Vijayaba National School Hungama

Call Directions Contact the organization

Vijayaba National School Hungama ...විද්‍යා දදාති විනයං...
Official page of Vijayaba National School, Hungama — a leading school in the Southern Province of Sri Lanka. 🇱🇰

VIJAYABA NATIONAL SCHOOL, situated in Hungama is one of the magnificent schools in Sri Lanka.With the 86 years long period of history. It has been able to gain many achievements of excellence both in the academic and non academic fields. VIJAYABA NATIONAL SCHOOL provides education to students from Grade 1 to 13 in Sinhala & English Mediums with motto of " විද්‍යා දදාති විනයං "

27/10/2026

Congratulations brother Dilshan Madushanka ❤️

වඩාත්ම වැදගත් අවස්ථාවේදී තම උපරිම දක්ෂතා දක්වන දිල්ෂාන් මධුශංක ලකුණු 34 කට කඩුලු 5 ක් දවාගනිමින් සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීමේ වාර්තාව තබයි—ඔහුගේ 2 වන එක්දින කඩුලු 5 සපිරුම සුරක්ෂිත කරගනිමින්! 👏

Dilshan Madushanka delivers when it matters most, finishing with career-best ODI figures of 5/34—securing his 2nd five-wicket haul in ODIs.

| A Legend Who Builds Legends ❤️Tharaka Rathnaweera Sir — a true inspiration behind Hungama Vijayaba Volleyball. His leg...
21/10/2026

| A Legend Who Builds Legends ❤️

Tharaka Rathnaweera Sir — a true inspiration behind Hungama Vijayaba Volleyball. His legacy lives on through every player he has shaped and every victory they achieve. 🙏💪💜

💜🏐 හුංගම විජයබා වොලිබෝල් ක්‍රීඩාවේ නොමැකෙන සන්නාමය — තාරක රත්නවීර සර්! 🏐💪


DSI SUPERSPORT Volleyball Tournament - 2026 🏐🔥විජයබා වොලිබෝල් කණ්ඩායම අභියෝග රැසක් පසුකරමින් 17න් පහළ බාලිකා අවසන් මහා ත...
14/10/2026

DSI SUPERSPORT Volleyball Tournament - 2026 🏐🔥

විජයබා වොලිබෝල් කණ්ඩායම අභියෝග රැසක් පසුකරමින් 17න් පහළ බාලිකා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි! 🏆✨

මීළඟ සටන සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී... 🏛️🔥

විජයබා අභිමානය වෙනුවෙන් සූදානම් වෙමු! 💥

14/10/2026

පැරණි මිතුදම් නැවත හමුවන දිනක්.
අපිට පුරුදු ක්‍රීඩා පිටියේදි පැරණි මිතුදම් සියල්ල නැවතත් හමුවේ...🩷💐🏏

දිනය - නොවැම්බර් 07🏏💙
ස්ථානය - හුංගම විජයබා ජාතික පාසල් ක්‍රීඩා පිටිය🏏💙
Vijayaba Legends League
Vijayaba Cricket
Vijayaba Api - විජයබා අපි

🏆  විජයබාව DSI SUPERSPORT සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරග මාලාවේ අවසන් මහා තරගයට  🏐🔥දීර්ඝ වොලිබෝල් වංශකතාවේ තවත් ස්වර්ණමය ...
13/10/2026

🏆 විජයබාව DSI SUPERSPORT සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරග මාලාවේ අවසන් මහා තරගයට 🏐🔥

දීර්ඝ වොලිබෝල් වංශකතාවේ තවත් ස්වර්ණමය පරිච්ඡේදයක් සටහන් කරමින්, හුංගම විජයබා ජාතික පාසල් වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම පිට පිට 4 වන වරටත් DSI සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරග මාලාවේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටියි!

මෙවර ශූරතාවය උදෙසා ඔවුන් සමඟ කරට කර තරග වැදීමට ඉංගරදවුල දුටුගැමුණු මහා විද්‍යාලය සුදුසුකම් ලබා ඇති අතර, දෙපිල අතර පැවැත්වෙන මෙම තීරණාත්මක මහා සංග්‍රාමය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

අපගේ උණුසුම් සුබ පැතුම්! 👏🇱🇰

🏆 විශිෂ්ටත්වයේ අභිමානය - සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරගමාලාව 2026 🏆2026 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගාවලියේ...
07/10/2026

🏆 විශිෂ්ටත්වයේ අභිමානය - සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරගමාලාව 2026 🏆

2026 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගාවලියේ වසරේ දක්ෂතම වොලිබෝල් ක්‍රීඩිකාව ලෙස නැවත වරක් කිරුළු පැළඳීමට අප විද්‍යාලයේ නෙත්මි දිව්‍යාංජලි ක්‍රීඩිකාව සමත් විය 🏐🔥

🏆 සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරගමාලාව - 2026 🏆විජයබා නාමය නැවතත් ජාතික තලයේ අභිමානයෙන් බැබළවූ විශිෂ්ට ජයග්‍රහණයක්! 🇱🇰🏐202...
06/10/2026

🏆 සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරගමාලාව - 2026 🏆

විජයබා නාමය නැවතත් ජාතික තලයේ අභිමානයෙන් බැබළවූ විශිෂ්ට ජයග්‍රහණයක්! 🇱🇰🏐

2026 සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරගමාලාවේදී අසමසම දක්ෂතා දක්වමින්:
🥇 වයස අවුරුදු 20න් පහළ බාලිකා - ශූරතාවය
🥈 වයස අවුරුදු 18න් පහළ වාලිකා - අනුශූරතාවය

දිනා ගැනීමට හුංගම විජයබා ජාතික පාසල් වොලිබෝල් කණ්ඩායම් සමත් විය.

දකුණු පළාතට, හම්බන්තොට කලාපයට මෙන්ම විජයබා මාතාවටද මහත් කීර්තියක් අත්කර දෙමින්, පෙර වසරවල මෙන්ම මෙම වසරේදීත් රනින් සහ රිදියෙන් විජයබා නාමය බැබළවූ අපගේ දීර දියණියන්ටත්, ඔවුන් පිටුපස සිටි පුහුණුකාර මණ්ඩලය ඇතුළු සියලු දෙනාටත් අපගේ උණුසුම් සුභ පැතුම්! 👏❤️

ලංකාවෙන්ම හොඳම ගුරු තානාපති සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රීති ගුරුතුමියට සහ විජයබා නම බැබළවූ ශිෂ්‍ය තානාපති කණ්ඩායමට උණුසුම...
01/10/2026

ලංකාවෙන්ම හොඳම ගුරු තානාපති සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රීති ගුරුතුමියට සහ විජයබා නම බැබළවූ ශිෂ්‍ය තානාපති කණ්ඩායමට උණුසුම් සුබපැතුම්! 🏆🇱🇰

Warmest congratulations to Preethi Teacher and the Student Ambassador team of Vijayaba National School, Hungama, on being recognized as Sri Lanka's best! 🎓🏆✨

01/10/2026

Address

Vijayaba National School
Hungama
82120

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94472226036

Website

Alerts

Be the first to know and let us send you an email when Vijayaba National School Hungama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Vijayaba National School Hungama:

Shortcuts

Share