NPP Yatinuwara

Directions Website

NPP Yatinuwara රට අනුරට

මප/දෙනු/ බලන කණිෂ්ඨ විද්‍යාලයේ දිට්වා කුණාටුවෙන් ආපදා වූ  ගොඩනැගිලි සංවර්ධනය සදහා හා පාසල වටා ඇති පැති බැම්ම සංවර්ධනය කි...
08/10/2026

මප/දෙනු/ බලන කණිෂ්ඨ විද්‍යාලයේ දිට්වා කුණාටුවෙන් ආපදා වූ ගොඩනැගිලි සංවර්ධනය සදහා හා පාසල වටා ඇති පැති බැම්ම සංවර්ධනය කිරීම සදහා රුපියල් ලක්ෂ 50ක මුදලක් පළාත් අධ්‍යාපන අරමුදලින් ලැබුණු අතර එහි සංවර්ධන කටයුතු අද දින ආරම්භ විය. මෙම අවස්ථාව සදහා යටිනුවර ප්‍රාදේශීය සභා සභාපති නලීන් පිටියේකුඹුර මැතිතුමා හා කොට්ඨාසයේ මන්ත්‍රී H.P.ජයතිලක මැතිතුමා හා පාසලේ විදුහල්පතිතුමා, පාසල් දරුවන්ගේ දෙමාපියන් සම්බන්ධ විය...

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් ක...
07/10/2026

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් කළ නිවාස 5000ක් ජනතා අයිතියට පැවරීම ජනාවාස දිනය වන ඔක්.05 වන දින සිදු කරන ලදි. ඒ අනුව යටිනුවර ආසනයේ නිවාස 19ක් ජනතා අයිතියට පත් විය.
අරඹේගම බටහිර වසමේ නව නිවාසක් ජනතා අයිතියට පත් කිරීම යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීනී ඉමාෂා ජයසිංහ සහෝදරියගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය...
#තමන්ගේම_තැනක්_ලස්සන_ජීවිතයක්

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් ක...
07/10/2026

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් කළ නිවාස 5000ක් ජනතා අයිතියට පැවරීම ජනාවාස දිනය වන ඔක්.05 වන දින සිදු කරන ලදි. ඒ අනුව යටිනුවර ආසනයේ නිවාස 19ක් ජනතා අයිතියට පත් විය.
පරකටවැල්ල වසමේ නව නිවාසක් ජනතා අයිතියට පත් කිරීම යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීනී ඉමාෂා ජයසිංහ සහෝදරියගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය...
#තමන්ගේම_තැනක්_ලස්සන_ජීවිතයක්

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් ක...
07/10/2026

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් කළ නිවාස 5000ක් ජනතා අයිතියට පැවරීම ජනාවාස දිනය වන ඔක්.05 වන දින සිදු කරන ලදි. ඒ අනුව යටිනුවර ආසනයේ නිවාස 19ක් ජනතා අයිතියට පත් විය.
දොඩම්වල කොට්ඨාසයේ (වතුරකුඹුර, ගුරුගම, දොඩම්වල ඉහල වසම් වල) නව නිවාස 3ක් ජනතා අයිතියට පත් කිරීම යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී රෝහන රත්වදල සහෝදරයාගේ හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී ඉමාෂා ජයසිංහ සහෝදරියගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය...
#තමන්ගේම_තැනක්_ලස්සන_ජීවිතයක්

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් ක...
06/10/2026

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් කළ නිවාස 5000ක් ජනතා අයිතියට පැවරීම ජනාවාස දිනය වන ඔක්.05 වන දින සිදු කරන ලදි. ඒ අනුව යටිනුවර ආසනයේ නිවාස 19ක් ජනතා අයිතියට පත් විය.
ඒදඩුවාව බටහිර වසමේ නව නිවසක් ජනතා අයිතියට පත් කිරීම යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති නලින් පිටියේකුඹුර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් හා යටිනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහෝදරයන්ගේ හා රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය...
#තමන්ගේම_තැනක්_ලස්සන_ජීවිතයක්

