Future Sri Lanka

Directions Website

Future Sri Lanka එක්ව නැගීසිටිමු! නිවහල් දේශයක් තැනීමට

03/10/2026

🔴දිදුලන මාවත
අද දහවල් 1.00 ට...

01/10/2026

🔴 බහාලුමක මත්ද්‍රව්‍ය තිබෙන බවට තොරතුරක් ලැබී තිබියදීත්… ඇත්තටම සිදුවුණේ කුමක්ද?

කොළඹ වරායේ බහාලුමක මත්ද්‍රව්‍ය තොගයක් තිබෙන බවට අගෝස්තු 14 වැනිදාම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වෙත තොරතුරක් ලැබී තිබූ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

එම තොරතුර එදිනම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට දැනුම් දී තිබුණත්, අවශ්‍ය පියවර ගැනීමේදී ප්‍රමාදයක් සහ නොසැලකිල්ලක් සිදුවී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

වඩාත් අවධානයට ලක්වන කරුණ වන්නේ…

🔴 අගෝස්තු 22 වැනිදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒකනායක මහතාට ද මෙම තොරතුර ලැබීමයි.

ඉන් අනතුරුව ඔහු අවශ්‍ය පියවර ගෙන අගෝස්තු 31 වැනිදා කොළඹ වරායට ගොස් රේගු නිලධාරීන් සමඟ බහාලුම විවෘත කර මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා.

ඒ අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ තිබුණත්, මත්ද්‍රව්‍ය සොයාගැනීමේ මූලික කාර්යය සිදුකර ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය බව විමර්ශනයෙන් අනාවරණය වී තිබෙනවා.

⚠️ මේ සියල්ල අතරින් බරපතළම ප්‍රශ්නය මෙයයි.

මත්ද්‍රව්‍ය තොගයක් තිබෙන බවට තොරතුරක් ලැබී තිබියදී, ඒ පිළිබඳව කඩිනමින් සහ නිසි පරිදි ක්‍රියා නොකළේ ඇයි?

පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවසන්නේ අදාළ නිලධාරීන් විසින් රාජකාරිය පැහැර හැරීමක් සහ නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීමක් සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බවයි.

ඒ නිසා මෙය හුදෙක් අභ්‍යන්තර විනය පිළිබඳ ප්‍රශ්නයක් ලෙස අවසන් කර නැහැ.

🔴 අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදුකිරීම සුදුසු බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිර්දේශ කර තිබෙනවා.

තවත් බරපතළ කරුණක් වන්නේ, මෙම පැහැර හැරීම් සහ නොසැලකිල්ල යම් පාර්ශ්වයකට වාසිදායක තත්ත්වයක් ඇති කිරීමේ අරමුණින් සිදුවූවාද යන්න සොයා බලන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබීමයි.

ඒ අනුව දැන් සොයා බැලීමට නියමිත ප්‍රධාන කරුණ වන්නේ,

මෙය සාමාන්‍ය රාජකාරි පැහැර හැරීමක්ද?
නොසැලකිල්ලක්ද?
නැතිනම් කිසියම් පාර්ශ්වයකට වාසි සැලසෙන ආකාරයෙන් සිදුවූ ක්‍රියාවක්ද?

ඒ සම්බන්ධයෙන් අපරාධ චෝදනා සංස්ථාපනය කළ හැකිද යන්නද ඉදිරි විමර්ශනයෙන් තීරණය කිරීමට නියමිතයි.

📌 මත්ද්‍රව්‍ය විනාශ කිරීම පමණක් නොව, මත්ද්‍රව්‍ය රටට ඇතුළු වීමට ඉඩ සැලසූ ක්‍රියාවලියේ සෑම අදියරක්ම සොයා බැලීමත් නීතියේ වගකීමයි.

තොරතුර ලැබුණේ කාටද?
ක්‍රියා කළේ කවුද?
ප්‍රමාද වූයේ ඇයි?
ඒ ප්‍රමාදයෙන් වාසිය ලැබීමට නියමිතව තිබුණේ කාටද?

මේ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ලැබිය යුතුයි.

මුන්නම් පව් ඕයි..😂😂
24/09/2026

මුන්නම් පව් ඕයි..😂😂

අඩො පව් බන් මූමූව බලු බල්ලෙක්ට මතක නෑ..😂😂😂
23/09/2026

අඩො පව් බන් මූ
මූව බලු බල්ලෙක්ට මතක නෑ..😂😂😂

මහින්දලා පොඩි උන්ව වඩාගෙන දෙකේ දාලා ඉබිනකොට ඒ ළමයාව හැරෙස්මන්ට් එකට ලක් වෙනවා කියලා  කියන්න ඒ කාලේ කොන්ද පණ නැතුව ඉඳපු  ...
09/09/2026

මහින්දලා පොඩි උන්ව වඩාගෙන දෙකේ දාලා ඉබිනකොට ඒ ළමයාව හැරෙස්මන්ට් එකට ලක් වෙනවා කියලා කියන්න ඒ කාලේ කොන්ද පණ නැතුව ඉඳපු facebook වීරයො ටිකක් TB සරත්ගෙ ජායාරුප ටිකක් අල්ලන් වැලලෙන්න හදනවා.

