Kandy Municipal Council

Call Directions Website Contact the organization

Kandy Municipal Council මහනුවර මහා නගර සභාවේ නිල FACE BOOK පිටුව
The Official page of Municipal Council - Kandy

"ක්ලීන් ශ්‍රී ලංකා – අත්තම" පුරවැසි මෙහෙයුම 2026📅 2026 සැප්තැම්බර් 19 දින ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය තුළ හා දළදා වීදිය ද...
25/09/2026

"ක්ලීන් ශ්‍රී ලංකා – අත්තම" පුරවැසි මෙහෙයුම 2026

📅 2026 සැප්තැම්බර් 19 දින
ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය තුළ හා දළදා වීදිය දෙපස පැළ සිටුවීම.

නාගරික මාධ්‍ය ඒකකය - මහනුවර
#අත්තම

"கிளீன் ஸ்ரீ லங்கா – அத்தம" பிரஜைகள் செயல்பாடு 2026

📅 2026 செப்டம்பர் 19 ஆம் தேதி
ஜோர்ஜ் ஈ டி சில்வா பூங்காவின் உள்ளேயும் மற்றும் தலதா வீதியின் இருபுறமும் மரக்கன்றுகள் நடுதல்.

நகர ஊடகப் பிரிவு - கண்டி

"Clean Sri Lanka – Atthama" Citizen Operation 2026

📅 19th September 2026
Tree planting inside George E. De Silva Park and on both sides of Dalada Veediya (Temple Street).

Municipal Media Unit - Kandy

" කසළ කළමනාකරණය තුළින් පරිසරය සුරකිමු "  පාසල් තරඟාවලිය 2026 🟩 2026.09.19 වන දින මහනුවර මහා නගර සභා පරිශ්‍රයේ පැවති චිත්...
24/09/2026

" කසළ කළමනාකරණය තුළින් පරිසරය සුරකිමු " පාසල් තරඟාවලිය 2026

🟩 2026.09.19 වන දින මහනුවර මහා නගර සභා පරිශ්‍රයේ පැවති චිත්‍ර තරඟය

2026 ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන අන්තර් පාසල් , අන්තර් වයස් ඛාණ්ඩ චිත්‍ර තරගාවලිය පසුගියදා මහනුවර මහා නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.
කසළ කළමනාකරණය පිළිබදව දරුවන් තුලින් වැඩිහිටියන් පෙළඔවීමත්, අනාගතයේ කසළ බැහැරලීමෙි ගැටළු පිළිබදව පාසල් වියේ සිටම දරුවන්ට අවබෝධයක් ඇති කිරීමත්, කසළ කළමනාකරණය පිළිබද මහනගර සභාව ක්‍රියාත්මක කරන වැඩසටහන්වලදී ජනතා සහය ලබාගැනීම පුළුල් කිරීමත් මෙහි අරමුණයි.

මහනුවර ගරු නගරාධිපති චන්ද්‍රසිරි විජයනායක, ගරු නියෝජ්‍ය නගරාධිපති රුවන් ගලපිටිය හා විපක්ෂ නායක ලලන්ත සංජීව පීරීස් යන මහත්වරුන් ඇතුලු නාගරික මන්ත්‍රී මණ්ඩලයේ පිරිසක් සමඟ මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබෙිසිංහ මහත්මිය ඇතුලු නාගරික කාර්ය මණ්ඩලයේ පිරිසකගේ සහභාගිත්වයෙන් සමාරමිභ කල මෙම වැඩසටහන "පෙන්ටියමි" ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාත්මකවිණි.
ගරු නගරාධිපතිතුමන් ඇතුළු සභාවෙි අනුමැතියෙන් නාගරික කොමසාරිස්තුමියගේ උපදෙස් මත ,නාගරික ඝණ අපද්‍රව්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානී , යාන්ත්‍රික ඉංජිනේරු නාමල් ධමිමික දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් ,පවිත්‍රතා අධිකාරි මහජන සෞඛ්‍ය පරීක්ෂක චන්දන අබෙිරත්න, මහජන සෞඛ්‍ය පරීක්ෂක රුවන් සුමනසේකර යන මහත්වරුන් සහ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