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් ක...
06/10/2026

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් කළ නිවාස 5000ක් ජනතා අයිතියට පැවරීම ජනාවාස දිනය වන ඔක්.05 වන දින සිදු කරන ලදි. ඒ අනුව යටිනුවර ආසනයේ නිවාස 19ක් ජනතා අයිතියට පත් විය.
සූරියගොඩ වසමේ නව නිවසක් ජනතා අයිතියට පත් කිරීම යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජයතිලක සහෝදරයාගේ හා සරත් ගුණතිලක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය...
#තමන්ගේම_තැනක්_ලස්සන_ජීවිතයක්

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් ක...
06/10/2026

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් කළ නිවාස 5000ක් ජනතා අයිතියට පැවරීම ජනාවාස දිනය වන ඔක්.05 වන දින සිදු කරන ලදි. ඒ අනුව යටිනුවර ආසනයේ නිවාස 19ක් ජනතා අයිතියට පත් විය.
තිස්මඩ වසමේ නව නිවසක් ජනතා අයිතියට පත් කිරීම යටිනුවර ප්‍රාදේශීය සභාවේ උප සභාපති මානෙල් යටිගම්මන සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය...
#තමන්ගේම_තැනක්_ලස්සන_ජීවිතයක්

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් ක...
06/10/2026

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් කළ නිවාස 5000ක් ජනතා අයිතියට පැවරීම ජනාවාස දිනය වන ඔක්.05 වන දින සිදු කරන ලදි. ඒ අනුව යටිනුවර ආසනයේ නිවාස 19ක් ජනතා අයිතියට පත් විය.
ඉහල අලගල්ල වසමේ නව නිවසක් ජනතා අයිතියට පත් කිරීම යටිනුවර ප්‍රාදේශීය සභාවේ උප සභාපති මානෙල් යටිගම්මන සහෝදරයාගේ හා ගොඩිගමුව කොට්ඨාස මන්ත්‍රී ගාමිණී අබේසිංහ සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය...
#තමන්ගේම_තැනක්_ලස්සන_ජීවිතයක්

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් ක...
06/10/2026

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් කළ නිවාස 5000ක් ජනතා අයිතියට පැවරීම ජනාවාස දිනය වන ඔක්.05 වන දින සිදු කරන ලදි. ඒ අනුව යටිනුවර ආසනයේ නිවාස 19ක් ජනතා අයිතියට පත් විය.
බත්ගොඩ වසමේ නව නිවසක් ජනතා අයිතියට පත් කිරීම යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති නලින් පිටියේකුඹුර සහෝදරයාගේ හා යටිනුවර ප්‍රාදේශීය ලේකම් ජයමිනී බෝගහවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය... මේ සදහා යටිනුවර ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී සහෝදර සහෝදරියන් හා රාජ්‍ය නිළධාරීන් සම්බන්ධ විය.
#තමන්ගේම_තැනක්_ලස්සන_ජීවිතයක්

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් ක...
05/10/2026

තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව මුල් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 10000ක් ලබාදෙන ව්‍යාපෘතියේ අවසන් කළ නිවාස 5000ක් ජනතා අයිතියට පැවරීම ජනාවාස දිනය වන ඔක්.05 වන අද සිදු කෙරේ. ඒ අනුව යටිනුවර ආසනයේ නිවාස 19ක් ජනතා අයිතියට පත් විය.
මැණික්දිවෙල වසමේ නව නිවසක් ජනතා අයිතියට පත් කිරීම යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීනි විජිතා රත්නායක සහෝදරියගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය...

#තමන්ගේම_තැනක්_ලස්සන_ජීවිතයක්

Address

Kadugannawa

Alerts

Be the first to know and let us send you an email when NPP Yatinuwara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share