යකො මහින්දලාගෙ කාලේ තමයි කෙල්ලො 100 දූෂනය කරලා පාටි දාපු දේශපාලඥයෝ ඉදියේ.උබලාඅවුරුදු ගාණක් ඡන්දෙ දුන්නේ උන්ට තමයි දැන් කොමා වෙලා හිටියාට..

ඔය TB සරත්ගේ ජායාරුප ටිකක් අල්ලන් ෆේස්බුක් එකේ කෑගහන ළමා සංවිධාන වල උන් ඒ කාලේ නැට්ට පුකේ එකේ ගගහෙන කට පුක වහං ඉඳියා ඇරෙන්න වචනයක් කතා කලේ නැ.. මොකද ඒ කාලේ කතා කරා නම් උගේ දත් ටිකයි ඔලුවයි වෙන වෙනම තමයි හොයාගන්න වෙන්නේ..

අද ඕන එකෙක්ට Photo ටිකක් අරගෙන ලියලා, Video එකක් කරලා වීරයෙක් වෙන්න පුළුවන් ඒ නිදහස මිනිස්සුන්ට හම්බවෙලා තියෙනවා.කෙල්ලෝ සීයක් දුෂණය කරලා පාටි දාන දේශපාලනඥයෝ අද නෑ..

අපි නං කියන්නේ නෑ මහින්ද මහත්තයා ඔය පොඩි එවුන්ව ඇල්ලුවේ නරක ඉතින් කියලා

කිසිම ළමයෙක්ව අවසරයකින් තොරව අල්ලන්න කරන්න යා යුතු නෑ TB සරතුත් ඉදිරියේදී මෙවැනි දේවල් නොකර ඉන්නවනංනම් හොඳයි.

හැබැයි ඒ කාලේ කොමා වෙලා කට පුක වහගෙන බයේ ඇඳවල් අස්සෙ ඉඳපුං මහා ලොකු වීරයෝ එළියට බැහැලා කෑගහන්න නිදහසක් තියෙන එක ගැනත් සතුටු වෙන්න ඕනේ..

සීනිගම පොල් ගහන්නේ බලාගෙන  😂😂බොරු නං අනිත් පැත්තට එනවා 😂😂
06/09/2026

සීනිගම පොල් ගහන්නේ බලාගෙන 😂😂
බොරු නං අනිත් පැත්තට එනවා 😂😂

අපි නම් දන්නව රාජපක්ෂ වලව්වේ ඉදුල් ලෙවකන කුක්කෙක් කියලා
02/09/2026

අපි නම් දන්නව රාජපක්ෂ වලව්වේ ඉදුල් ලෙවකන කුක්කෙක් කියලා

මුනුත් ආතල් ගන්නේ නීතිඥ සංගමයෙන්ම නේ යකෝ 😂😂😂😂😂😂
31/08/2026

මුනුත් ආතල් ගන්නේ නීතිඥ සංගමයෙන්ම නේ යකෝ 😂😂😂😂😂😂

මාලිමාවේ තවත් ටොම් පචයක් සහ හොරකම් මාට්ටු 😩🤬දිඨ්වා වලින් පූර්ණ හානි වූ නිවාස වලට ලක්ෂ 50ක් දෙනවා කියලා පොරොන්දු වුණා මතක...
30/08/2026

මාලිමාවේ තවත් ටොම් පචයක් සහ හොරකම් මාට්ටු 😩🤬

දිඨ්වා වලින් පූර්ණ හානි වූ නිවාස වලට ලක්ෂ 50ක් දෙනවා කියලා පොරොන්දු වුණා මතකද..!! 🤔
හැබැයි යාළුවනේ දීලා තියෙන්නේ 4,999,975යි. පොරොන්දු වුණ ගාණ නෙවෙයි දීලා තියෙන්නේ රු.25ක් අඩුවෙන්. (ටොම් පචයක්) 😐
එතකොට මේ ඉතුරු රු.25 කවුද හොරකම් කලේ (රාජපක්ෂලා වගේ හොරකම් කරන්නේ නෑ කියලා ආපු ආණ්ඩුවේ උන් රු.25ක් හොරා කාලා යාලුවනේ)

මේවා නම් ශෙයාර් කරලා බයියන්ව දැනුවත් කරන්නම ඕනි නේද..? ශෙයාර් කරමු...

