SED Kandy

Call Directions Website Contact the organization

SED Kandy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Kandy, Government Organization, yatinuwara Veediya, Kandy.

Our services and facilities targeted to the unemployed youth are being implemented while service facilities are widely made available to the adult community as well who expect to start new enterprises or to improve their existing enterprises.

10/09/2026

🆓Business Online Free Webinar Series - 2026
Session 30

📈 Think Smart Before You Invest
👉 ඔබේ Investment Journey එක නිවැරදි දැනුමෙන් ආරම්භ කරන්න!

ඔබේ මුදල් කොටස් වෙළෙඳපොළ තුළ (Share Market) ආයෝජනය කිරීමට පෙර නිවැරදි දැනුම, අවබෝධය සහ තීරණ ගැනීමේ හැකියාව ලබාගැනීම අත්‍යවශ්‍යයි.

මෙවර Business Online Free Webinar වැඩසටහන හරහා කොටස් වෙළෙඳපොළ (Share Market) සහ එහි මුදල් ආයෝජනය (Investment) පිළිබඳ මූලික සහ ප්‍රායෝගික දැනුම ඉගෙන ගැනීමට ඔබට අවස්ථාව ලැබේ.

🎯 මෙම විශේෂ සැසිය තුළින් ඔබට :

• කොටස් වෙළෙඳපොළ (Share Market) යනු කුමක්ද සහ එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද ?
• ආයෝජනය (Investing) සහ වෙළදාම, ගනුදෙනු කිරිම (Trading) අතර වෙනස සහ ඒවායේ මූලික කරුණු.
• ව්‍යාපාර වර්ධනය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ (Business Growth & Capital Markets).
• Risk (අවදානම) - ආයෝජනය කළ මුදලේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම අහිමි වීමේ හැකියාව.
• Return (ප්‍රතිලාභය) - ආයෝජනයකින් ලැබෙන ලාභය හෝ ආදායම.
• Diversification (විවිධාංගීකරණය) - මුදල් එකම ආයෝජනයකට නොදමා, විවිධ ආයෝජනවලට බෙදා යෙදවීම.
• ආයෝජනය කිරීමට පෙර වෙළඳපොළ සහ අවදානම් නිවැරදිව ඇගයීම.

👩‍💼 විශේෂ දේශක:
Ms. Harshani Wijethunga
Branch Executive, Colombo Stock Exchange, Kurunegala
BA (Hons) in Economics – Specialized in Banking & Finance

📅 දිනය: 10 September 2026
⏰ වේලාව: පෙ.ව. 10.00 – ප.ව. 12.00
📡 Live Stream: SED Bureau
💰 සහභාගීත්වය: සම්පූර්ණයෙන්ම නොමිලේ

“Learn First. Evaluate Well. Invest Smart.”

ඔබ කොටස් වෙළෙඳපොළ තුළ (Share Market) ආයෝජන ආරම්භ කිරීමට පෙර, ඒ් පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබාගැනීමට මෙම වැඩසටහන ඔබට වැදගත් වනු ඇත.

Reset • Refocus • Level Up 🚀

දිගටම අපගේ Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න පහත WhatsApp group එකට join වෙන්න

https://chat.whatsapp.com/LjvWrA8NtxvBEel5d0H2DA

මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන්👇👇👇

03/09/2026

අවසන් තෝරා ගැනීම් පරීක්ෂණය හෙට
Entrepreneurship Development Program 2026
🔥 ව්‍යාපාරය Next Level එකට ගෙනි යන්න වෙර දරන ඔබ වෙනුවෙන් නව අවශ්‍ය දැනුම, නව උපායමාර්ග, සැලසුම් සහ මඟ පෙන්වීම පුහුණුව ලබා ගැනීමට දින 8ක නේවාසික වැඩසටහනේ සම්මුඛ පරීක්ෂණ හෙට පැවත් වේ.
👤 වයස අවුරුදු 18 – 45 අතර 🏢 දැනටමත් ව්‍යාපාරයක් පවත්වා ගෙන මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි ඔබට මේ අවස්ථාව ලබා ගන්න පුළුවන්
🎁 විශේෂත්වය — වැඩසටහන 100% නොමිලේ!
📅 සැප්තැම්බර් 04 සිකුරාදා
⏰ පෙ.ව. 9.00ට
📍 REDA ශාලාවේ දී (ශාන්ත සිල්වෙස්තර
☎️ වැඩි විස්තර සඳහා:
0706250534(වජිරා)
0706250554(ද්‍රෞපදී)
0706250555(අජිත් )
━━━━━━━━━━━━━━
🏢 සංවිධානය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය – මහනුවර
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගඟවට කෝරළේ
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය

