography

22/07/2018

අපවත්වී වදාල හෝමාගම පුරාණ විහාරාධි පති සීනාදි සිව්කෝරළයේ ප්‍රධාන සංඝ නායක අති පුජ්‍ය මාදෝවිට පඤ්ඤා කිත්ති නායක මාහිමි පාණන්වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා...

03/06/2018

ඔබ සැමට කෙරෙන ගෞරවණීය ආරාධනාවයි...

Want your business to be the top-listed Government Service in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Athurugiriya Road
Homagama
697/698BUSROUTE