මේ සිදුවීමේ වීඩියෝ එක බලපු අයට මතක ඇති මේ තාත්තා එතනට එන්නේ ජනාධිපතිතුමාට සහ දියවඩන නිලමේට අත් දෙක එකතු කරලා නමස්කාර කරල...
30/08/2026

මේ සිදුවීමේ වීඩියෝ එක බලපු අයට මතක ඇති මේ තාත්තා එතනට එන්නේ ජනාධිපතිතුමාට සහ දියවඩන නිලමේට අත් දෙක එකතු කරලා නමස්කාර කරලා....
ඒක මේ අපේ සාම්ප්‍රදායික ආයුබෝවන් ! කීමක් නෙමෙයි....
ඔළුව පහත් කරලා යටහත් බව පෙන්වා ආචාර කිරීම....
මාලිගාව ආශ්‍රිතව රාජකාරි කරන ශිල්පීන් නිලමෙලාට දක්වන යටහත් බව ගැන දන්න මිනිස්සු දන්නවා....

ඇවිල්ලා ජනාධිපතිතුමා ඉස්සරහා මුල් වචන ටික කියන්නෙත් බිම බලාගෙන කනට ඇහෙන නෑහෙන ගානට යටහත්ව....
ඒ තාත්තා අවුරුදු හැට නවයක් පෙරහැරේ හොරණෑ පිඹපු වැඩිහිටියෙක්....ඒ කියන්නේ 1956 ඉදලා....
සර් ඔලිවර් ගුණතිලක , විලියම් ගොපල්ලව , ජේ ආර් ජයවර්ධන , රණසිංහ ප්‍රේමදාස , ඩී බී විජේතුංග , චන්ද්‍රිකා කුමාරණතුංග , මහින්ද රාජපක්ෂ , මෛත්‍රිපාල සිරිසේන , ගෝඨාභය රාජපක්ෂ , රනිල් වික්‍රමසිංහ කියන අග්‍රාණ්ඩුකාරවරු සහ ජනාධිපතිවරු ඉස්සරහා ඒ මනුස්සයා පෙරහැරේ ගිහින් තියෙනවා....

ඉස්සර විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාරතුමාට පරණ මිනිස්සු කිව්වේ ගොපල්ලව රජ්ජුරුවෝ කියලා....අපේ කිරිඅම්මා එතුමාගේ නම කිව්වෙත් එහෙමයි...පස්සේ එතුමා ලංකාවේ පලවෙනි ජනාධිපති උනා ...

මේ ඔක්කොම ඉස්සරහා පෙරහැරේ ගියපු ඒ මනුස්සයව ලගට අරන් අතින් අල්ලගෙන කතා විස්තර අහන්න පටන් ගත්තමා බිමට නැමිලා තිබුණු ඔළුව කෙලින් කරලා අනුර අයියගේ මූණ දිහා බැලුවා ....
" අවුරුදු හැට නවයක් මම පෙරහැරේ යනවා පුතේ " කියලා ඒ තාත්තට කියවුණා....

ඒවා ආයාසයෙන් මතක තියාගෙන කියන වචන නෙමෙයි....එක වරම හිතට ඇවිල්ලා කියවෙන දේවල්....
මිනිස්සු ආයාසයෙන් " සර් " කිව්වට රටේ ජනාධිපතිලට " පුතේ " කියන්න උත්සහ කරන්නේ නෑ...

නිදහසෙන් පස්සේ හිටපු රාජ්‍යය නායකයෝ සේරම දැකපු මනුස්සයට ඒ සේරටම වඩා මේ මිනිහා මට සමීපයි කියලා දැනෙනවා කියන්නේ අනුරට ආයේ වෙන කියන්න දෙයක් නෑ....

දැන් විපක්ෂෙ සෙට් එක අහයි ඕකෙන් රටට ඇති වැඩේ මොකක්ද කියලා....
රටට වැඩක් තියෙනවා....ඒක තමා මනුස්සකම ඇති සමාජයක් හදන්න නම් ඉස්සෙල්ලම මිනිස්සුන්ට මිනිස්සුන්ට වගේ සලකන්න ඕන කියන එක...

ඇමරිකාවේ ඒබ්‍රහම් ලින්කන් තමන්ට මිස්ටර් ප්‍රසිඩන්ට් කියලා ආමන්ත්‍රණය කරන්න කියලා රටේ මිනිස්සුන්ට කියනකොට මෙහේ හිටපු ජේ ආර් ජයවර්ධන නිවේදන නිකුත් කලේ ජනාධිපති උතුමාණන් කියලා....

මේ රටට මෙහෙම වෙන්න ඒවත් එක හේතුවක්....

මිනිහෙක් ඉහලට යන්න යන්න පැහුණු වී කරලක් වගේ බිමට නැමෙන්න ඕන කියලා පැරණි සාහිත්‍යයේ සඳහන් වෙනවා...

Address

Kegalle

Alerts

Be the first to know and let us send you an email when Future Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share