අවසන් තෝරා ගැනීම් පරීක්ෂණය හෙටEntrepreneurship Development Program 2026🔥 ව්‍යාපාරය Next Level එකට ගෙනි යන්න වෙර දරන ඔබ ව...
03/09/2026

අවසන් තෝරා ගැනීම් පරීක්ෂණය හෙට
Entrepreneurship Development Program 2026

🔥 ව්‍යාපාරය Next Level එකට ගෙනි යන්න වෙර දරන ඔබ වෙනුවෙන් නව අවශ්‍ය දැනුම, නව උපායමාර්ග, සැලසුම් සහ මඟ පෙන්වීම පුහුණුව ලබා ගැනීමට දින 8ක නේවාසික වැඩසටහනේ සම්මුඛ පරීක්ෂණ හෙට පැවත් වේ.

👤 වයස අවුරුදු 18 – 45 අතර 🏢 දැනටමත් ව්‍යාපාරයක් පවත්වා ගෙන මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි ඔබට මේ අවස්ථාව ලබා ගන්න පුළුවන්
🎁 විශේෂත්වය — වැඩසටහන 100% නොමිලේ!
📅 සැප්තැම්බර් 04 සිකුරාදා
⏰ පෙ.ව. 9.00ට
📍 REDA ශාලාවේ දී (ශාන්ත සිල්වෙස්තර

☎️ වැඩි විස්තර සඳහා:
0706250534(වජිරා)
0706250554(ද්‍රෞපදී)
0706250555(අජිත් )
━━━━━━━━━━━━━━
🏢 සංවිධානය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය – මහනුවර
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගඟවට කෝරළේ

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය

🔴 නවීන ව්‍යාපාරික ලෝකය  සමග වර්ධනය ව්‍යාපාරික ඔබටත් නොමිලේ අවස්ථාවක්...මහනුවර දිස්ත්‍රික්  කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය වි...
03/08/2026

🔴 නවීන ව්‍යාපාරික ලෝකය සමග වර්ධනය ව්‍යාපාරික ඔබටත් නොමිලේ අවස්ථාවක්...

මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු පාඨමාලාව සදහා තෝරා ගැනීමේ පරික්ෂණ දැන් ඇරඔුනා....

පහත සබැදියෙන් ලියාපදිංචි වන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSdLvahumeFdBCBsTZPdlEFrMEu1vMnY6tH5wSbwGVy-BYd1Xw/viewform?usp=header

T🚀 **ඔබේ සිහිනයට පියාපත් දෙන අවස්ථාව මෙන්න!** 💼✨ඔබේ ව්‍යාපාරය තවමත් එකම තැන නතර වෙලාද?නව අදහස් තිබුණත්, ඒවා ලාභදායී ව්‍ය...
09/05/2026

T🚀 **ඔබේ සිහිනයට පියාපත් දෙන අවස්ථාව මෙන්න!** 💼✨

ඔබේ ව්‍යාපාරය තවමත් එකම තැන නතර වෙලාද?
නව අදහස් තිබුණත්, ඒවා ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කරගන්න මාර්ගයක් හොයනවාද? 🤔

එහෙනම් මේ ඔබ වෙනුවෙන්මයි! 🌟

🔥 **“Business Clinic” – ඔබේ ව්‍යාපාර ජීවිතය වෙනස් කරන වැඩසටහන**
ව්‍යාපාර ලෝකයට අලුත් අරඹුමක් දෙන්න, නව අවස්ථා හඳුනාගෙන සාර්ථකත්වයට පියවර තබන්න!

