16/02/2026
"ආදරයට, මිලක් නැති, ජාතිභේද නැති කුලමල නැති හෙටක්" තේමාවෙන් සමාජවාදී තරුණ සංගමයේ කුණ්ඩසාලේ ආසනයේ තරුණ තරුණියන් සංවිධානය කල මහවැලි ගං ඉවුරේදී පැවැත්වූ, ගීත රසවින්දන වැඩසටහන.
political