නාගරික මාධ්‍ය ඒකකය - මහනුවර
2026.09.24

"கழிவு மேலாண்மை மூலம் சுற்றுச்சூழலைப் பாதுகாப்போம்" - பாடசாலை போட்டி 2026

🟩 2026.09.19 அன்று கண்டி மாநகர சபை வளாகத்தில் நடைபெற்ற ஓவியப் போட்டி

2026 திடக்கழிவு மேலாண்மைப் பிரிவினால் ஆண்டுதோறும் ஒழுங்கமைக்கப்படும் பாடசாலைகளுக்கு இடையிலான, வயதுப் பிரிவுகளுக்கு இடையிலான ஓவியப் போட்டி அண்மையில் கண்டி மாநகர சபை வளாகத்தில் நடைபெற்றது.
கழிவு மேலாண்மை குறித்து குழந்தைகள் மூலம் பெரியவர்களை ஊக்குவித்தல், எதிர்காலத்தில் கழிவுகளை அகற்றுவதில் உள்ள பிரச்சினைகள் குறித்து பாடசாலை பருவத்திலிருந்தே குழந்தைகளுக்கு விழிப்புணர்வை ஏற்படுத்துதல் மற்றும் கழிவு மேலாண்மை தொடர்பாக மாநகர சபை செயல்படுத்தும் நிகழ்ச்சிகளில் பொதுமக்களின் ஆதரவை விரிவுபடுத்துதல் ஆகியவை இதன் நோக்கமாகும்.

கண்டியின் கௌரவ மேயர் திரு. சந்திரசிறி விஜயநாயக்க, கௌரவ பிரதி மேயர் திரு. ருவான் கலபிட்டிய மற்றும் எதிர்க்கட்சித் தலைவர் திரு. லலந்த சஞ்சீவ பீரிஸ் ஆகியோர் உட்பட மாநகர சபை உறுப்பினர்கள் குழுவுடன், மாநகர ஆணையாளர் திருமதி. இந்திகா குமாரி அபேசிங்க மற்றும் மாநகர ஊழியர் குழுவினரின் பங்கேற்புடன் ஆரம்பிக்கப்பட்ட இந்த நிகழ்ச்சி "பென்டியம்" நிறுவனத்தின் அனுசரணையுடன் செயல்படுத்தப்பட்டது.

கௌரவ மேயர் மற்றும் சபையின் ஒப்புதலுடன், மாநகர ஆணையாளரின் அறிவுறுத்தலின் பேரில், நகர திடக்கழிவுத் துறைத் தலைவர், இயந்திர பொறியாளர் திரு. நாமல் தம்மிக்க திசாநாயக்க அவர்களின் வழிகாட்டுதலில், தூய்மை அதிகாரி பொது சுகாதார பரிசோதகர் திரு. சந்தன அபேரத்ன, பொது சுகாதார பரிசோதகர் திரு. ருவான் சுமனசேகர மற்றும் திடக்கழிவு மேலாண்மைத் துறை ஊழியர்களால் இந்த நிகழ்ச்சி ஒழுங்கமைக்கப்பட்டிருந்தது.

நகர ஊடகப் பிரிவு - கண்டி
2026.09.24

"Let's Protect the Environment Through Waste Management" - Schools Competition 2026

🟩 Drawing Competition held on 2026.09.19 at the Kandy Municipal Council premises

The Inter-School, Inter-Age Group Drawing Competition, annually organized by the 2026 Solid Waste Management Division, was recently held at the Kandy Municipal Council premises.
The aim is to motivate adults through children regarding waste management, to create awareness among children from school age about future waste disposal issues, and to expand public support for the programs implemented by the Municipal Council regarding waste management.

This program, which was inaugurated with the participation of Hon. Mayor of Kandy Mr. Chandrasiri Wijayanayake, Hon. Deputy Mayor Mr. Ruwan Galapitiya and Leader of the Opposition Mr. Lalantha Sanjeewa Peiris along with a group of Municipal Council members, and Municipal Commissioner Mrs. Indika Kumari Abeysinghe and a group of municipal staff, was implemented with the sponsorship of the "Pentium" institution.
With the approval of the Hon. Mayor and the Council, on the instructions of the Municipal Commissioner, under the guidance of the Head of the Urban Solid Waste Department, Mechanical Engineer Mr. Namal Dhammika Dissanayake, this program was organized by Sanitation Officer Public Health Inspector Mr. Chandana Abeyrathne, Public Health Inspector Mr. Ruwan Sumanasekara and the staff of the Solid Waste Management Department.

