SLTB Kataragamà

Call Directions

SLTB Kataragamà Official Page of SLTB Kataragama
Contact :- ( Depot Manager )

ස්තූතියි! 🔥
20/10/2026

ස්තූතියි! 🔥

💝💙💚❤️‍🩹 කඳ සුරිදුන්ගේ අඩවියෙන් අලුත්පාර ඔස්සේ කොළොම්තොට බලා ඇදෙන කතරගම ඩිපෝවෙ එකම නියෝජනය ❤️‍🩹💚💜️💝

🌼 𝑺.𝑳.𝑻.𝑩 𝑲𝑨𝑻𝑨𝑹𝑨𝑮𝑨𝑴𝑨 𝑫𝑬𝑷𝑶𝑻𝑻 🌼

🍃 [ කතරගම |122| කොළඹ ] 🍃

🟠 wp NB - 3314 KTG 109 🚍
🔵 සාමාන්‍යය ගාස්තු සේවය
🚫 සිමිත නැවතුම්

•••••••••••••••••••••••••••••••••••••••••••••••

🔘 පිටත්විම් -

▪️කතරගම සිට : 06.30 AM
▪️තිස්ස සිට : 07.00 AM
▪️තණමල්විල සිට : 07.45 AM
▪️උඩවලව සිට : 08.10 AM
▪️පැල්මඩුල්ල සිට : 09.25 AM
▪️රත්නපුර සිට : 10.00 AM
▪️අවිස්සාවේල්ල සිට : 11.20 AM
▪️හෝමාගම සිට : 12.30 PM
▪️කොළඹට : 02.00 PM

▫️️කොළඹ සිට : 07.15 AM
▫️️නුගේගොඩ සිට : 07.45 AM
▫️️මහරගම සිට : 08.00 AM
▫️️හෝමාගම සිට : 08.30 AM
▫️️අවිස්සාවේල්ල සිට : 09.20 AM
▫️️රත්නපුර සිට : 10.40 AM
▫️️ඇඹිලිපිටිය සිට : 12.30 PM
▫️️තණමල්විල සිට : 01.45 PM
▫️️කතරගමට : 03.00 PM

••••••••••••••••••••••••••••••••••••••••••••••

🟣 ගමන් මාර්ගය :
කතරගම ~ තිස්ස - දෙබරවැව ~ පන්නෙගමුව - ලුණුගම්වෙහෙර ~ බෝගහවැව - රණවරුනාව ~ තණමල්විල - 13 කණුව ~ උඩවලව - සංඛපාල ~ පල්ලෙබැද්ද - ගොඩකවෙල ~ මාදම්පේ - කහවත්ත ~ පැල්මඩුල්ල - ලෙල්ලුපිටිය ~ රත්නපුර - කුරුවිට ~ පරකඩුව - ඇහැළියගොඩ ~ ගැටහැත්ත - අවිස්සාවේල්ල ~ උක්වත්ත - පුවක්පිටිය ~ හිගුරල - කොස්ගම ~ සාලාව - සුදුවැල්ල ~ කළුඅග්ගල - පහත්ගම ~ තුන්තාන - මීපේ ~ ගලගෙදර - වටරැක ~ ගොඩගම - පනාගොඩ ~ හෝමාගම - මාකුඹුර ~ කොට්ටාව - පන්නිපිටිය ~ මහරගම - නාවින්න ~ දෙල්කදා - නුගේගොඩ ~ කිරුළපන - තිඹිරිගස්යාය ~ පුරහල - කොළඹ.

••••••••••••••••••••••••••••••••••••••••••••••••

🔵 සාමාන්‍යය සේවා ගාස්තුව : රු.
🟤 ආසන්න දුර ප්‍රමාණය : 252 KM
🟢 ගමන් කාලය : පැය 07 යි විනාඩි 30යි

•••••••••••••••••••••••••••••••••••••••••••••••

🔴 විමසිම් කතරගම ඩිපෝව :
☎️ 047 2235 281
☎️ 077 1056 921
☎️ 077 1056 920

••••••••••••••••••••••••••••••••••••••••••••••••

🚫 මෙම බස් රථය කොළඹ සිට කතරගම බලා ධාවනය විමේදි උඩවලව - ඇඹිලිපිටිය - මොරකැටිය - කිරිඉබ්බන්ආර හරහා කතරගමට ලගා වෙයි, කතරගම සිට කොළඹ බලා ධාවනය විමේදි තණමල්විල - උඩවලව හරහා ධාවනය වේ 🚫

••••••••••••••••••••••••••••••••••••••••••••••••

✳️ චායාරුප සහා විස්තර උපුටා ගැනිමේදි මුල් අයිතිය සුරකින්න 📸 Akalanka Shaneth ✳️

•••••••••••••••••••••••••••••••••••••••••••••••

🔰 BUS INFO SRILANKA - page එකත් Follow කරගෙන යන්න ✊

•••••••••••••••••••••••••••••••••••••••••••••

ස්වභාවධර්මය ඔබට සාධාරණයක් කරයි. සුභ ගමන්!!!
17/10/2026

ස්වභාවධර්මය ඔබට සාධාරණයක් කරයි. සුභ ගමන්!!!

15/10/2026

කතරගම [122/210] කොළඹ / සීමිත නැවතුම් - සීඝ්‍රගාමී සේවා

10/10/2026

ගාලු පාර නම් ගාලු පාර, අලුත් පාර නම් අලුත් පාර ❤️🔥 #කතරගම #122කොළඹ

10 - 29 - 32 - 53 - 59 - 69 - 122 - 218 ❤️🔥
10/10/2026

10 - 29 - 32 - 53 - 59 - 69 - 122 - 218 ❤️🔥

10/10/2026

යාපනේ කෙනා 122න් කතරගමට 😉❤️🔥

09/10/2026

පැ තු මා සිනහව තහනම්ද? 🤭❤️🔥

•• කතරගම (53) හලාවත
•• NB-9660
•• කතරගම ඩිපෝව

© ISHAN DISSANAYAKE

Address

Southern
Kataragama

Telephone

+94472235281

Website

Alerts

Be the first to know and let us send you an email when SLTB Kataragamà posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share