Divisional Secretariat Horana

Call Directions Website Contact the organization

Divisional Secretariat Horana To be the excellent government institution that helps the life styles of the community in a benefici

ඔබට මෙම අයදුම් කරන ක්‍රියාවලිය හෝ අවශ්‍ය වන ලියකියවිලි ගැන තවදුරටත් දැන ගැනීමට අවශ්‍යද?🍁👉"ආරස්සාව"🪄 යනු ශ්‍රී ලංකා සමාජ ...
25/08/2026

ඔබට මෙම අයදුම් කරන ක්‍රියාවලිය හෝ අවශ්‍ය වන ලියකියවිලි ගැන තවදුරටත් දැන ගැනීමට අවශ්‍යද?🍁
👉
"ආරස්සාව"🪄 යනු ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය (SSSB) මඟින් හඳුන්වා දී ඇති, වයස අවුරුදු 18ට අඩු දරුවන් වෙනුවෙන් පූර්ව සැලසුම් කළ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයකි.

🌷“ආරස්සාව” යෝජනා ක්‍රමයේ විශේෂතා🌷

1... දායකත්වය: වයස අවුරුදු 18ට අඩු දරුවන් වෙනුවෙන් දෙමාපියන්ට හෝ භාරකරුවන්ට මෙම යෝජනා ක්‍රමයට සම්බන්ධ විය හැක.

2...විශ්‍රාම වැටුප් හිමිකම: දරුවාට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු, මෙම ගිණුම 'සුරැකුම' විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට මාරු කරනු ලබන අතර ගිණුමේ ඉතිරි වී ඇති ශේෂය මත පදනම්ව අනාගතයේදී විශ්‍රාම වැටුප් හිමිකම් ලැබේ.

3...අරමුණ: දෙමාපියන්ට තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කුඩා කල සිටම මූලික සුරක්ෂිතතාවයක් ගොඩනැගීමට සහය වීමයි.
✨️✨️✨️✨️✨️✨️✨✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න හෝ
0112 88 60 88 / 034-2261239
/076 -1959208 යන අංකවලින් අමතන්න.

අත්තම ජාතික වැඩසටහනට සමගාමීව හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අරමනාගොල්ල වසමේ පැරණි වැව පිරිසිදු කිරීමේ වැඩසටහන. ප්‍රාදේශ...
09/08/2026

අත්තම ජාතික වැඩසටහනට සමගාමීව හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අරමනාගොල්ල වසමේ පැරණි වැව පිරිසිදු කිරීමේ වැඩසටහන.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්,නගර සභාවේ ගරු සභාපතිතුමන්,ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්,clean srilanka සම්බන්ධීකාරක නගර සභාවේ ගරු උප නගරාධිපතිතුමා,ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ සැලසුම්, පරිපාලන ග්‍රාම නිලධාරී,පැලවත්ත හමුදා කඳවුරේ නිලධාරීන් දෙපලක්, ප්‍රජා සංවර්ධන කමිටුවේ සභාපති,ප්‍රජා සංවිධාන සාමාජිකයන්, යෞවන සමාජ සාමාජිකයන්, එම වසමේ ග්‍රාම නිලධාරී, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර , සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. ( වැඩසටහනින් පසු තත්වය)

අත්තම ජාතික වැඩසටහනට සමගාමීව හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අරමනාගොල්ල වසමේ පැරණි වැව පිරිසිදු කිරීමේ වැඩසටහන. ප්‍රාදේශ...
09/08/2026

අත්තම ජාතික වැඩසටහනට සමගාමීව හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අරමනාගොල්ල වසමේ පැරණි වැව පිරිසිදු කිරීමේ වැඩසටහන.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්,නගර සභාවේ ගරු සභාපතිතුමන්,ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්,clean srilanka සම්බන්ධීකාරක නගර සභාවේ ගරු උප නගරාධිපතිතුමා,ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ සැලසුම්, පරිපාලන ග්‍රාම නිලධාරී,පැලවත්ත හමුදා කඳවුරේ නිලධාරීන් දෙපලක්, ප්‍රජා සංවර්ධන කමිටුවේ සභාපති,ප්‍රජා සංවිධාන සාමාජිකයන්, යෞවන සමාජ සාමාජිකයන්, එම වසමේ ග්‍රාම නිලධාරී, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර , සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. (ආරම්භයට පෙර තත්ත්වය)

සුපිලිපන් දිවුරුම /ප්‍රතිඥාව 2026 හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
28/07/2026

සුපිලිපන් දිවුරුම /ප්‍රතිඥාව 2026 හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

27/07/2026

Clean Sri Lanka

22/07/2026

Clean Sri Lanka -පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්.

22/07/2026
17/06/2026
02/06/2026

වැඩි විස්තර සඳහා අපගේ Facebook පිටුවට Like කර සම්බන්ධ වන්න
ලියාපදිංචි වීමට පිවිසෙන්න: https://www.facebook.com/share/18h7WfCMSM/
තොරතුරු ලබා ගැනීමට අමතන්න ..
034 - 2261239
සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරී
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - හොරණ

Address

Horana
12400

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Telephone

+94342261238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Horana:

Shortcuts

Share