Municipal Media Unit - Kandy
2026.09.24

" පුනරුදයේ පුරවර" 2026පළාත් පාලන සතියපස්වන දිනය - සාහිත්‍ය අධ්‍යාපන, පුස්තකාල හා ක්‍රීඩා දිනය 🟡  පොත් දැක්ම හා පොත් අලෙව...
24/09/2026

" පුනරුදයේ පුරවර" 2026
පළාත් පාලන සතිය

පස්වන දිනය - සාහිත්‍ය අධ්‍යාපන, පුස්තකාල හා ක්‍රීඩා දිනය

🟡 පොත් දැක්ම හා පොත් අලෙවි සැල
🟡 පුස්කොළ පොත් සංරක්ෂණය පිළිබද වැඩමුළුව
🟡 පාඨක සමාජය ශක්තිමත් කිරීම හා නව සාමාජිකයින් බඳවා ගැනීමේ වැඩසටහන
🟡 AI තාක්ෂණය ලේඛන කලාවට උපයෝගී කර ගැනීම පිළිබද ලේඛකයින් දැනුවත් කිරීමේ වැඩසටහන
🟡 චෙස් තරඟාවලියක් පැවැත්වීම

නාගරික මාධ්‍ය ඒකකය - මහනුවර
2026.09.18

"மறுமலர்ச்சி நகரம்" 2026
உள்ளூராட்சி வார விழா

5-ஆம் நாள் – இலக்கியம், கல்வி, நூலகம் மற்றும் விளையாட்டுத் துறை சார்ந்த நிகழ்வுகள்

🟡 புத்தகக் கண்காட்சி மற்றும் விற்பனை அரங்கு
🟡 பனையோலைச் சுவடிகளைப் பாதுகாத்தல் குறித்த செயலமர்வு
🟡 வாசகர் மன்றங்களை வலுப்படுத்துதல் மற்றும் புதிய உறுப்பினர்களைச் சேர்த்தலுக்கான நிகழ்ச்சி
🟡 எழுத்துப்பணியில் செயற்கை நுண்ணறிவு (AI) தொழில்நுட்பத்தைப் பயன்படுத்துவது குறித்த எழுத்தாளர்களுக்கான விழிப்புணர்வு நிகழ்ச்சி
🟡 சதுரங்கப் போட்டி

மாநகர ஊடகப் பிரிவு – கண்டி
18.09.2026

"City of Renaissance" 2026
Local Government Week

Day 5 – Literature, Education, Library, and Sports Day

🟡 Book exhibition and sales stall
🟡 Workshop on the preservation of ola-leaf manuscripts
🟡 Program to strengthen reader clubs and recruit new members
🟡 Awareness program for writers on utilizing AI technology in writing
🟡 Chess tournament

Municipal Media Unit – Kandy
18.09.2026

" පුනරුදයේ පුරවර" 2026පළාත් පාලන සතියපස්වන දිනය - සාහිත්‍ය අධ්‍යාපන, පුස්තකාල හා ක්‍රීඩා දිනය 🟡  ජංගම පුස්තකාල ප්‍රවර්ධන...
24/09/2026

" පුනරුදයේ පුරවර" 2026
පළාත් පාලන සතිය

පස්වන දිනය - සාහිත්‍ය අධ්‍යාපන, පුස්තකාල හා ක්‍රීඩා දිනය

🟡 ජංගම පුස්තකාල ප්‍රවර්ධන වැඩසටහන්
මැදබෝවල සහ නිත්තවෙල ප්‍රදේශයන්හී

නාගරික මාධ්‍ය ඒකකය - මහනුවර
2026.09.18

"மறுமலர்ச்சி நகரம்" 2026
உள்ளூராட்சி வார விழா

5-ஆம் நாள் – இலக்கியம், கல்வி, நூலகம் மற்றும் விளையாட்டுத் துறைக்கான நாள்

🟡 நடமாடும் நூலக விழிப்புணர்வு மற்றும் ஊக்குவிப்பு நிகழ்ச்சிகள்
மெடபோவல மற்றும் நிட்டாவெல பகுதிகளில்