🎯 මෙම වැඩසටහන හරහා ඔබට,
✅ ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය
✅ පවතින ව්‍යාපාරය දියුණු කරන ක්‍රම
✅ නව ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම
✅ වෘත්තීය ව්‍යාපාරික උපදේශන
✅ ප්‍රායෝගික දැනුම හා මගපෙන්වීම්

—all in one place! 📈🔥

📅 **දිනය** : 2026 මැයි 15
⏰ **වේලාව** : උදෑසන 9.00 සිට
📍 **ස්ථානය** : මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

💡 අද ඔබ ගන්නා තීරණය,
හෙට ඔබේ සාර්ථක ව්‍යාපාරික ගමනේ ආරම්භය වෙන්න පුළුවන්!

✨ ඔබේ සිහිනය ව්‍යාපාරයක් කරගන්න…
✨ ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙනයන්න…
✨ සාර්ථකත්වයට අලුත් දොරටුවක් විවෘත කරන්න…

👉 අදම එක්වන්න!

#ව්‍යාපාර #ව්‍යාපාරිකයා
ffff

🚀 ඔබේ ව්‍යාපාරය තවමත් එකම තැනද?දියුණුවට මාර්ගයක් හොයන ඔබට මෙන්න අගනා අවස්ථාවක්! 💼✨ව්‍යාපාර ලෝකයට පිවිසෙන්න, ඔබේ අදහස් ලා...
08/05/2026

🚀 ඔබේ ව්‍යාපාරය තවමත් එකම තැනද?
දියුණුවට මාර්ගයක් හොයන ඔබට මෙන්න අගනා අවස්ථාවක්! 💼✨

ව්‍යාපාර ලෝකයට පිවිසෙන්න, ඔබේ අදහස් ලාභදායී බිස්නස් එකක් බවට පත් කරන්න, සහ නව යුගයේ සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට අවශ්‍ය දැනුම එකම තැනකින් ලබාගන්න! 📈🔥

🎯 මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන “Business Clinic” වැඩසටහන හරහා
✔️ ව්‍යාපාර ආරම්භ කිරීම
✔️ ව්‍යාපාර සංවර්.ධනය
✔️ නව අවස්ථා හඳුනාගැනීම
✔️ ව්‍යාපාරික උපදේශන
යනාදී වැදගත් කරුණු පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාගැනීමට ඔබත් එක්වන්න!

📅 2026 මැයි 15
⏰ උදෑසන 9.00 සිට
📍 මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

💡 අද ඔබ ගන්නා තීරණය හෙට ඔබේ සාර්ථකත්වයේ ආරම්භය වෙන්න පුළුවන්!

#ව්‍යාපාර #ව්‍යාපාරිකයා

🔶 කුඩා ව්‍යාපාර සංවර්.ධන  අංශය විසින් 2026 වසර සදහා ව්‍යාපාර සංවර්.ධනයට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට ව්‍යවසායකයන් තෝ...
11/04/2026

🔶 කුඩා ව්‍යාපාර සංවර්.ධන අංශය විසින් 2026 වසර සදහා ව්‍යාපාර සංවර්.ධනයට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට ව්‍යවසායකයන් තෝරා ගැනීම

දීප ව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමින් මේ වනවිට අරඔා ඇත. ඔබ දේශීය නිෂ්පාදන හා සේවා තුලින් රටේ ජාතික ආදායම වැඩිකරන, අපනයන අභිමුඛ, සේවකයන් සහිත කුඩා ව්‍යාපාරිකයෙක් නම් මේ අවස්ථාව ඔබටයි.

ඔබ මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙක් නම් පහත Google form පුරවා ඉක්මණින් වැඩසටහනට ලියාපදිංචි වන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSc2RniptgcpHXgAIoFV8UUVAxbQIz1pHepuGcYG2-eOG-7EsA/viewform?usp=publish-editor

🚀 An opportunity to take your business to the next level with government support for the year 2026!














Address

Yatinuwara Veediya
Kandy

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94812229180

Alerts

Be the first to know and let us send you an email when SED Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SED Kandy:

Shortcuts

Share