மாநகர சபை ஊடகப் பிரிவு – கண்டி
18.09.2026

"City of Renaissance" 2026
Local Government Week

Day 5 – Literature, Education, Library, and Sports Day

🟡 Mobile library promotion programs
In the Medabowala and Nittawela areas

Municipal Media Unit – Kandy
18.09.2026

" පුනරුදයේ පුරවර" 2026පළාත් පාලන සතියපස්වන දිනය - සාහිත්‍ය අධ්‍යාපන, පුස්තකාල හා ක්‍රීඩා දිනය 🟡  අයිවන් අල්විස් මහතාගේ ක...
23/09/2026

" පුනරුදයේ පුරවර" 2026
පළාත් පාලන සතිය

පස්වන දිනය - සාහිත්‍ය අධ්‍යාපන, පුස්තකාල හා ක්‍රීඩා දිනය

🟡 අයිවන් අල්විස් මහතාගේ කතා නොවූ කතා කෘතිය ජනගත කිරීම

නාගරික මාධ්‍ය ඒකකය - මහනුවර
2026.09.18

"மறுமலர்ச்சி நகரம்" 2026
உள்ளூராட்சி வார விழா

5-ஆம் நாள் – இலக்கியம், கல்வி, நூலகம் மற்றும் விளையாட்டுத் துறைக்கான நாள்

🟡 திரு. இவான் அல்விஸ் எழுதிய *கதா நௌவு கதா* (சொல்லப்படாத கதைகள்) எனும் நூலின் வெளியீடு

மாநகர சபை ஊடகப் பிரிவு – கண்டி
18.09.2026

"City of Renaissance" 2026
Local Government Week

Day 5 – Literature, Education, Library, and Sports Day

🟡 Launch of the book *Katha Nowu Katha* (Untold Stories) by Mr. Ivan Alwis

Municipal Media Unit – Kandy
18.09.2026

" පුනරුදයේ පුරවර" 2026පළාත් පාලන සතියහතරවන දිනය - සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය 🟡  මහයියාව අවමංගල්‍යය ශාලාව ජනතා සේවයට යෙදවී...
23/09/2026

" පුනරුදයේ පුරවර" 2026
පළාත් පාලන සතිය

හතරවන දිනය - සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය

🟡 මහයියාව අවමංගල්‍යය ශාලාව ජනතා සේවයට යෙදවීම

නාගරික මාධ්‍ය ඒකකය - මහනුවර
2026.09.17

"மறுமலர்ச்சி நகரம்" 2026
உள்ளூராட்சி மன்ற வாரம்

4-ஆம் நாள் – சுகாதாரம் மற்றும் துப்புரவுப் பணிகள் தினம்

🟡 மஹையாவ பூதவுடல் வைப்பறையை (Funeral Parlour) பொதுச் சேவைக்காக அர்ப்பணித்தல்

மாநகர சபை ஊடகப் பிரிவு – கண்டி
17.09.2026

"City of Renaissance" 2026
Local Government Week

Day 4 – Health and Sanitation Day

🟡 Dedicating the Mahaiyawa Funeral Parlour to public service

Municipal Media Unit – Kandy
17.09.2026

22/09/2026
" පුනරුදයේ පුරවර" 2026පළාත් පාලන සතිය" හතරවන දිනය - සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය 🟡  මාතෘදාරක දෙපාර්තමේන්තුව සංවිධානය කළ දැන...
21/09/2026

" පුනරුදයේ පුරවර" 2026
පළාත් පාලන සතිය"

හතරවන දිනය - සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය

🟡 මාතෘදාරක දෙපාර්තමේන්තුව සංවිධානය කළ දැනුවත් කිරිමේ වැඩසටහන

නාගරික මාධ්‍ය ඒකකය - මහනුවර
2026.09.17

"மறுமலர்ச்சி நகரம்" 2026
"உள்ளூராட்சி வார விழா"

4-ஆம் நாள் – சுகாதாரம் மற்றும் துப்புரவுப் பணிகள் தினம்

🟡 தாய் நலப் பிரிவினால் ஏற்பாடு செய்யப்பட்ட விழிப்புணர்வு நிகழ்ச்சி

மாநகர சபை ஊடகப் பிரிவு – கண்டி
17.09.2026

"City of Renaissance" 2026
"Local Government Week"

Day 4 – Health and Sanitation Day

🟡 Awareness program organized by the Maternal Health Department

Municipal Media Unit – Kandy
17.09.2026

Address

Kandy
20000

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 12:00

Telephone

+94812222275

Alerts

Be the first to know and let us send you an email when Kandy Municipal Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kandy Municipal Council:

Shortcuts

Share